( රොමේෂ් මධුසංක සහ සිතුම් චතුරංග )
මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට අද (16) උදෑසන සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව මන්නාරම පොලිසිය පවසයි.
අධිකරණයේ නඩු කටයුත්තක් වෙනුවෙන් පැමිණි සැකකරුවන් පිරිසකට එලෙස වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලසිය සඳහන් කළේය.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන් මන්නාරම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති අතර, තුවාලකරුවන්ට පිස්තෝලයකින් වෙඩි තබා ඇති බව විශ්වාස කරන බව ආරක්ෂක අංශ සඳහන් කරයි
මන්නාරම උයිලන්කුලම ප්‍රදේශයේ සිදුවු ඝාතන සිදුවීම් දෙකක් වෙනුවෙන් සැකපිට අධිකරණයට රැගෙන ආ සැකකරුවන් පිරිසකට එලෙස වෙඩි ප්‍රහාර ඒල්ලවී ඇතැයි කියයි.
කලෙක පටන් මන්නාරම උයිලන්කුලම ප්‍රදේශයේ දෙපිරිසක් අතර පවතින ගැටුමක් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවද ආරක්ෂක අංශ කියයි .
යාපනය පූතූර් මුරුගන් හින්දු කෝවිලේ පැවති දේව මෙහෙයකින් අනතුරුව පැවත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසිකදී එහි තිබූ අඹ ගෙඩියක් රුපියල් 246,000 ක මුදලකට වෙන්දෙසී වූ බ
අංජනම් එළියකින් පැවසූ රත්තරන් සොයා නිවස තුළ කැණීම් කරමින් සිටි තීරෝද රථ රියදුරෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි .
තලංගම තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි දිවයිනේ ප්‍රසිද්ධ ව්‍යාපාරික යුවළකට ඩුබායි රාජ්‍යයේ සිට හා මෙරට සිට දුරකතන ඇමතුම් ලබා දෙමින් මරණ තර්ජන සිදු කරමින්
අලුත් රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමට යන බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත පෙම්වතිය විසින් පෙම්වතාගේ පපු ප්‍රදේශයට පිහිය
මෙරට ඉස්ලාම් බැතිමතුන්ට රාමලාන් සමයේදී පරිභෝජනයට ගැනීමට සෞදි අරාබි රජය රටඉඳි කිලෝග්‍රෑම් 50,000 ක් ප්‍රදානය කළේය.
අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ටිකට්පත් වෙන් කරවා ගැනීමට ඇති පරිගණක පද්ධතිය වෙතින් මිලදී ගන්නා ලද දුම්රිය ටිකට් පත් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් සංච
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මන්නාරම අධිකරණය ඉදිරිපිට වෙඩිතැබිමකින් දෙකක් මරුට
pj Thursday, 16 January 2025 11:10 AM
අගමැතිලට රටේ මේ වාතාවරණය කජ්ජක් නිසාද මන්දිරය අවට ආරක්ෂක කුටි විනාශ කර දැමුවෙ....
Damith Thursday, 16 January 2025 11:48 AM
පොලිසිය බුදි ද ?
Perera Thursday, 16 January 2025 12:33 PM
මිනී මරුවන්ට නියමිත දඬුවම ලැබිලා තියනවා
fairoos Thursday, 16 January 2025 02:27 PM
අලුත් ආණ්ඩුවට තියන තවත් හිසරදයක්...
kamal Koyrala Thursday, 16 January 2025 02:45 PM
මහජන ආරක්ෂාව පට්ටයිනේ... දැන් තාම තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නද? පස්සේ කියන්න එපා මහජනතාවට නීතිය අතට ගන්න බැහැ කියලා...