( අජිත් ලංකා තිලක)
මාතර, පිටබැද්දර, කුඩගලහේන වගාච්චිකන්ද ප්‍රදේශයේ ඉඩමක ගලක් යට පිඹුරු බිත්තර 40ක්ටත් අධික ප්‍රමාණයක් තිබී හමු වී තිබේ.
ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඒ.බි.කේ. ප්‍රියන්ත මහතාගේ නිවස සහිත ඉඩමේ මායිමේ විශාල ගලක් යට පිඹුරා මෙම බිත්තර දමා ඒ මතට ව සිටි අයුරු දක්නට ලැබුණි.
මිට සතියකට පමණ පෙර සිට මෙය දක්නට ලැබුණු බව ඒ.බි.කේ.ප්‍රියන්ත මහතා (36) සඳහන් කළේය.
පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.
මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර
පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ
පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිනිසා නිසල කර සෙබා දහම ක්රිකයාත්මක වෙයි
gag Wednesday, 06 May 2020 11:54 AM
පව්. කොහේකියල නොපෙනෙන්න පැටව් හදන්නද? කොහේ හිටියත් මිනිසා නම් නපුරු සතා ඒවා හොයා ගන්නවා...
ralahami Friday, 08 May 2020 09:22 AM
මල කෙලියයි ...නයි පොලොඟු පැටව් ගහන්න ගත්තොත් හැමතැනම...දැනටමත් හෝර්ටන් තැන්නේ කොටි හැමතැනමලු.. මේ ලෝකේ අපේද ..නැත්නම් උන්ගේද..?
නන්නාදුනන හාදයා Friday, 08 May 2020 11:35 AM
දෙගොල්ලන්ගේම...!!! නමුත් මිනිස්සු සත්තුන්ගේ ප්‍රදේශ ආක්‍රමණය කරලා. මිනිසා පරිසරය විනාශකළා. සත්තු එහෙම නැහැ.
BamunuarachchiThursday, 21 May 2020 03:45 AM
ඕක තේරුම් ගන්න බැරුවද මේ ලියන්නේ. හලෝ දෙගොල්ලන්ටම අයිතියි. හැබැයි ප්‍රශ්නය වෙන්නේ අපි ඒ ගොල්ලන්ට අයිති කොටසට රිංගුවාම... එතකොට පාමංකඩ කරගත් අලිමංකඩවල් ආපසු දෙන්න වෙනවා.