IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


මිනිස්සු ඉන්නෙ ඡන්ද පිපාසෙකින්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාවෙ ජනතාව අද ඉන්නේ ඡන්ද පිපාසෙකින් යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අයත් ලංකාවට පැමිණ ඡන්දයක් විමසන ලෙස පැවසූ බව කී කිරිඇල්ල මහතා කිසිවකුටත් බය නොවී ඡන්දය තැබුවොත් මැතිවරණ කොමසාරිස්වරයා ඉතිහාසයට එකතු වන බවද සඳහන් කළේය.

"උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ "කියා බෞද්ධ කියමනක් තිබෙන බව මැතිවරණ කොමසාරිස්වරයාට සිහිපත් කරන බවද කිරිඇල්ල මහතා සඳහන් කළේය.

 



අදහස් (9)

මිනිස්සු ඉන්නෙ ඡන්ද පිපාසෙකින්

Lakshman perera Thursday, 10 November 2022 03:09 PM

මම ඉන්නෙ කොමිස් පිපාසෙන්

:       1       24

දාස Thursday, 10 November 2022 03:38 PM

කොල්ලො මේ සැරෙ නම් වැඩ වරදිනව , ඒ කාලෙ වගේ දියවන්නාවට රිංගල, හිතෙි හැටියට හම්බකරගෙන පවුල් එක්ක ආතල් ගත්තෙ කාලේ මේ සැරේ ඉවවෙන පාටයි පේන්නෙ.

:       0       9

උපාසක Thursday, 10 November 2022 05:01 PM

අපි නම් ඉන්නේ සාපිපාසාවෙන් මිස ඡන්ද පිපාසාවෙන් නොවෙයි මහත්තයෝ. තවත් එකක් උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ කිව්වේ ඉස්සර කාලයේ.. එනම් හෙලේනා විජේවර්ධන මැතිණිය කැළණි විහාරය ප්‍රතිසංස්කරණ කරපු කාලයේ.. ඉන් පස්සේ ඒක වෙනස් වුණා. මතක ඇති නේද 1956 ත් 2019 ත් කැළණියේ වන්දනාවේ ගියා අතීතය අමතක නම් 2019 කැළණි වන්දනාවේ ආදීනව මතක්කර ගන්නකෝ....!

:       0       0

ruwan Thursday, 10 November 2022 05:21 PM

කෙහෙල්මල... ඔයා නම් ඇත්තේ එහෙම පිපාසාවකින් තමයි.

:       0       0

Bamunuarachchi Thursday, 10 November 2022 08:26 PM

මෙය පිස්සු කෙලිනවා මිනිස්සු දන්නවා මේ වෙලාවේ චන්දේ තියලා ආණ්ඩු පෙරලන එක අතීසාරෙට අමුඩ ගහනවා වැඩක් කියලා. එනිසා මිනිස්සු චන්දේ ඉල්ලන්නේ නැහැ. මොකා ආවත් මේ අර්බුදයෙන් ගොඩ එන්න කාලයක් යනවා .

:       1       1

විමල් Thursday, 10 November 2022 08:36 PM

රෙද්ද, තොපිත් එපා ඡන්දත් එපා.

:       0       0

Sriyan lanka Thursday, 10 November 2022 09:09 PM

මේ දේශපාලන විශාරද තුමා ගේ පක්ශය රට පාලනය කළ කාලේ එතුමාට මැතිවරණ භීතිකා කියන රෝගය වැළඳිලා තිබුණා. දැන් මැතිවරණයක් ඉල්ලනවා !

:       1       0

Saththaya Thursday, 10 November 2022 10:01 PM

චන්ද පිපාසයෙන් ඉන්නේ මිනිස්සු නෙමේ, ලොක්කා . මිනිස්සු ඉන්නේ හාමතේ . තව චන්ද දීල රටම හුරාගෙන කන්න ඉඩදෙන්න නෙමේ .

:       0       1

K Perera Thursday, 10 November 2022 10:40 PM

මිනිස්සුන්ගේ පිපාසය කෙසේ වුවත් ඔබලාගේ පිපාසය නම් මිරිඟුවක් බව පැහැදිලියි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 46 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 46 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 314 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


දේශිය ලූනු තොග මිල ඉහළට
2024 නොවැම්බර් මස 20 106 0

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්


නව කථානායක අශෝක රන්වල?
2024 නොවැම්බර් මස 20 1138 0

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 273 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 414 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1906 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site