IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


මානව ගරුත්වය රජයන සමාජයක් ගොඩ නගනවා

 

(අංජුල මහික වීරරත්න)

මව්බිම සමෘද්ධිය කරා ගෙන යන අතර නිදහස, සමානාත්මතාවය සහ මානව ගරුත්වය රජයන සමාජයක් ගොඩනගන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

ජාති, ආගම් භේදයකින් තොරව එකම ශ්‍රී ලාංකික ජනතාවක් ලෙස එක්සත්ව අප මව්බිම සමෘද්ධිය කරා ගෙන යා යුතුව තිබෙන බවද ජනාධිපතිවරයා කීය.

සාමයෙන් සහ සහෝදරත්වයෙන් සපිරි දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට තබන පියවරේ දී සමාජ ධර්මතා මනා පරමාදර්ශයක් වන අතර එමගින් ලබාදෙන පණිවිඩය සමාජයීය යහපැවැත්ම උදෙසා යෙදවීමට සියලුදෙනා අදිටන් කරගත යුතුයැයි ද ජනාධිපතිවරයා කීය.

රාමසාන් දිනය නිමිත්තෙන් ජනපති මෙම ප්‍රකාශය කළේය.

 



අදහස් (12)

මානව ගරුත්වය රජයන සමාජයක් ගොඩ නගනවා

ගමේ එකාලා Friday, 21 April 2023 11:40 PM

කරයි මේන් කියලා? අපි නොදන්න පින් ජනපති. දූෂිත දේශපාලුවන් ආරක්ෂා කරනවා. දින නියම කරපු පළාත් පාලන මැතිවරණයවත් තියන්න නොදී කරන හතුරුකම් රටම දන්නවා...

:       0       1

ලුම්බිණි Saturday, 22 April 2023 05:42 AM

අම්මපා...

:       0       5

Sunil Saturday, 22 April 2023 06:34 AM

යෝජිත ප්‍රති තස්ත පනතෙනුත්, ජනතාවගේ ඡන්ද අයිතිය විනාශ කිරීමෙනුත්, ඔබේ ක්‍රියාවන් තුළිනුත් ඔබ මනාව ගරුත්වය පමනක් නෙවෙයි... මානව අයිතීන් පවා කාබාසිනියා කර දමනවා.

:       0       4

දාස Saturday, 22 April 2023 09:21 AM

මානව ගරුත්වය රකින්න ඉස්සෙල්ලාම කළ යුත්තේ රටේ පවතින ව්‍යවස්ථාවට ගරු කරන එකයි, තමුන් මීට මාසයකට පෙර කිව්ව රටේ ව්‍යවසථාව පණමෙන් ආරක්ෂා කරනවා කියලා..., දැන් රටේ ලොක්ක වුණාම මිනිස්සුන්ට තියෙන මානව අයිතියක් වන ඡන්ද අයිතිය දෙන්නේ නැ... කාටද පච කෙලින්නේ. ඔබ ගැන ඔබම ලැජ්ජා විය යුතුයි. ඔබ රටේ මිනිසුන්ගේ කැමත්ත නෙමෙයි.

:       3       9

Rata Perata Saturday, 22 April 2023 12:02 PM

අපෙන් පඩි දෙන්නේ නිකන් සුරංගනා කතා කිය කියා ඉන්න නෙවෙයි. ඔය සුරංගන කතා නවත්තලා අඩුගානේ අර පර්ල් නැවේ අල්ලස් සිද්ධිය ගැන හොයලා බලනවා.

:       2       9

Kumara Saturday, 22 April 2023 01:49 PM

බම්බුව තමයි...!

:       3       9

ගමේ එකාලා Saturday, 22 April 2023 03:10 PM

පින් ජනපතිගේ වැදි බණ... පළාත් පාලන ඡන්දේවත් තියාගන්න බැරිව, දූෂිත දේශපාලුවන් රකින එකනේ කරන්නේ...?

:       3       9

Dharmatileke Saturday, 22 April 2023 03:19 PM

ජනතාවට සේවය කරන්න ඕනෙ කියන හැඟීම රනිල්ට නැහැ. ඒ අවස්ථාවට මිනිස්සු මොනවා හරි රැවටෙන්න කියනවා.

:       3       7

Wije Saturday, 22 April 2023 04:59 PM

පිස්සු කරන්න එපා ලොක්කා... ඔයාගේ අංකල් හදපු ධාර්මිෂ්ඨ සමාජය දිරවාගන්න බැරුව අපි තාම දුක් විඳිනවා.

:       0       5

Chathuri Saturday, 22 April 2023 05:04 PM

මොන දේ කරන්නත් කොන්ද පණ තියෙන්න ඕනෑ. දන් ඔය නඩේ හැරමිටියෙන් යන කාලේ. පොල් බූරු රල තරුණ වයසේ ඉඳලා රට ගොඩ ගන්නවා. මේ ටික විතරයි ගොඩගියේ. නුඹලා ඉන්නකම් ඔය රට බන්කොලොත්. මූසලයි. කිසිම වගතුවක් නැහැ පව් නොදී යන්න.

:       0       5

PODDA Saturday, 22 April 2023 05:42 PM

මානව ගරුත්වය ජනතාව බලාගනීවි... ජනතාවට අවශ්‍ය මානව හිමිකම් රකින සමාජයක්... !!!

:       2       5

ChandimA Sunday, 23 April 2023 10:48 AM

ඒ කියන්නේ අපටත් කවදාහරි පළාත්සභා මන්ත්‍රී කමක්වත් ලැබෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 455 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


පුංචි තරුෂි ලක්මව රනින් සරසයි
2025 අප්‍රේල් මස 19 591 0

සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ


නව විගණකාධිපති කවුද? තීරණය 22
2025 අප්‍රේල් මස 19 517 0

විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


මෝටර් රථයක් මතට කළු ගල් වැටිලා
2025 අප්‍රේල් මස 19 1244 0

කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීම


පියාගේ ටිපරයට යටවී සිඟිත්තා මරුට
2025 අප්‍රේල් මස 19 513 0

කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් ක


වැල්ලවාය - බෙරගල මාර්ගයේ ධාවනය බාධා
2025 අප්‍රේල් මස 19 318 0

වැල්ලවාය බෙරගල ප්‍රධාන මාර්ගයේ විහාරගල 184 කිලෝමීටර් කනුව ප්‍රදේශයේ දී අද (19) අලුයම මාර්ගයට විශාල පස්කන්දක් සමග ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් මාර්ගයේ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 88 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 219 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site