(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඡන්දෙට සල්ලි නැතැයි කියන සම්ප්‍රදාය ඉදිරියට ගොස් ජනාධිපතිවරණයටත් සල්ලි නැතැයි කියා මම ම ඉන්නම් යැයි ජනාධිපති කිව්වොත් කරන්නේ කුමක් දැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"නැත්තෙ සල්ලි නෙමෙයි ඡන්ද?මේ බය ඡන්දෙට නෙමෙයි ඡන්ද ප්‍රතිඵලයට.ඒක නිසා මේ සල්ලි නෑ කියන කතාව බොරුවක්.
මන්ත්‍රීවරු අටදාහකට වියදම දරා ගන්න බැරි නම් ඔවුන්ගේ දීමනාව හරි අඩකින් හෝ සියයට 75කින් කපමු"යැයි අනුර දිසානායක මහතා පැවසීය.
ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ
මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස
කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.
රටින් සහල් ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්රික් ටොන් 4. 24 ක් නිෂ්පාදනය කළා . වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් මෙට්රික් ටොන් මිලි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මම ම ඉන්නම් කිව්වොත් මොකද කියන්නේ
තැටිය Friday, 10 March 2023 01:47 PM
තැටිය රත්වුණු වෙලාවේ රොටිය පුච්චන්න මානබලන අපතයින්. මේ අයට පිටි තිබුණත් එකයි, නැතත් එකයි.
MattaFriday, 10 March 2023 02:04 PM
ඔය වගේ සෙට් එක නිසා තමා ලංකාව තාම මේ වගේ තියෙන්නේ
උන් නැත්තන් කොරල තියෙයිFriday, 10 March 2023 03:05 PM
ලංකාව මෙහෙම හරි ඉතුරුවෙලා තියෙන්නේ ඔවුන් නිසා තමයි. නැත්තන් කාලකන්නි කුහක ජෙප්පෝ අතට බලේ ගියා නම් බලන්න තිබුණා.
තැටියFriday, 10 March 2023 03:10 PM
ඔය වගේ කිව්වේ අනුර වගේ අයද?
ගින්දර Friday, 10 March 2023 05:51 PM
තැටිය රත්වෙන්නෙත් රොටිය පුච්චන්නෙත් මම කැමැති වෙලාවට...
NimalFriday, 10 March 2023 05:56 PM
රජයට මුදල් නැති අවස්ථාවක වැටුප් නැතිව මන්ත්‍රීවරු අටදාහක් පත්කරගෙන ඔවුන්ට කරන්න තියෙන වැඩ රාජකාරි මොනවාද? ඉන්පසු පවත්වන මැතිවරණයේ JVP පෝස්ටර් අලවන්න තමයි වෙන්නේ...
Rata PerataFriday, 10 March 2023 06:21 PM
නමටම ගැලපෙන අදහස්... මේ වගේ අපතයින්...
AlahakoonFriday, 10 March 2023 03:11 PM
ඩොලර් අඩුවෙන සීන් එකත් එක්ක තැටිය නිවීගෙන යනවා දැකපු ගමන් රොටිය පුච්චාගන්න කඩි කුලප්පුව හැදුණා.
ගමේ එකාලාFriday, 10 March 2023 03:31 PM
කොටින්ට අල්ලස් දීලා උතුරේ ඡන්දෙ වළක්වපු දූෂිත, බලලෝභී නායකයා කරපුවා ගැන ලෝකෙම දන්නවා. වහල්ලුන්ට නම් මොකෝ?
Mendis BoossaFriday, 10 March 2023 04:11 PM
යකො . LTTE එක පැරරද්දුවෙ නැත්තන් ප්‍රබාකරන්ට .... තමයි දෙන්නවෙන්නෙ. නැතන් තොපි අද කොහෙ හරි බොම්බයකට අහුවෙලා පස් යට..
BamunuarachchiSaturday, 11 March 2023 08:43 AM
මෙහෙම කෙනෙක් දැක්කාමයි..
