(සුජිත් හේවාජුලිගේ )
නඩු තීන්දු තීන්දුවෙන් නියම වුණු රුපියල් කෝටි 10 ක මුදල ගෙවීමට තමාට කිසිම ආර්ථික ශක්තියක් නැති හෙයින් ඒ මුදල ජනතාවගෙන් එකතු කිරීමට බලාපොරොත්තු වන බවත් ජනතාව මුදල් නොදුනහොත් හිරේ යන බවත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
නඩු තීන්දුවෙන් මට කෝටි 10ක් ගෙවන්න කියලා නියම වුණා.කෝටි 10ක් ගෙවන්න ආර්ථික ශක්තියක් නැහැ . ජනතාවගෙන් කෝටි 10 එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. මට මෝටර් සයිකලයක්වත් නැහැ. රට වටෙන්ම සල්ලි එකතු කරන්න ඕන. සල්ලි නොගෙව්වොත් හිරේ යනවා.
සහෝදරයා වුණාට ඩඩ්ලි සිරිසේනගේ බිස්නස්වලට මගේ සම්බන්ධයක් නැහැ. අපේ පවුලේ 11ක් ඉන්නවා. තාත්තාට කුඹුරු අක්කර 05යි, ගොඩ අක්කර 03ක් තිබ්බා. කුඹුරු අක්කර පහ නංගිලා බෙදාගෙන කරනවා. ගොඩ අක්කර තුනේ මම අඹ දැම්මා. වෙන ආදායම් මාර්ගයක් නැහැ
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’මිනිස්සු සල්ලි නොදුන්නොත් හිරේ යනවා’’
Anura Gunawardane Saturday, 21 January 2023 10:06 PM
Why dont you say sorry and accept the fact that you have done your responsibility as the leader of the country. Then even RW will give you pardon . You have pardon a cold blooded murder for money so this is not a big deal for him even thought you are responsible for 300 people death.
BamunuarachchiSunday, 22 January 2023 08:00 AM
This is another episode of conflict between Christian and Muslims known as Holy War. This is not the first or the last episode. Why should he /we Buddhists interfere with their Holy Wars? Let them settle their own conflicts. If the almighty God or Jesus couldn’t evade this attack how could we ordinary people stop this kind of attack? He is not responsible for any kind of religious wars between Christians and Muslims. Cardinal said not to react against Muslims and he wants to protect Muslims. If that is the case we Buddhist have to act dumb and deaf, leaving them to mind their own business.
ravinSunday, 22 January 2023 06:12 PM
බමුණුආරච්චි, කවුද මේ ඉංග්‍රීසි කියලා දුන්නේ.?නොදන්නා සින්ග්රිස් ලියනවාට වඩා දන්න සිංහලෙන්ම ලිවානම් හොඳයි. තව රෑ ඉංග්‍රීස් පන්තියකට යන්න.සිංහලෙන් හිතලා ඉංග්‍රීස් ලියන්න එපා.
විජිත් Saturday, 21 January 2023 10:24 PM
සිරා මහත්තයෝ, ඔබ ජනාධිපතිවෙලා හිටපු කාලේ ඔබගේ දුවයි පුතයි බෑනයි ඔබගේ පවර්ස් පෙන්වලා මදි නොකියන්න හම්බ කළා.ඒ අයට වෙන වෙනම නඩු දමන්න පුළුවන් නිතිය අයුතු ලෙස භාවිතාකල දේවලුත් තියෙනවා. ඒ නඩු අනාගතයේදී අදාළ අයට වැටේවි. ඔබටත් චෝදනා නැත්තේම නැහැ...ජනාධිපතිකමෙන් අස්වෙන්න ඔන්න මෙන්න කියලා හොර දුශ්ෂිල බමුණත් එක්ක එකතුවෙලා " තම පෙම්වතියගේ හිස 68 වරක් බිත්තියේ ගසා මරාදමපු පට්ට මිනීමරුවෙකු "ට සමාව දුන්නා. මතකද...? අපිට ආරංචියක් තියෙනවා ඔබගේ ඩඩ්ලි මලයා මිනිහාගේ හාල් වල මිල රුපියලකින් වැඩිකරලා මිනිස්සුන්ට විකුනලා මිනිස්සුන්ගෙන් " වක්‍රව " රුපියල් කෝටි 10 ගන්න යනවා කියලා. කෙසේවෙතත් ඔබ අවංක කෙනෙක් නොවන බවත් , ට්‍රෝජන් අශ්වයෙක් බවත් ඔබගේ ජනාධිපති අපේක්ෂකත්වයට මුලින්ම විරුද්ධවුන සෝභිත හාමුදුරුවන් කි බවත් අසා තියෙනවා. ජනතාවට බොරු කියා බලය ගත් පසු කුප්‍රකට හොර රාජපක්ෂලාව කුඩුවට නොදමා බේරලා යන්න දීපු ඔබ .... නාකි මයිනාගෙන් හරි, නාකි මයිනිගෙන් හරි, හොර පෙරකදෝරු මයිනා පැටියාගෙන් හරි , කියක්වත් ඉල්ලාගන්න බැරිද...? ඔබ පාවාදෙන්නෙක් !!!
