IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


’’මම කාටවත් යට වෙන්නේ නෑ’

(සුජිත් හේවාජුලිගේ )


බලවතුන්ගේ දුරකතන ඇමතුම්වලට  යටවී ලොකු කුඩුකාරයන් නිදහස් කිරීමට තමා ඇමැති ධූරය දරන තුරු  සූදානම් නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

කවුරු පහර දුන්නත්  අඩියක් හෝ පස්සට යෑමට  සූදානම් නැති බවද  ඔහු සඳහන් කළේය.

තමා මිනිසුන් මරන්න යැයි නොපැවසූ බව පැවසූ අමාත්‍යවරයා  වැටලීම් කරන අවස්ථාවේදී පොලිසියට පහර දුන්නොත් ප්‍රති ප්‍රහාර එල්ල කරන බවද සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කොළඹ මෝදර ප්‍රදේශයේදී පෙරේදා(20) පස්වරුවේ පැවැති ප්‍රජා කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවකදීය.

එවැනි තීරණයක්  පාතාලය සහ මත්කුඩු අවසන් නොකළහොත්  මේ ප්‍රශ්නය කිසි දිනක විසඳිය නොහැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.



අදහස් (15)

’’මම කාටවත් යට වෙන්නේ නෑ’

සමන් විමල් Thursday, 21 December 2023 02:10 PM

ජයවේවා! ඒත් ප්‍රවේසමෙන්... දැක්කනේ.. දැක්කනේ ගෝඨාභයට, රොෂාන්ට වුණු දේ....!

:       9       34

රටවැසියෙක් Thursday, 21 December 2023 02:16 PM

ඔබතුමා, රොෂාන් වැනි කොන්දක් තියෙන නායකයන් තමයි මේ රටට ඕනේ. අපි ඔබතුමා ඔයා කරගෙන යන වැඩ පිළිවෙල අඛණ්ඩව කරගෙන යාමට ශක්තිය ලැබේවා කියලා පතනවා...

:       11       35

Hafeel Thursday, 21 December 2023 02:28 PM

මුලින්ම තමන් නිර්දෝෂී වෙන්න එපැයි. මෙයාට තියන චෝදනාවල් සුළු පටු නොවේ. ඉතා බරපතලයි. ලෝකේ කොහේවත් මෙහෙම බරපතල චෝදනා තියන පුද්ගලයකුට මෙවැනි නීතිය හා සාමය පිළිබඳව වගකීමක් බාරදෙන්න නැහැ. රටේ ප්‍රධානියා ඇතුළු ආණ්ඩුවේ ඇමැතිලාට තියෙන්නේ බරපතල චෝදනාවල්. ඉතින් කොහොමද රටේ ජනතාවට ආණ්ඩුව පිළිබඳව විශ්වාසයක් ඇති වෙන්නේ...?

:       30       32

HaniefaThursday, 21 December 2023 05:35 PM

හෆීල්ට හරියට රිදිලා කියලා පේනවා... එයාට චෝදනා තිබේ නම් රටේ බරපතල ප්‍රශ්නය විසඳීමට කටයුතු කර අවසානයේ ඒවා විසඳන්න බලමු...!

:       8       18

Hafeel Thursday, 21 December 2023 07:47 PM

මට නම් රිදන්න කිසිම උවමනාවක් නැහැ. රටතුලට කුඩු සහ මත්ද්‍රවිය එන්නේ දේශපාලකයන්ගේ අනුබල ඇතිව. අනික මේවා කරන්න ඇමති ඇතුළු පොලීස්පති අවංක වියයුතුයි. මේ ජන්නධිපති පවා ආපු ගමන් කිව්වේ, ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලීසිය ගෙනල්ල හෝ පාස්කු ප්‍රහාරය විමර්ශනය කරලා දඬුවම් දෙනව කියල. කෝ එහම එකක් කලත් නැහැ, ඒවා ගැන කතාවකුත් දැන් නැහැ. හරිනුත් මහා ලොකුවට කිව්වා එදා ආණ්ඩුවට එක් වෙනකොට ඔහු කොන්දේසියක් දෙම්මලු පාස්කු ප්‍රහාරය පිළිබඳව අපේක්ෂපාතී පරීක්ෂණය කලයුතුයි කියල. නමුත් හරින්ට ඇමතිකමක් ලැබුණු ගමන්, ඔහුටත් ඕවා අමතක් වෙලා. ඒ නිසා මේ පාලකයන්ගෙන් මේවා බලාපොරුත්තු වෙන්න බැහැ.

