(පද්මා කුමාරී කංකානම්ගේ)
ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයකු,14 දින පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී ඔහුගේ ජංගම දුර කථනය ද සමගින් නොරොච්චෝල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
ඡන්ද පොළේ ජ්‍යෙෂ්ඨ ස්ථානාධිපති වරයා විසින් සිදු කරණ ලද පැමිණිල්ලක අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත.
ජංගම දුරකථනය මෙසේ අත් අඩංගුවට ගෙන ඇත. සැකකරු ආලංකුඩාව ඒත්තාලෙ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මනාප ඡායාරූප ගත කළ තවත් අයෙක් මාට්ටු