C.K.LankaputhraSunday, 22 January 2023 05:12 AM
විජිත් මහත්තයා ඔබ තුමා හරියට හරි. අර ට්‍රැවිස් සින්නයියා හිටපු නාවික හමුදාපතිට සේවා දිගුවක් නොදී ගෙදර යවල කසි කබල් නැව් තුනක් නාවික හමුදාවට ගෙන්නල දුන්න ගේම එයාට අමතක වෙන්න බැහැ. රෝයල් පාක් මිනීමරුවට සමාව දීල කරපු වැඩේ. පාස්කු කෙලියට දුන්න සපෝට් එකට පක්සලාගෙන් ලැබුන ගාන කෝටි කීයද දන්නෙ නැහැ. දවස්හි 52 කකට මහින්ද ගල් බමුනා ජඩාතිපති කරපු එකෙන්ම කෝටි ගාණක් හම්බ කරන්නැති. ඒවා මේ රටේ මිනිස්සු නොදන්නවා කියල ගොයියා හිතනව ඇති.
BamunuarachchiSunday, 22 January 2023 08:04 AM
හලෝ ගොන් පාට් දමන්න එපා. ඔහේගේ පල් හෑලි මෙතනට අදාළ නැත. බෞද්ද අපි මොකටද කාගේවත් ආගමික පරශ්න විසදන්න යන්න? අපිට තිබෙන අමාරුව මොකක්ද? මේක පලවෙනි එක වත් අවසාන එකවත් නොවෙයි.
johanSunday, 22 January 2023 10:55 AM
අනේ උඹේ බෞද්ධකම , පළ යන්න. උඹ ලංකාදීපේ අයිතිකාරයාද?
leckmich Sunday, 22 January 2023 12:39 PM
බමුණාට බැටේ දෙන්නනම් අපිත් එනවා. ඡන්දෙ දෙන්න ඉස්සෙල්ලා බමුණාට දෙකක් දීලා ඉන්න ඕනේ...
Bamunuarachchi Sunday, 22 January 2023 10:12 PM
ජොහාන් , ලංකාදීප අයිතිකාරයා වෙන්න ඕනෙද ගොන් මැට්ටෝ තමන්ගේ අදහස් ලියන්න. මෝඩයා.
wijepaala Saturday, 21 January 2023 10:45 PM
අපිනම් කියන්නේ එල්ලුම්ගස් යවන්න කියලා.
BamunuarachchiSunday, 22 January 2023 11:16 AM
ඔහෙට මොලේ අමාරුවක් තිබෙනවාද නොනිමෙන අරගලවලට බවුද්ද අපි එල්ලුම් ගස් යන්න? ඔය දෙගොල්ලටම මේ සිංහල බෞද්දරටේ පැලපදියම් වෙන්න දීපු එවුන්ට, ඔහෙලා වගේ එවුනුත් ඇතුළුව, හෙණගහන්න ඕනේ.
pinsiri Sunday, 22 January 2023 12:32 PM
මගතොටේදී අහුවෙන්න එපා... දෙන්නේ මූණ මුද්දරයක් වෙන්න.
