IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


‘‘මම අඩ කුඹයි‘ ඉන්දියාවේ දී සම්මාන ලබයි

(සමන්ත යහම්පත් සහ ටී.කේ.ජී. කපිල)

ඉන්දියාවේ කල්කටා නුවරදී පැවැති 3 වැනි අන්තර්ජාතික රංගසේනා නාට්ය  උළෙලේදී ශ්‍රී ලාංකේය තරුණ නාට්‍යෙව්දී දේවින්ද වික්‍රමසිංහට ‘රංග නාට්‍ය ශාස්ත්‍ර ‘ විශේෂ ගෞරව සම්මානය ද ඔහුගේ ‘‘මම අඩ කුඹයි‘ නාට්යොය් සිංහයාට රඟ පෑ ප්‍රදීප් රාමවික්‍රමට රංගනය වෙනුවෙන් විශේෂ සම්මානයක් ද හිමිවිය.

පසුගිය 2 වැනිදා සිට 6 වැනිදා දක්වා ඉන්දියාවේ කල්කටා නුවර පැවැති මෙම නාට්යය උළෙලට ශ්රී  ලංකාව, ඉන්දියාව, නේපාලය, පාකිස්තානය, ඉතාලිය ඇතුළු රටවල් කිහිපයක නාට්යෙවව්දීන් නාට්යව ඉදිරිපත් කර තිබුණි.

දේවින්ද ශ්රී. ලංකාව වෙනුවෙන් ඉදිරිපත් කළ ‘මම අඩ කුඹයි‘ නාට්යයය එක් රංගන ශිල්පියකු පමණක් විනාඩි 30 ක කාලයක් රංගනයේ යෙදීම විශේෂත්වයකි. ශ්රීළ ලාංකීය ජාතික කොඩියේ සිටින සිංහයා, එයින් බැසමින් සිදුකරන පාපොච්චාරණයක් මෙම නාට්යකයට පාදකවී තිබේ.

කැලණිය විශ්වවිද්යායලයේ නාට්යය හා රංගකලාව පිළිබද බාහිර කථිකාචාර්යවරයකු වන දේවින්ගේ ‘මම අඩ කුඹයි‘ නාට්ය යට 2015 වසරේ ජාතික යෞවන සම්මාන උළෙලේදී හොදම නාට්යයය වූ අතර එය 2017 රජා්යි නාට්යය උළෙලේදී විශේෂ ඇගයීමට ද ලක්වුණි. මෙවර රංග සේනා අන්තර්ජාතික නාට්ය් උළෙල වෙනුවෙන් ශ්රීම ලංකාව ඉදිරිපත් කළ  පළමු ඒකපාත්ර  නාට්යකය ද මෙය වෙයි.

 



අදහස් (2)

‘‘මම අඩ කුඹයි‘ ඉන්දියාවේ දී සම්මාන ලබයි

sharm warn Monday, 13 February 2023 09:34 AM

හරිම ආඩම්බරයි ඔබ දේපල ගැන .ඉදිරි නිර්මාණ වලටත් ජය පතනවා.උණුසුම් සුභ පැතුම්

:       0       0

Chamila Subasinghe Tuesday, 14 February 2023 06:59 AM

සුභ පැතුම්! ඔබගේ ගෝලීය ගමන දිගටම කරගෙන යාමට ශ්‍රී ලංකාවෙන් ඔබට නිසි පිළිගැනීමක් ලැබිය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1605 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 1261 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 823 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6273 36

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2319 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 880 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 328 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 612 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1760 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site