(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුන්දලම කිරියන්කල්ලිය විදුලි පාරිභෝගක හා නඩත්තු ඒකකයේ සේවකයකුට කෝවිඩ් ආසාධිත විමත් සමග ඉතිරි සේවකයින් නිරෝධායනයට ලක්කර කාර්යාලය වසා දැමු බව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.
මෙසේ කෝවිඩ් ආසාධිත වි ඇත්තේ කිරියන්කල්ලිය විදුලි බල මණ්ඩල කාර්යාලයේ නඩත්තු අංශයේ සේවය කළ මුන්දලම පදිංචි සේවකයකු බව කියයි.
අදාල සේවකයා ආසාධිත විමත් සමග එම කාර්යාලයේ සේවය කළ ඉතිරි සේවකයින් 29 දෙනෙකු නිවෙස් තුල ස්වයං නිරෝධායනයට යොමු කිරිමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුනී.
මෙම සේවකයින් ජෛව පටල සාම්පල පරික්ෂාව සිදුකර එහි ප්‍රථිපල එන තුර නිවෙස් තුල රැදවු බවත් නැවත දැනුම් දෙන කිරියන්කල්ලිය විදුලි බල මංඩල කාර්යාලය වසා දැමිමට විදුලි බල මංඩල බළධාරියකු පැවසිය.
මේ හේතුවත් සමග කිරියන්කල්ලිය විදුලිබල පාරිභෝගික හා නඩත්තු ඒකකයේ කටයුතු තාවකාලිකව හලාවත ප්‍රධාන කාර්යාලයෙන් සිදු කිරිම සිදුවන බව කියයි.
වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි සහබිදීන් මොහොමඩිට එරෙහි සියළුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කුරුණෑ
විදේශගත නොවන බවට හිටපු සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව් දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලබා
ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය.
පුද්ගලයකු සාවද්‍ය ලෙස අත්අඩංගුවට ගෙන නොයෙක් ප්‍රදේශවලට රැගෙන ගොස් රඳවා තබා ගනිමින් ඔහු සතු මුදල් සහ දේපළ බලෙන් ලබාගෙන ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කළ
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුන්දලම විදුලි පාරිභෝගිකයේ අයෙක්ට කොරෝනා