IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මිනිස්සු තලන පෙළන වෘත්තීය සමිති ලොක්කන්ට දඬුවම් කරන්න



(සුජිත් හේවාජුලිගේ සහ  අන්ජුලමහික වීරරත්න)

ජනතාව පීඩාවට පත් කරන වෘත්තිය සමිති නායකයන් සම්බන්ධයෙන් අදාළ ඇමතිවරුන් නොපමාව දැඩි  පියවර ගත යුතු යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

රටේ ආර්ථික අර්බුදය සමග මේ හැම දෙයක්ම කරන්න බැරි බව ඒ අය තේරුම් ගත යුතු යැයි පැවසූ අමාත්‍යවරයා රටේ ජනතාව බොහෝ දුරට ඒ තත්ත්වය තේරුම් ගෙන සිටින බවද සඳහන් කළේය.

යම් යම් දේශපාලන න්‍යාය පත්‍ර  උඩ ඇතැම් වෘත්තිය සමිති නායකයන් ගන්නා තීරණ නිසා මිනිසුන් පීඩාවට පත්වන බවත් දුම්රිය වර්ජන හේතුවෙන් ඇතිවූ තදබදය නිසා මගියකු   දුම්රියෙන් වැටීමිය ගිය බවත් ඔහු සඳහන් කළේය. ඒ මියගිය පුද්ගලයා ගම්පහ දිස්ත්‍රික්කයේ අයෙකු බවද ඔහු සඳහන් කළේය.



අදහස් (14)

මිනිස්සු තලන පෙළන වෘත්තීය සමිති ලොක්කන්ට දඬුවම් කරන්න

Perera Thursday, 11 July 2024 09:56 AM

වැඩක් නැහැ .දඬුවම් දුන්නත් සමහරක් එවුන් පාර්ලිමේන්තුවේ නෑ

:       2       27

පුරවැසියා Thursday, 11 July 2024 10:10 AM

මිනිසුන් ව තලන පෙළන කාලකන්නි දේශපාලකයන් ට දඬුවම් දෙන්න තව මාස තුනයි (විශේෂයෙන් මිනිසුන්ගේ මුදල් කප්පම් ලෙස කොල්ලකාපු පාහරයන්ට)

:       12       39

Lakmal Thursday, 11 July 2024 10:13 AM

ගම්පහ මිනිස්සු මැරුණම විතරද දුක ?උඹ හොරෙන් කද්දී රටේ මිනිස්සු ගැන අනුකම්පා හිතෙන්නේ නැද්ද ?අනේ නිකම් පල .තමන් හොඳ ව්ලෙආ ඉන්න ඕනේ අනික් උන් හදන්න

:       9       38

Achini Thursday, 11 July 2024 10:23 AM

සොරුන් සහ මංකොල්ලකරුවන් ගැන කුමක් කිව හැකිද? වැරදිකරුවන් මෝඩයන්

:       4       21

සුපුන් චාමර Thursday, 11 July 2024 10:28 AM

බලන්න පින්වතුනි කොච්චර මිනිස්සු ගැන අනුකම්පා කරනවද. පාර්ලිමේන්තුවේ කප්පම් රජා

:       7       31

sachith Thursday, 11 July 2024 10:33 AM

කාට දඬුවම් දුන්නත් ඔය වගේ අහිංසක කප්පන් පප්පලට නිදහසේ වැඩ ටික කරගෙන යන්න අවස්තාවක් දෙන් නෑ නේද

:       6       26

අරවින්ද මොනරවිල Thursday, 11 July 2024 10:46 AM

මිනිස්සු තලාපෙලා කප්පම් ගත්තු අපරාධකාරයෙක්ට පින් ගොනා ඇමැතිකම් දන්නා ඊට පස්සේ කවුරුවත් එහෙම එවුන්ට දඬුවම් කරන්න ගියේ නැහැ...

:       0       0

ජයනාත් Thursday, 11 July 2024 10:54 AM

තමුන්නැහැලා විපක්ෂයේ ඉන්නකොට විතරක් ද උද්ඝෝෂණ පෙළපාලි යන්න පුළුවන්? මහින්ද මාත්තයාගෙන් අහගන්න..

:       0       0

PATTA hora Thursday, 11 July 2024 12:17 PM

එතකොට බඩෝ උසාවියෙන් අච්චු කරපු කප්පන් කාරයොන්ට පාර්ලිමේන්තුවට එන්න දෙන එක හරි නේද? මොකද උදාහරණය තමුසේ ම නේ.

:       3       11

ගමේ එකාලා Thursday, 11 July 2024 12:21 PM

දේශපාලනෙන් හොරාකාලාම බඩ වඩා ගත්තු තමුන්ගේ පවුලේ උන්ටත් ඔය ටිකම තමා කියන්ඩ තියෙන්නේ ?

:       3       9

ලසන්ත Thursday, 11 July 2024 12:40 PM

වැඩක් නෑ අනේ... දඩුවම් දුන්නට උන් ආයිමත් පාර්ලිමෙන්තුවට ඇවිල්ලා ගේම ගහගෙන ඉන්නවානේ!

:       3       15

Chathuri Thursday, 11 July 2024 03:02 PM

අද මේ රටේ. මේතරම් මිනි මරන්නේ. උබලා නිසයි සේරම පාතාලේ ලන් කරගෙන වැඩ ගත්තෙ ජනතාව නෙමේ. කාලකන්නි නඩේ. උබලා නේ පොලිසියට කෝල් කරලා උන්ව නිදහස් කරන්නේ අත්අඩංගුවට ගත්තොත් උබලා කෝල් කරලා ඒ පොලිස් මහත්තුරු ගෙදර අරිනවා. ඒ වගේ ගෙදර ඇරපු සේරටම කෑදවිමක් කරලා. මොන පින්ගුත්තර ඇමතිද. එලියට ඇදලා දැම්මෙ කියලා උබගෙ නමත් එක්ක ත්ව උන් ගෙ නම් ටිකකියයි ලස්සනට. එක පාතාලයෙක් උබලට අත් උස්සන්නෙ නැත්තෙ උබලා හොදට සළකන නිසා. දැන් මේ බොරුවට උන්ව අල්ලනවා රාජසන්තක කරනවා ඔය රඟපෑමක් රනිල් රජ කරන්න. දැන් මිනිසුන්ව අන්දන්න බැහැ.

:       2       4

Manjula Bandara Thursday, 11 July 2024 07:13 PM

වර්ජනය කරද්දි උන්ට අපි බැන්නට හිතන්න එපා තොපේ පැත්ත ගනී කියලා, කාලකන්නි දේශපාලන හොරු උඹලා

:       0       0

Rata Perata Thursday, 11 July 2024 07:47 PM

මේ වගේ කාලකන්නින්ට ආයෙත් චන්දෙ දෙන්න එපා.එච්චරයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මහේස්ත්‍රාත් නිල නිවසේ ආරක්ෂකයා බීලා වැටිලා
2024 සැප්තැම්බර් මස 25 10 0

මහේස්ත්‍රාත් නිල නිවසක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු පොතුවිල් මුහුදු මහා විහාරයට යන මාර්ගයේ වෙළඳ සලක් අසල බීමතින් වැටී සිටියදී අත්අඩංග


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 797 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 1721 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1635 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 408 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 669 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36822 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24317 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 563 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 232 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site