Mendis BoossaFriday, 10 March 2023 04:05 PM
මුන්ට මිනිස්සු කෑවත් එකයි නොකෑවත් එකයි.
Rata PerataSaturday, 11 March 2023 01:54 PM
ඒකනේ... අපිට ඕනෙ අම්මා දීලාහරි කාලා ඉන්න. ඌරු කොටුවේ ඉන්න ඌරොවගේ කන්න ටිකක් දෙනවා නම් ඕන මගුලක් කරගත්තාට අපිට කමක් නෑ.
Hafeel Friday, 10 March 2023 04:17 PM
1977 සිට මේ දක්වා මාරුවෙන් මාරුවට එක එක විවිඩ නම්වලින්, ලකුණුවලින්, සන්ධාන ගත වැමින් රටේ ආර්ථිකය කියන තැටිය රත් කලේ කොවද?
randilFriday, 10 March 2023 05:21 PM
රටට හෙණ ගහලා මිනිස්සු වඳම වෙලා ගියත් රටම විනාශ කළ හොර නඩේ ඔඩොක්කුවේ දාගෙන ඉන්න මේ වගේ අය ලෝකෙටම හෙණයක්...
නිලන්ත Friday, 10 March 2023 01:56 PM
ප්‍රාදේශීය සභා චන්දයක් කියන්නෙ ජනපතිවරණයක් තරම් වටිනා එකක් නෙමේ, ඒකෙන් වෙන්නෙ නිකං රටේ මහජන මුදල් නහස්තියක් විතරයි. ඒ නිසා මේ මොහොතෙ පුංචි චන්ද අවශ්‍ය නැහැ.
ChannaFriday, 10 March 2023 08:45 PM
එහෙනම් ජනාධිපතිවරණයක් සහ මහමැතිවරණයක් තියන්න. බඩු මිලත්, ඉන්ධන මිලත්, විදුලි බිලත් බහිනවා ශුවර්.
ශාන්ත Friday, 10 March 2023 02:00 PM
මේ රටේ අත්‍යවශ්‍ය බෙහෙත් නැතුව ලෙඩ්ඩු මැරෙනවා, ජේවීපී එක රට පුරා ගහන පෝස්ටර්, අරින දේශපාලන කාර්යාල බලන්න. රෝහලකට පොඩි ආධාරයක් වත් දෙන්න බැරිද ඔබලාටත්. මට ඩිස්ලයික්ස් දාන පොඩි ළමයි ඔයාල තමයි එදත් සජිත් පන්නල ගෝටව ගෙනල්ල තාප්ප වල පෝස්ටර් ඇඳගෙන බලාගෙන හිටියෙ.
අස්වැන්න Friday, 10 March 2023 02:00 PM
ඔව් ඔව් ඡන්දෙ තියෙනවාට අමතරව තව ඔය කාලකන්නින්ට පඩි ගෙවන්නත් එපෑ. අනේ මේ විහිළු කරන්නේ නැතුව ඔය 8000 අඩු කරල ඉන්නව ඉස්සෙල්ලා. මෙයාලගේ අය එන්න ඉන්නවා කියලා දැන ගත්තාම, එයාලට යටිමඩි ගහන්නේ චාන්ස් එක හම්බෙනවා කියලා දැනගත්තාම මුනුත් වැරැද්ද නොදැක්කා වගේ ඉන්න හැටි තේරෙනවා නේද. රට කන්න ආපු කාලකන්නි.
සහෝදරත්වයේ කෑමSaturday, 11 March 2023 02:46 PM
එහෙම බෑනෙ ඉතින්. ඉස්සෙල්ල පල්ලෙහා ඉඳන් උඩට කාගෙන එන්න ඕනෑ. දැන් බලන්න අපේ හැමදාම උද්ඝෝෂණ වර්ජනවලට එන සහෝදරවරුන්ට සලකන්න ඕනෑනේ. නැත්තන් පව්නේ... පුළුවන් නම් 8000, 10,000 කරලා දෙන්න කියලා අපි රජයට බල කරනවා.
