IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මිනුවන්ගොඩ ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

 

(ඉන්දිකා රාමනායක)

 

මිනුවන්ගොඩ ගමන්ගෙදර    ප්‍රදේශයේ නිවසක් තුළ දී වෙඩි තබා පියා සහ පුතුන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුගිරිඋල්ල ප්‍රදේශයේ දී ඊයේ (6) රාත්‍රියේ   පොලිසිය හා විශේෂ  කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.

ඔහු  බිරිද සමග වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී  රාත්‍රියේ 8.00  පමණ  ඔවුන්  දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්ඩංගුවට ගෙන ඇත්තේ මෙම ඝාතන සිද්ධිය මෙහෙයවු ප්‍රධාන සැකකරු  වන ටෂ්වින්  නැමැත්තා බවත්, ටෂ්වින් නැමැත්තා ගේ පුතා සහ  පෙරේදා ඝාතනය ලක් වු   තිදෙනාගේ එක් සහෝදරයකු  අතර මෙම සරුංගල් ආරවුල හටගෙන ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

 ටෂ්වින් නැමැති ප්‍රධාන සැකකරුගේ පුතා ඝාතනය වු පියපුතු කල්ලිය විසින් මීට පෙර  ඝාතනය කර ඇති බවද   පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම දෙදෙනාත් සමග මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.



අදහස් (1)

මිනුවන්ගොඩ ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

කිරි පුතා Friday, 07 October 2022 10:44 AM

මෙහි පූර්ව සිද්ධිය පත්තරවල ගියා. මිනිසුන් අතර යම් සරල දෙයක් සිදුවුණාම තරහව අවුස්සා නොගෙන කතාකරගෙන එය විසඳාගත යුතුයි. දැන් මේ පවුල් දෙකම විනාශයි. නැවත හරිගස්සන්න බෑ. මේවා අනෙකුත් ජනතාව පාඩමක් කරගෙන මේ ඉන්නා ටික කාලය අකුසල් නොකර ඉන්න හිතාගත්ත නම් මියයන තුරු නිවී සැනසිල්ලේ ඉන්න පුළුවන්..!

:       1       33

ඔබේ අදහස් එවන්න

දියත


රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 892 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 1567 0

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල ඉල්ලා මල්වතු නාහිමිගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 1158 0

විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 522 0

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1357 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 22963 29


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18838 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 361 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 637 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1822 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site