fairoosSunday, 22 January 2023 01:56 PM
බමුණා ලැජ්ජයි... බද්දේගම විකුණන් කන්න එපා... පාස්කු ප්‍රහාරය සැලසුම් කරපු අයටයි, ඒකට අනුබල දීපු අයටයි.. දැන් සොබාදහමින් පඩිසන් ලැබීගෙන එනවා. ඔයාටත් ළඟදීම ලැබෙයි...
chandanaSunday, 22 January 2023 06:03 PM
සිංහල, බෞද්ධ රටක් කියන්නේ මේකටද? උදේ, හවස මිනීමරණ, නායකයින් රට විකුණන් කන, තාත්තා දුවව දුෂණය කරන, පුතා අම්මාව ගිනිතියලා මරණ... අපුරු බෞද්ධ රට. විජය හොරා මෙහාට එන්න කලින්, මිහිඳු හාමුදුරුවෝ එන්න කලින් මේ රටේ තිබුනේ යක්ඛ ගෝත්‍රික සංස්කෘතියක්, ඒ අයට උරුමවුණු සුර්යනමස්කාරය වැනි ආගමක්... සිංහල හොරු ආවාට පස්සේ තමයි මේ රට විනාශවෙන්න පටන් ගත්තේ... !!! ඉතින් මේ බමුණා කියනවා මේක සිංහල බෞද්ධ රටක්ලු...
Bamunuarachchi Sunday, 22 January 2023 10:06 PM
මගේ බෞද්ධ කම වත් රටේ බෞද්ධ කම වත් කාටවත් වැඩක් නැහැ. ක්‍රිස්තියානි - මුස්ලිම් අරගල බෞද්ධ අපි විසදන්න ඕනේ නැහැ බෞද්ධ අපි උන්ගේ පව් ගෙවන්න ඕනෙත් නැහැ. උන් උන් මරා ගත්තාවේ. හම්බයෝ ඔතනින් නවතින්නේ නැහැ. උන් ඉන්නේ අවස්ථාව එනකම්. දැන්මම මේ බෞද්ධ රටට ෂ්ර්යා නීතිය ඉල්ලනවා. මුස්ලිම් කාරයෝ උන්ගේ කුරානයේ කියන විදිහට ක්‍රිස්තියානි කාරයින්ට ප්‍රහාර එල්ල කලාදෙන් ඒවා අපේ ප්‍රශ්න නොවෙයි උන්ගේ පාරම්පරික ප්‍රශ්න.
ඉන්දික Saturday, 21 January 2023 10:47 PM
ඇයි මිනිස්සු දෙන්නේ ඔබ කල වැරැද්දට. ඕක කලේ රාජපක්ෂල එක්ක එකතුවෙලා ඔවුන්ව බලයට ගෙන්න කියලා මුලු ලෝකෙම දන්න රහසක්. ඕක අනිවාර්යෙන් රාජපක්ෂල ගෙවනවා. ඕනෑතරම් සල්ලි ඔවුන්ට තියෙනවා. බොරුවට මිනිස්සුන්ගෙන් එකතුකරලා කියලා රාජපක්ෂල එක්ක එකතුවෙලා ගෙවයි.
ranjith Saturday, 21 January 2023 11:03 PM
හිරේ යන්න කලින් දේපොළ පවරාගෙන වෙන්දේසි කර එම මුදලින් අහිංසක පවුල් වලට වන්දි ගෙවන්න. පස්සේ හිරේ යන්න.
පිටිගල මිලානෝ Saturday, 21 January 2023 11:10 PM
නඩුව ඉවර නැහැ. පෝරකේට යන්න බලාගෙන ඉන්නවා…..
Kumara Saturday, 21 January 2023 11:37 PM
උඹ වගේ කපටි ගමරාළ කෙනෙක් ලොවෙත් නෑ. සල්ලි දැන් ගෙවපන්. හිරේ අරින එක ඊළඟ නඩු වලින් යන්න පුළුවන්.
