(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පක්ෂය හැර දමා ආණ්ඩුවට පනින අය සිටිය හැකි වුවත් තමා එවැනි බියගුළු වැඩ නොකරන බව සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී මාර්ෂල් ෆීල්ඩ් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අධිකරණ පනත් කෙටුම්පත් පිළිබඳ විවාදයේදීය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මම බියගුළු වැඩ කරන්නේ නෑ
දාස Thursday, 10 November 2022 03:39 PM
ඔබ කොන්දක් තියෙන බලු වැඩනොකරන කෙලින් වැඩකරන මිනිහෙක් බව මුලු රටම දන්නව, කලබල වෙන්න එපා.
මහසෙන් Thursday, 10 November 2022 04:37 PM
ඒක වෙන්න ඇති ලොක්කට හූ කියන්න සෙට් කරලා මාරු උනේ.
ruwan Thursday, 10 November 2022 05:51 PM
මෙයාට පිස්සු
මැක්ස් Thursday, 10 November 2022 06:33 PM
ඔව් ඔව්... මම කරන්නේ අන්තරේ ත්‍රස්තවාදී දූලා පුතාලා ගොනාට අන්දලා බලය ගන්න ට්‍රයි කරන එක...
සමන් Thursday, 10 November 2022 08:01 PM
ඒ උනාට UNO එකට සුදු කොඩි කතාවක් කියල හමුදාව පාවා දීම
චන්දන Thursday, 10 November 2022 09:01 PM
කොහොම වුනත් පෙරටුගාමී ලණුවක් ගිලිමින් ඉන්න බව නම් පැහැදිලි යි. ඒ ගැන වැඩිය කියන්නේ නැහැ . අනාගතයෙදි වැටහෙයි.