මරිසිපාල Friday, 10 March 2023 02:01 PM
8000 අඩු කරන්න නිකන් හිතෙන්නේ නෑ නේද?
sugathFriday, 10 March 2023 03:33 PM
ඒකනේ කිව්වේ "ඔවුන්ගේ දීමනාව හරි අඩකින් හෝ සියයට 75කින් කපමු" කියලා.
SenakaFriday, 10 March 2023 05:50 PM
ඒක නිකන් නැවේ බර අඩු වෙන්න නාවිකයෝ නිදාගන්න තියෙන කොට්ට ටික මූදට දැම්මා වගේ කියලා තේරෙන්නේ නැත්තේ ජේවීපී වහල් භාවය නිසා. ඉස්සෙල්ලාම මෙයාගෙන් අහන්න දීමනාවේ ප්‍රමාණයයි, පඩියේ ප්‍රමාණයයි... ඊට පස්සෙ තමයි ඔහෙලාට තේරෙන්නේ හරියටම....
නිහාල් Friday, 10 March 2023 02:03 PM
පාස්කු බෝම්බ ප්‍රහාරේ දෙමටගොඩ ඉබ්‍රාහිම් නාන අනුර කුමාරගේ පක්ෂෙ අපේක්ෂකයෙක්. මෙදා පාරත් එයා ඉල්ලනවද? මම නිකමට ඇහුවෙ. මොකද වෙන පක්ෂේකින් මේක උනානම් ඒ පක්ෂේ ඉවරම කරන මෙයාල ඒ ගැන මීක් නැහැ.
අමනකම Friday, 10 March 2023 02:03 PM
රටේ මිනිස්සු මැරුණත් මුන්ට කමක් නෑ ඡන්දෙ තියෙනවා නං. එච්චරයි.
කුසල් Friday, 10 March 2023 02:05 PM
මෙදා පාර අපි ජේවීපී කියන ජේවීපී එකේ ඉතිහාසෙ නොදන්න කට්ටියට දැනගන්න කියන්නෙ, ඉස්සර මෙයාල චන්දෙ කාලෙ රටේ පෝස්ටර් ගැහුවා, චන්දය දෙන්නන්ට මරණය කියල. ඒ කාලෙ චන්දෙ දාපු මිනිස්සු මැරුව, අත් කැපුවා. පරණ මිනිස්සු හරි බයයි මෙයාලට.
senaSaturday, 11 March 2023 11:09 AM
ජවිපය ඒ කාලේ කරපුවා දැන් බලලා වැඩක් නැහැ... දැන් ඉන්න කට්ටිය... මේ කාලේ මොනවද කරන්නේ කියලා බලන්න.
KithsiriSaturday, 11 March 2023 02:17 PM
මේ කාලෙත් ගිනි තිබ්බා. මිනීමැරුවා. රජයේ ආයතනවලට පැනලා කෑලි කපකපා කපා කරේ තියා අරන් ගියා. එහෙම අරන් ගිහින් එයාලා හොරු අල්ලන්න ජෙප්පන් ගේන්න කතා කරනවා.
සරණ Friday, 10 March 2023 02:08 PM
නැත්තෙ සල්ලි නෙමෙයිලු, මෙයා කියන විදිහට සල්ලි තියෙනවා ඕන තරම්, ඕක තමයි මේ රටට වෙලා තියෙන හෙනේ, මොකද මීට මාස කීපයකට කලින් පැට්‍රොල් සෙඩ් ළඟ මිනිස්සු සති ගණන් පෝලිමේ හිටිය. රටට හරි ආදරයක් තියෙන මිනිස්සුනම් තමන්ගෙ පුද්ගලික න්‍යාය පත්‍ර නෙමේ, ආර්ථිකේ දියුණු කරන්න ආණ්ඩුවට උදව් කරනවා.