Ranjit Sunday, 22 January 2023 12:42 AM
"වෙහෙසීමෙන් තොරව උපයන ධනය, හෘදය සාක්ෂියෙන් තොරව විදින සතුට, ගුණවත් බවින් තොර දැණුම ,සදාචාරයෙන් තොර ව්‍යාපාර, මනුෂ්‍යත්වයෙන් තොර විද්‍යාව පරිත්‍යාගයෙන් තොර ආගම සහ ප්‍රතිපත්තියෙන් තොර දේශපාලනය" යන කරුණු හත සමාජය වනසන මහාම මහා පාප කර්ම ලෙස මහත්මා ගාන්ධි තුමන් වරෙක සඳහන් කල බව කවුදෝ ලියා තියෙනවා දැක්කා. ඇමෙරිකාවේ ෆොර්බ්ස් ආයතනය පලකල වාර්තාවක් උපුටා දක්වන වෙබ්ස්ටර් පුවත්පත යම් අයෙකු "ඇමෙරිකානු ඩොලර් මිලියන 14ක වත්කමක් සහිතව ශ්‍රී ලංකාවේ තුන්වන ධනපතියා ලෙසට" නම් කර ඇත්නම් එය විහිළුවක් වෙන්නට පුලුවන්ද ? ලංකාවේ මිනිරන් ජපානයට සැපයීමේ සිට අනෙකුත් විවිධ ගනුදෙනු පිළිබඳව නැගුනු චෝදනා සැබෑනම් මතු භවයක තමන්ගේ වාස භවන කොයි අපායේ වෙන් කරගන්නවාද කියා සිතා බලන්න තමා දැන් තියෙන්නේ.
Perera Sunday, 22 January 2023 12:49 AM
අනේ සිරෝ, ජනතාවට ආප්ප කවලා සල්ලි එකතු කරන්නද ඒ පාර හදන්නේ?
Ruhunu Sunday, 22 January 2023 01:15 AM
වඳින්නම් හිරේට නම් එන්න එපා.
ගුරැ කෞටිල්‍ය Sunday, 22 January 2023 02:11 AM
ලංකාවෙි මෙතෙක් බිහි වූ දේශපාලකයින් අතරින් අති ශූර දේශපාලන කපටියා ලෙසත්, දේශපාලන චෞරයා ලෙසත්, දේශපාලන පුලන්නා ලෙසත්, දේශපාලන අතිශූර වික්‍රමාන්විත බොරැවා ලෙසත්, තම කාර්ය සාඵල්‍ය තුළත් ඒ අයුරින්ම ක්‍රියාත්මක වූ අසාර්ථකම රාජ්‍යතාන්ත්‍රිකයා ලෙසටත් ,අනාගත ඉතිහාසයේ තද කලු වර්ණයෙන් ලියැවීමත් වැලැක්විය නොහැකි වීමට ඇති ඉඩකඩ වැඩි විය හැකිය. මෙි දේශයට දළදා රැකවරණයි!!!
podiekaa Sunday, 22 January 2023 03:25 AM
ඔලුව තට්ටෙ ගාලා, කෙහෙල් කොටේ ඔරුවක පටවලා පිටුවහල් කරලා දැම්ම නම් තමයි හරියටම ඉතිහාසගත වෙන්නේ.
kamal ramanayaka Sunday, 22 January 2023 03:54 AM
ගමරාළ ජනාධිපති වුණාට පස්සේ දුව බෑණා කකරපු කුඩා පොටෝ සාප්පුව කරනවද? සමාජශාලාවලට පැන පැන යකා නටපු පුතා ලංකාවේ අංක එකේ බිස්නස්කාරයෙකුගේ දුවෙකුට දුන්නේ රස්සාවක් තිබිලද? අධ්‍යාපන සුදුසුකමක්වත් නැතිවම. ඒ මොන හයියටද? ලොකු දුව අලි රංචු එන මාර්ගයේ හෝටලයක් හැදුවා මතකද? හොටලේට සුද්දෝ අරගෙන එන බස් ඩ්‍රයිවර්ලට අරක්කු බෝතලේ කුත් දුන්නේ මොන හයියකටද? දැන් තියෙන්නේ හිරේ විලංගුවේ වැටෙන්න ලෑස්තිවෙන එක නෙවෙයි. ලොකු දුව ගෙනුයි පුතාගෙනුයි ඉල්ලගෙන ඔය මුදල් ගෙවලා කට්ටියම පොළොන්නරුවේ ගිහින් ජීවත් වෙන එකයි. බෙහෙත් නැති කළ, කන්න නැති කළ, තෙල් නැතිකළ, විදුලිය නැති කළ කල්ලිය එක්ක එකතුවෙලා රට කෑවා. දැන් වන්දිය ගෙවන්න. මේවට කියන්නේ දිට්ඨ ධම්මවේදනීය කර්ම පටිසන් දෙනවා කියලා.
