IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


මොනරුන්ටත් වීසා දෙන්න රංගේ සූදානම්

(සුජිත් හේවාජුලිගේ )

රිලවුන් මෙන්ම මොනරුන්ද අපනයනය කළ යුතු බව  එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

රිලවුන්ගෙන්  මෙන්ම මොණරුන්ගෙන්ට වගාවලට විශාල හානියක් වන බව ඔහු සඳහන් කළේය.

මෙරට  රිලව් ලක්ෂයක් චීනයේ සත්වෝද්‍යානයවලට යැවීමට රජය පසුගියදා තීරණය කළේය.



අදහස් (15)

මොනරුන්ටත් වීසා දෙන්න රංගේ සූදානම්

පිටිගල මිලානෝ Monday, 17 April 2023 11:29 AM

මොනරා, රිලවා වගේද මයිනෝ සහ කපුටා…? උං වගාව විතරක් නෙවෙයි, රටයි, අනාගතයයි දෙකම කෑවා… ඒ නිසා චීන ආපනශාලා වලට උංවත් පටවමු.

:       5       31

ලුම්බිණි Monday, 17 April 2023 11:42 AM

ඇයි ගිරව්, ඌරෝ, ඉත්තෑවෝ, කුරුමිනියෝ? ඔවුන්වත් යවනවකෝ. ඔයාලාට පිස්සුද හලෝ?

:       4       15

Ruhunu Monday, 17 April 2023 12:06 PM

රට විනාශ කරනා පුත්තලම් බූරුවෝ ටික

:       3       16

Kule Monday, 17 April 2023 12:08 PM

දියවන්නාවේ මීහරක් ටික ගන්න කවුරුවත් නැද්දෝ

:       2       16

fairoos Monday, 17 April 2023 12:36 PM

අනේ මෙහෙමත් කාලකන්නි. සතුන්ටත් ඉන්න දෙන්නේ නැතුව මරාගෙන කන්න යනවා

:       7       13

Kumara Monday, 17 April 2023 12:50 PM

කලබල වෙන්න එපා... ඔක්කොටෝම ළඟදීම වීසා දෙනවා.

:       1       12

Perera Monday, 17 April 2023 01:00 PM

වනාන්තරවල ඉන්න අලි, කොටි, වලසුන්වත් ඔයගමන්ම ගන්න කැමැති රටකට ඩොලර් ලැබෙනවා නම් විකුණලා දාන්න කියලා ලොක්කට කියන්න.

:       1       6

Rawi Monday, 17 April 2023 01:03 PM

දඩාවතේ යන බල්ලන් ගැනත් වහාම පියවරක් නොගත්තොත් හෙට අනින්දාම පොල්ලක් නැතිව පාරකට බහින්න බැරි වෙනවා.

:       0       12

බද්රානි Monday, 17 April 2023 01:47 PM

අර මත්තල පැත්තේ හිටපු ඔක්කොම මොනරු ටික විවිධ පළාත්වලට ගෙනත් දාලා. නගර සීමාව තුළත් මොනරු හා රිලව් පිරිලා ඉන්න මනුසත්තු මදිවාට. වානර ගති පැවතුම් ඇති මනුෂ්‍ය රැලක් ඉන්න මේ ලංකාවේ නම් යහපත් මනුෂ්‍යයෙකුට ජීවත් වෙන්න බැරි වාතාවරණයකුයි තියෙන්නේ. අර රිලව් ටික චීනෙට පටවන එකට විරුද්ධවත් තවත් රිලව් රැලක් මොර දෙනවා. ඇත්තටම මොවුන්ට පිස්සුද? තියන කරදරවලින් නිදහස් වෙන්න හදනවා වෙනුවට, කරදර බලෙන් ඇඟට දාගන්නවා.

:       4       5

රිලවා Monday, 17 April 2023 02:19 PM

රටම විනාශ කරන මේ 225 යවාගන්න රටක් නැද්ද අප්පා? නොමිලේම මේ සත්තු විකුණලා කන්න හදන්නේ.