තරස්ත මාෂල් Friday, 10 March 2023 09:35 PM
මිනිස්සු බඩගින්නේ මැරුණත් කමක් නැහැ... පාරේ ලයිට් කණුවලට බල්බ් දාන්න ඉල්ලන්නේ... මේ වෙලාවේ මාන බලන්නේ අපි ඡන්දෙ දින්නා... ඒ නිසා ආණ්ඩුවත් දීපල්ලා කියන්න. බුලත් විට කඩයක්වත් දාල නැති කට්ටිය තමයි රටේ ප්‍රශ්න විසඳන්න යන්නේ. කොටි උතුර අල්ලගන්න යුද්ධ කරද්දී, දකුණේ යුද්දේ පටන් ගත්තෙත් මේ රට දියුණු කරන්න වෙන්න ඇති...
විමුක්ති Friday, 10 March 2023 02:11 PM
මේ ඡන්ද ගැන කතා කරන්නේ ඉස්සර ඡන්දය දෙන්නන්ට මරණය කියලා රටේ තාප්පවල ලිව්ව කට්ටිය...
සිරිපාල Friday, 10 March 2023 02:15 PM
ඡන්දෙට බිලියන දහයයි, මන්ත්‍රීවරු අටදාහකට පඩියි, මෙයාලගේ පක්ෂ අරමුදලෙන් දෙනවාද? මෙයාලා හදන්නේ රටේ ආර්ථිකය වට්ටවලා බලය ගන්න. අපේ තරුණ පරපුර එදත් අහුවුණා, අදත් මෙයාලාට රැවටිලා ඉන්නේ සමහරු...
NDF Leade Friday, 10 March 2023 02:19 PM
අනුර දැන්වත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වගන්තිය කියවනවා. ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවට හා ජනාධිපතිට දීලා තියෙන බලය වසර 5 න් අවසානයි.
Lal Friday, 10 March 2023 02:34 PM
හැමතිස්සේම ඡන්ද, ඡන්ද... කිසිම විසඳුමක් නෑ...
Jaya Friday, 10 March 2023 02:41 PM
රනිලුත් තැටිය රත්වෙච්චි වෙලාවේ රොටිය පුච්චගත්ත බව අමතකද තැටියෝ...!
විපරමා Friday, 10 March 2023 02:50 PM
වහල්ලු නම් චන්දෙ තියනවට අකමැතියි වගේ? මුලුමහත් ජනතාවම පාරට බැහැලා උද්ගෝෂණ කරන්නේ පින් ජනපතියා ඇතුලු දූෂිත දේසපාලුවෝ ප්‍රතික්ෂේප කරපු නිසා..
AselaFriday, 10 March 2023 03:01 PM
මුලු මහත් අය කිව්වේ අර වැද්දයි, වැදි සේනාවයි නේද? ජොබ් එකක් හොයාගෙන කරන්න රට ගොඩදාන්න ඕනෑ නම්. මෙතන රටට උස්මක් ගන්න දෙන්නේ නැති කාලකන්නි. ඩොලර් එක අඩුවෙනවා කියපු ගමන් භූමිතෙල් වැදිච්ච ගැරඬි වගේ උද්ඝෝෂණ, වැඩවර්ජන කරන්න හිතෙනවා...
තැටියFriday, 10 March 2023 03:13 PM
මුළුමහත් ජනතාව කිව්වාම ඒ ගොඩට අපි අයිති නැතිද බොල...?
Bamunuarachchi Friday, 10 March 2023 04:20 PM
මේ චන්දේ තියලා රටට වෙන සෙත මොකක්ද කියලා ජෙප්පෙක් කියනවද? ජේවීපී වහල්ලු හිතනවාද චන්දෙන් දිනන එවුන්ට විදුලි බිල, වතුර බිල, බෙහෙත් මිල බදු අඩු කරන්න පුළුවන් කියලා. එහෙම අඩු කරනවා කියලා උන් කියනවාද? මොවුන් කරන්න හදන්නේ අපිට ජනතා බලය තිබෙනවා කියලා පෙන්වීම පමණයි. එකෙන් ජනතාවට අත්වෙන සෙත මොකක්ද? රටට පාරිබෝගික බඩු ගෙන්වීමට ඇති මුදල් වැඩකට නැති චන්දෙකට වැය කිරීම පමණයි. ජෙප්පෝ හදන්නේ බොරදියේ මාළු බාන්න. ඒ නිසා දැන්ම චන්ද අවශ්‍ය නැහැ.