nanda Sunday, 22 January 2023 04:08 AM
තවත් ලැජ්ජාවක් නැතිව ඡන්දෙ ඉල්ලන්න එනවනේ. මෙයා මේ විදියට වගකීම් පැහැ හැරියනම් ප්‍රජා අයිතිය නැති කරන්න තිබුණා.
Nandalal DE SILVA - France Sunday, 22 January 2023 04:53 AM
Nobody asked about your assets or about your family's wealth... As the President you did not go empty handed. You have a big pension as the ex-President, you have state vehicles maintained by poor tax payers though you dont have a motor cycle !!! You are not a beggar on the road. Dont force others to pay your sins. Chaturika got a "man" to write a book on you saying she was the author. Why not ask her to pay this small fine ?
Nandalal DE SILVA - France Sunday, 22 January 2023 05:01 AM
Go to hell rather than to prison... In prison, we have to feed you and take care of you. When you pay the fine, your rich family will take care of the most "irresponsible president" the country ever had....
lion Sunday, 22 January 2023 05:23 AM
The punishment given to this rouge is not enough, he should be given a life imprisonment for his crime against humanity but unfortunately in our country, this rouge is still in the parliament.
සෑම් Sunday, 22 January 2023 05:53 AM
උඹව කොහොමත් ඊළඟ නඩුවලින් ජීවිතාන්තය දක්වා හිරේ යවනවා, මල්ලිගේ සල්ලි වලින් බේරෙන්න දෙන්නේ නැහැ
sam Sunday, 22 January 2023 06:04 AM
මතක ඇතිව සල්ලි එකතු කරන කොට ID numbers ලියා ගන්න. අපි බලන් ඉන්නේ ඔයා කලු සල්ලි සුදු කරන විදිය. මැණික් මලු කතා කියන්න හදන්න එපා.
Ruwan Sunday, 22 January 2023 07:03 AM
අනේ සිරිසේන තොපි වෙනුවෙන් එක රුපියලක් හරි දෙන එකෙක් ඉන්නව නම් ඌත් අර පල්ලි වල දරුවො මරපු කාලකින්නින්ගෙන් එකෙක් වෙන්න ඕනි.
Sunil Sunday, 22 January 2023 07:13 AM
අටුවාටීකා අවශ්‍ය නැත. මිනිස්සු මුදල් නොදේ යැයි අප උදෙක්ම බලාපොරොත්තු වෙමු.
චන්දිම ෆොන්සේකා Sunday, 22 January 2023 07:15 AM
පිස්සු කතා කරනවද, මම නම් මේ බල බලා ඉන්නේ හිර දඬුවම ක්‍රියාත්මක වෙන්නේ කවදද කියලා. අඩුම ගානේ ඔහෙගෙන් හරි ඕක පටන් ගත්තොත් අනිත් එවුන්වත් ඔය පාරේම යවන්න පුළුවන් වේවි. ඔය හදන්නේ අධිකරණ නියෝගය කල් දදා ඉන්න පොතක් පෙරලන්න හදන එක.
Bamunuarachchi Sunday, 22 January 2023 07:22 AM
ගැටුම තියෙන්නේ අනිත් අයගේ... හිරේ යන්නේ බෞද්ධයින්....
Bamunu PuthaSunday, 22 January 2023 08:36 PM
හිරේ යන්නේ මිනීමරුවන්. බමුණු මතයට අනුව බෞද්ධයි කියලා තියෙන්නේ ඒ වගේ කෙනෙක්ට...
Buddika Sunday, 22 January 2023 07:22 AM
එතකොට ගොඩ අක්කර 3 ඔයා තනියම අඹ දැම්මම අනිත් සහොදරයන්ට මොනවත් දීලා නෑ වගේ. හරි මාත් රුපියල් සීයක් දෙන්නම්කො හොදේ. නාඬා ඉන්නකො.