:       1       5

සුරංග Tuesday, 18 April 2023 07:17 AM

ඉතින් රිලවො උන් තෝරල යැව්වෙත් අපි උඹලා වගේ දුරදිග නොසිතා කටයුතු කරපු රිලවු නිසා උන් වැරදියි කියන්නෙ කොහොමද සම්පූර්ණයෙන්ම වැරැද්ද තියෙන්නෙ අපේම අතේ කියලා තේරුම් ගන්න බැරිද රිලවෝ

:       0       0

ගමේ එකාලා Monday, 17 April 2023 02:49 PM

කපුටා හිට් ද ප්ලේන්, උන්ගෙනුත් මාර කරදරයක්නේ තියෙන්නේ...?

:       1       5

Chathuri Monday, 17 April 2023 04:49 PM

නාකී නඩේගෙන් තියෙන කරදර... ඉවසන්න බැරි ජනතාවට. මේකට විසඳුම සත්තු පිටරට අරින එක නෙමේ... මේ නූගත් මොඩ නාකි නඩේ... වැලිකඩ හිර ගෙදරට දමන්න තවම නායකයෙක් පත් නොවුණු එකයි. ඔය සත්තු පෙන්නලා හරි එදාවේල පිරිමහ ගන්න පුළුවන්. දුප්පතෙකුට නමුත් මේ නාකි නඩේ නඩත්තු කරන්න දවසට කොයිතරම් මුදල් කන්දරාවක් ඕනෑද? ඒ වියදම් කරලත් මොවුන්ට මොලේ කළඳක් නැහැ. මොවුන්ගේ දරුවෝ හරි කියලා දෙන්නේ නැත්ද? මොවුන්ට උනුත් ගොබ්බ පැටව් වෙන්න ඇති... මෙයාගේ ඇමැති කම මොකක්ද? මෙයාගේ ගුරා කව්ද? මේ වගේ දේවල් කරන්න උගන්නපු එකා. අනිත් රටවල එක සතෙක් හුවමාරු කොයිතරම් දෙවල් ඒ සතා වෙනුවෙන් බලනවාද? මෙයා ලක්ෂ ගණන් සත්තු පිට කරන්න හදන්නේ වඳ වෙනකොට...

:       1       3

සත්‍ය ගවේෂී.Monday, 17 April 2023 08:59 PM

මේ දේශපාලනඥයා කොහොමත් කියන්නේ පදනමක් නැති විකාර කතා.ඒ දෙයින් පෙනී යන්නේ, මෙයාගේ අධ්‍යාපන මට්ටම හා ඔහු වටා ඇති සමාජ මට්ටමේ පවතින යථාර්ථය.පොලීසියේ හිටපු මෙයා පරිසරය,වනජීවී සංරක්ෂණය වගේ දේවල් ගැන දන්නේ නැහැ.ටිකක් දැනගත් මිනිසුන් හැසිරෙන්නේ මෙන්න මෙහෙමයි.ඒ වුණත්, මෙවැනි අයට හිතූ හිතූ දේ කීමට ඉඩ නොදීම ඔවුන්ගේ නායකයන් සතු වගකීමක්.

:       0       1

නිලන්ත Monday, 17 April 2023 09:40 PM

ස්වභාව ධර්මයේ ආහාර දාමයක් තියෙනවා ඉතින් ඒකට යම් යම් ආකාරයට බාධා යෙදුවොත් ප්‍රශ්න ඇතිවෙනවා අපිට ස්වභාව ධර්මයා ඉක්මවා කටයුතු කරන්න බැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

බළපිටියේ වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 17 67 0

බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.


කෝටි ගණනක මුදල් සහ රන් සමග සැක මෝටර් රියක් දෙවුන්දරින් අල්ලයි
2025 අප්‍රේල් මස 17 116 0

දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර


කැකිරාවේ ගෙවත්තක පිළිස්සුණු කාන්තා මළසිරුරක්
2025 අප්‍රේල් මස 17 90 0

කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.


වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 33 0

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


සිරි දළදා වන්දනාවේ පෝලිම කෙළවර බලාගන්න ’’ලින්ක් එකක්’’
2025 අප්‍රේල් මස 17 141 0

සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.


ජනපතිත් හෙට දළදා වඳී
2025 අප්‍රේල් මස 17 133 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 192 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1083 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site