Nandasena grSaturday, 11 March 2023 07:36 AM
අයවැයෙන් බිලියන 680ක් වෙන්කරලා තියෙනවා නම් අවුරුද්දටම ඡන්දෙට බිලියන දහයක් දෙන්න බැහැ කියන්නේ මොකටද කියලා මොලේට තේරුම් ගන්න බැරිව ඇතිනේ. මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කරන්න කාටවත් බැහැ බොල...
Bamunuarachchi Sunday, 12 March 2023 04:46 AM
නන්දසේනයෝ අහපු ප්‍රශ්නයට උත්තර දෙන්න. මේ ඡන්දෙන් බදු, විදුලි බිල, වතුර බිල, බෙහෙත් මිල වෙනස් කරන්න බැරිනම් රට ණයවෙලා ඡන්ද තියෙන්නේ මොන මගුලකටද? උත්තර දෙන්න...
කීර්ති Friday, 10 March 2023 03:03 PM
එහෙම කිව්වොත් ඒක එදාට බලාගමු... විසිවෙනි සංශෝධනය ගෙනාපු ගෝඨාභයවත් ජනතාව පන්නලා දැම්මානේ, මොකද මේ කලබලේ...?
විස්ස Saturday, 11 March 2023 08:11 AM
ගෝඨාභය විසිවෙනි සංශෝධනය ගෙනාපු නිසා ගෝඨාභය විසිවුණා.
සේපාල් Friday, 10 March 2023 03:05 PM
මෙයාලා අර පාස්කු ප්‍රහාරේ ගැන වචනයක් කතා නොකරන්නේ ඇයි? දෙමටගොඩ ඉබ්‍රහිම්, එයා මේ පක්ෂෙ අපේක්ෂකයෙක්. අනිත් මිනිස්සුන්ට ඇඟිල්ල දික් කරන මෙයාලා සුදනෝද?
සඳුන් Friday, 10 March 2023 03:08 PM
මේ අනුර සහෝදරයා, පොඩි දරුවන් කුලප්පු කලාට ඔයා කවුද කියලා හැමෝම දන්නවා.. එදා යහපාලන කාලේ රනිල් එක්ක ඩීල් දැම්මේ මෙයා, අදත් රනිල් කරන්නේ මොකක්ද කියලා අනුර හොඳට දන්නවා. බොරුවට පාරෙයි පාර්ලිමේන්තුවෙයි කෑගහනවා...
චතුර Friday, 10 March 2023 03:12 PM
පව් ඉක්මණට ඡන්දෙ තියන්න, මොකද මෙයාලා දැනට කෝටි ගාණක පෝස්ටර් ගහලා තියෙනවා රට පුරාම... මිනිස්සු කන්න නැතුව, බෙහෙත් නැතුව මැරෙනවා. මෙයාලාට ඕනෑ බලය, බලය... අනුන්ට ඇඟිල්ල දික් කරකර මෙයාලාත් කරන්නේ බලය ගන්න දඟලන එකයි...
Rasika Friday, 10 March 2023 03:26 PM
ඔබේ කාලය පහු වුණා. දැන් ජනතාව ඔයාට ඡන්දෙ දෙන්නේ නැහැ. මොකද ඔයාලගේ කතා අහලා ඩේලර් නොඑවපු රටවිරුවන්ගේ සිට සියලු දෙනාට ඔයාලගේ කුඩුකේඩුකම තේරිලා...
