(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මාරිමුත්තු ගනේෂ් රාජා නොහොත් මන්න කන්නා නමැත්තා ග්‍රෑන්පාස් නවගම්පුර ප්‍රදේශයේ අද සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි
වෙඩි ප්‍රහාරය ඔහුගේ හිසට සහ පාදයකට වැදී ඇතැයි පොලිසිය පවසයි.
මොහු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කංජිපානි ඉම්රාන්ගේ පියාට මන්නයකින් පහරදී බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු තවත් පුද්ගලයන් රැසකට තියුණු ආයුධවලින් පහර දී තුවාල සිදු කිරීමේ චෝදනා ලැබ සිටින බවත් පොලිසිය කියයි
වරින් වර පදිංචි ස්ථාන වෙනස් කරමින් රැඳී සිටි මෙම පුද්ගලයා නවගම්පුර ප්‍රදේශයට මත්කුඩු පානය කිරීම සඳහා අද පැමිණි අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණ තිබු නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබූ බව පොලීසිය සඳහන් කරයි
ග්‍රෑන්ඩ්පාස් පොලිසියට අමතරව කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මන්න කන්නාට වෙඩි ප්‍රහාරයක්
Bamunuarachchi Sunday, 20 November 2022 11:21 AM
ඕවා හොයන්න ජනතා මුදල් නාස්ති කරන්න එපා...