වර්ණසින්හ Sunday, 22 January 2023 08:24 AM
විඳින කොට තනියම විඳවන කොට සාමූහිකව අපූරුයි මොලේ.
P.d goonawardena Sunday, 22 January 2023 09:15 AM
හිටපු කාලේ හරියට වැඩේ කලානම් ඔහොම වෙනවද? කවට අන්දරේ පල එල්ලුම්ගස්.....
faiza Sunday, 22 January 2023 09:30 AM
How can he ask, from people this money, in this country people suffering for food no jobs.
මරිසිපාල Sunday, 22 January 2023 09:34 AM
අයියෝ මහත්තයෝ ඔහේගෙ උපක්‍රමයක් (පාස්කු සිද්දිය ) නිසා 2019 ජනාධිපතිවරණය චන්ද ලක්ෂ හැටනවයක් අරගෙන ජයග්‍රහණය කලා ඉතින් ඔහේට ගෙවන්න තියෙන්නෙ රුපියල් කෝටි දහයයිනේ හිතවත් අය ලක්ෂ හැටනවයක් සිටින නිසා ඔවුන්ගෙන් ඉල්ලීමක් කරන්න එක් අයෙක් රුපියල් දාහතරකුත් සත පනහක් (14.50) බැගින් ලබාදෙන්න කියලා අනෙක් පාක්ෂිකයන්ට දාහතරයි පනහක් කියන්නෙ ලොකු මුදලක් වුනත් ඔහේට පාර්ලිමේන්තුවට එන්න උදව්වුනු පොහොට්ටුවන්ට ඒ මුදල කජ්ජක් නොවෙයි.
aruna ramanayake Sunday, 22 January 2023 10:00 AM
ඇයි මොකටද හිඟාකන්නේ. ලංකාවේ ලොකුම කෝටිපතියෙක් නේ මල්ලි ඩඩ්ලි සිරිසේන. කෝටි 10 ක් කියන්නේ එයාට රුපියල් 10 ක් වගේ සුලු දෙයක්. ඉතින් එයාට ගෙවන්න පුළුන්නේ.
BamunuarachchiSunday, 22 January 2023 11:51 AM
ලෝකේ ඉන්න ලොකුම කෝටිපතියා වුණත් මොන බම්බුවකටද කාගේවත් පව්වලට බෞද්ධ අපි ගෙවන්නේ? බෝම්බ පිපිරෙව් අය බේරිලා, බෞද්ද අපි ඔවුන්ගේ පව් ගෙවන්න ඕනේ. සතයක් ගෙවන්න එපා හිරේ යන්න.
buurusimaa Sunday, 22 January 2023 10:19 AM
නානසාරගේ පින් පෙට්ටියටවත් ඔලුවදාලා බැලුවනම් තමයි ඇඟට ගුණ.
Samantha Sunday, 22 January 2023 10:31 AM
අහිංසක මිනිස්සුන්ගෙන් ගන්නේ නැතුව පරම්පරාවේ ගෙවල් ගානේ ගිහින් එකතුකරගන්නවා. ඩ්‍රැකි්‍යුලා තවත් මිනිස්සු රවට්ටන්න එපා.
samitha lal Sunday, 22 January 2023 10:41 AM
කොහොමද මුගේ බොරුව කොච්චර සල්ලි මූ ගාව තියෙනවද?
Sirisena Sunday, 22 January 2023 11:22 AM
ජනතාවනි සත පහක් දෙන්න එපා මේ පව්කාරයට.
London - Uditha Sunday, 22 January 2023 11:25 AM
කටුවපිටිය පැත්තට ගිහින් සල්ලි එකතු කරන්න. මිනිස්සුන්ට පිස්සු නැහැ උඹලා කරපු දේවල් වලට තව සල්ලිත් එකතු කරලා දෙන්න. කොළඹ ගත්ත ගෙවල් දොරවල් විකුනලා සල්ලි දියල්ලා. අවස්ථාවාදී මිනිස්සු. උඹලට මානසික ලෙඩක්ද මිනිස්සුන්ගෙන් එකතු කරන්න. මේවා තොපේ නාට්‍ය. අපිට මේවා බලලා ඇති වෙලා.