:       0       2

ජනක හෙට්ටිආරච්චි Friday, 22 December 2023 12:13 AM

Hafeel මැටියෙන් උනත් පුසා මීයෝ අල්ලනවානම් ඉවරයි නේ... හා නැද්ද.

:       0       2

Amal Thursday, 21 December 2023 03:16 PM

එසැණ පුවත්, බලවතුන්ගේ දුරකතන ඇමතුම්වලට යටවී ලොකු කුඩුකාරයින් නිදහස් කිරීමට තමා ඇමැති ධුරය දරන තුරු සූදානම් නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය. එතකොට පිනා සහ සාගල කොතැනද?

:       10       24

රංබොඩ Thursday, 21 December 2023 04:15 PM

මේ ක්‍රියාදාමය යම් යහපත් ප්‍රතිඵලයක් දක්වාම ක්‍රියාත්මක වේ යැයි පතමු...! නමුත් දේශපාලන කියන කුණු මල්ල විශ්වාස නැත...!

:       0       27

Nihal Thursday, 21 December 2023 05:28 PM

ඔබට එන ඇමතුම් අපිත් එක්ක ෂෙයාර් කරන්න.

:       2       24

Rata Perata Thursday, 21 December 2023 05:42 PM

යුද්දේ කාලේ LTTE එකට සල්ලි දුන්නු කෙනෙක්ද කියලා හිතෙනවා.

:       7       11

අරවින්ද මොනරවිල Thursday, 21 December 2023 07:25 PM

ඉතිහාසයේ කීදෙනෙක් කුඩු ඉවර කරන්න ඔහොම දැගලුවද ? එහෙත් හැමදාම උනේ තියෙනවාටත් වඩා හොදින් කුඩු වෙලදාම රට තුල ව්‍යාප්ත වීමයි. මේකත් ඒ නාගඩගමේම තව එක ජවනිකාවක් විතරයි. දැන් රට පුරාම කුඩු වෙලදාම කරන්නේ පොහොට්ටුවේ දේශපාලකයන් හා සම්බන්ධ පාතාලයයි. ඒ පාතාලයෙන් කුඩු වෙලදාම මුදවාගෙන අලියට සම්බන්ධ දේශපාලුවන් අතට මේ කුඩු වෙලදාම මාරුකර ගන්න උවමනා වෙලා තියෙනවා පිනාගේ කල්ලියට, ඒ ඉදිරි මැතිවරණයට අරමුදල් සපයා ගන්න, පාතාලය හරහා විරුද්ධවාදින් මර්ධනය කරන්න. ඒ කොන්ත්‍රාත් එන තමයි මේයා මේ කරන්නේ, ගේම් ගහන එක කොන්ත්‍රාත් කරන එක මේයාගේ බිස්නස් එක, කූඨ ප්‍රසිද්ඳ රාඩා මගඩියේ නිර්මාතෘ කමයි මේයා. වැඩ කරන විරුවා ඇවිල්ලා රට ගොඩ ගන්න තුරු බලා හිටිය කට්ටියට දැන් මෙයා කුඩු ඉවර කරන තුරු බලාගෙන ඉන්න පුළුවන්. මෙහෙමත් ගොන්නු කවමත් ලංකාවේ ඉන්න එකයි පුදුමේ.

:       0       3

Chamila Fernando Thursday, 21 December 2023 08:06 PM

කරන්න ඕනෑම දෙයක් රට ගැන හිතලා සත් භාවයෙන් කලොත් තමන්ගේ දරුවෙකුට උනත් අනාගතයේ යහපතක් වෙයි .ආශිර්වාදයක් වෙයි .හැම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත

:       0       2

Lal Friday, 22 December 2023 01:28 AM

දේශබන්දු ජයවේවා ....ටිරාන් ජයවේවා

:       1       0

abekoon Friday, 22 December 2023 03:56 AM

ඔය කයිය ගැහුවට ඔය පට්ටම යන්නේ ලංස අල්ලපු දවසට

:       1       1

චන්ද්‍රසිරි Friday, 22 December 2023 10:38 AM

ක්‍රිකට් නාටකයට මිනිස්සු රැවටුනේ නැති නිසා කුඩු නාටකයක් පටන් අරන්. ඕවා ඔක්කොම ලබන ඡන්දෙ බලාගෙන නටන නාඩගම්.

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 245 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 629 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 124 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 567 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 663 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 1106 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39345 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25650 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1129 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site