Lelwala Sunday, 22 January 2023 11:43 AM
දේශපාලනය පිවිසුණු දා සිට මුලු පරම්පරාව පොහොසත් කරා මහජන මුදල්වලින්. මොහුගේ සහ නෑයින්ගේ වත්කම් එදා සිට අද දක්වා සොයා බලා ඒවා පවරාගත යුතුයි...
saman Sunday, 22 January 2023 01:43 PM
මොවුන්ට නිකමුන් කියන්නේ නිකන්ද?
burampi Sunday, 22 January 2023 03:19 PM
යටිමඩි ගහපු හැම සතයක් පවා ආපහු අයකරගන්න...
Sethuhami Sunday, 22 January 2023 03:56 PM
හිරේට බැරි නම් නිරේට හරි යන්න... කරපු කාලකණ්ණි වැඩවලට... නුඹලාට ඔහොම වෙලා මදි...
wetotter Sunday, 22 January 2023 04:16 PM
ලොකු දෙයක්, පරණ පව් ගෙවන්න ඕනෑ... මොලයක් නැහැ...
podi mole Sunday, 22 January 2023 05:45 PM
කොළඹ 05 අති සුඛෝපභෝගී අපාර්ට්මන්ට් එකක ගෙවල් දෙකක්ම අරන් දුන්නේ කාගේ දුවටද මහත්තයෝ?
Shashintha Sunday, 22 January 2023 07:54 PM
Ask Chathurika. the income of " Polowen Upan Minisa" Book will not be enough. Anyhow you should pay this as monitory payback to the victims and then should be jailed for entire life as a ethical pay back .
ගමේ එකාලා Sunday, 22 January 2023 07:58 PM
කොහොමද ගමයාගේ ටිකිරි මොලේ . අවුරුදු ගාණක් දේසපාලනේ කරන. ඇමතිකම් දරපු හිටපු ජනාධිපතියෙක් කියන ටොම්පච .මිනිස්සු මොකටද සල්ලි දෙන්නේ? තමුන් බලයේ ඉන්න කාලේ පස්ස දොරින් අගමැතිකම පූජා කරපු සුනාමි හොරා ඉන්නේ,ඉල්ලගන්ඩ බැරියැ .
ජයකුමාර් Sunday, 22 January 2023 10:07 PM
මෛත්‍රීපාල දැන්වත් බොරැ කිව්වා ඇති. රෝයල් පාක් ඝාතනයේ මරණ දඬුවමට ලක්කර සිටි විත්තිකරැ නිදහස් කිරීමට ඔබ ජනාධිපතිධූරය දරමින් කෝටි ගණනකින් අල්ලස් ගත් බවට වාර්තාවුණා. එම ක්‍රියාදාමයට මෑතකදී ශ්‍රීලනිප යෙන් ඉල්ලා අස්වූ එක්තරා ජනාධිපති නීතිඥවරයෙකුත් පාර්ලිමේන්තුව නියෝජනය කරන බෞද්ධ භික්ෂුවකුත් සම්බන්ධයි. බොරැ නැතිව ඒ පගා මුදලින් දඩය ගෙවන්න. ජනතාවගෙන් හිඟාකන්න යන්න එපා. මොකද ඔහේලා ජනාධිපති වෙලා ඉන්නකොට ජනතාවට කිසිම සෙතක් කරලාම නැහැ. ජයකුමාර්
sharm warn Monday, 23 January 2023 09:34 AM
අනේ අපොයි ගමරාලේ .රෙදි ලේෆ්ට් .එකක් කියන්නම් ඔහේගේ බෑනා ගේ නැවක් විකුනලා හරි ගෙවන එකයි .ජනතාව සල්ලි එකතු කරලා දෙන්න ජනතාව ද බෝම්බ ගැහුවේ.මේක හරිම පාදඩ කතාවක් නේ .පොළොන්නරුවේ අම්බරුවෝ එකතු වලා .තව දෙන්නකෝ මෙයාටයි මෙයාගේ අර පාතාල පුතන්ඩියටයි චන්දෙ