විජිත් Friday, 10 March 2023 03:30 PM
මැතිවරණ කොමිසමේ ලොක්කෝ මහා නෝන්ජල්, ඒ වගේම වහල් මානසික තත්වයක සිටින බියගුළු, ස්වාධීනව සිටගැනීමට නොහැකි හෝ අකමැති, තමන් කිසිවෙකුට පක්ෂපාති නැති, නීතියට අනුව වැඩකරන "ස්වාධීන වූ" ආයතනයක් බව අමතක කළ, එහෙමත් නැතිනම් පවතින මිනීමරු හොර, දුෂිත රජයට බයේ දෙකට තුනට හතරට... නැමී, බඩගාගෙන යන, කම්මැලියන් රැසකි. ඔවුන් අමතක නොකළ යුතුයි... ඔවුන් යැපෙන්නේ රටේ දුප්පත් ජනතාවගෙන් ලැබෙන බදු මුදල් වලින් බව... ලෝකයේ අන්ත දූෂිත රටවල ඡන්ද පැවැත්වීමට නොහැකි ලෙස බාධා ඇතිවුණු අවස්ථාවල, ඒ රටවල මැතිවරණ පවත්වන ආයතන ජාත්‍යන්තරයේ ඒ බව හෙළිකොට, මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ජාත්‍යන්තර ආයතන වලින් ඉල්ලා සිටිනවා. ඒ සඳහාම යොමුවූ ආයතන ලෝකයේ තිබෙනවා. මේ අපේ මැතිවරණ කොමසාරිස් ඒ බව නොදන්නවා නොවෙයි. ඔහු දැන්වත් ඒ ආයතන වලින් මුදල් නොඉල්ලන්නේ ඇයි? මුළු ලෝකයම දන්නවා මේ රට අන්ත, දූෂිත පාලකයින් විසින් හොරාකාපු රටක් බව...!!! ඒ වගේම මහජනතාවගේ ඡන්දයෙන් නොමැතිව හොරු 134 දෙනෙක්ගේ ඡන්දයෙන් බලයට පත්වුණු, බැංකු හොරුන්, රට පාලනය කරනබව.
lanka Friday, 10 March 2023 03:32 PM
කව්රු මොනවා කිව්වත්, නැතත් රනිල් රාජපක්ෂට තියෙන්නේ ඡන්ද භීතිකාව...
Kanthi Friday, 10 March 2023 03:36 PM
දිගටම ඉන්නම් කියන්න කලින් ඔයා පිනා ජනාධිපති එළවමු. වැඩ බැරි පිම්පි ටාසන්ව එළවමු. බුද්ධිමත් ජනතාව තේරුම් අරගෙන ඉන්නේ මේ පිනා ජනාධිපතිට මේ රට කරගෙන යන්න බැරි බව... හොඳ දක්ෂ රටට, ආදරය කරන නායකයෙක්ට අවස්ථාව අරගෙන දෙමු.
sarathFriday, 10 March 2023 04:00 PM
එන්ට ඉන්න "ටාසන්ට" කොයි වගේ වැඩද පුළුවන්?
බුද්ධිමත්Friday, 10 March 2023 04:27 PM
කවුද ඔයාගේ දක්ෂනායකය.බුද්ධිමත් ජනතාව කියන්නෙ ගෝත අබයට චන්දෙ දීල දැන් වෙන්න ජෙප්පො වෙලා ඉන්න කට්ටියද.
මැක්ස් Friday, 10 March 2023 03:49 PM
ඔබතුමා එක්ක සංසන්දනය කරන කොට නම් ඔබතුමාගේ පරණ යාලුවා, වර්තමාන ජනාධිපතිවරයාට මොකක් හරි බැලන්ස් එකක් කරන්න පුළුවන් මනුස්සයෙක්. ලෝකෙට තවත් ණය නොවී ගේම ගහන්න හදපු හිටපු ජනාධිපතිවරයා එළෝලා දාලා IMF යන්න බල කළේ ජවිපෙ ප්‍රමුඛ විපක්ෂය. දැන් එහෙම ගිහිං ලැබෙන සොච්චම වැඩකට නැති ඡන්දෙකට වියදම් කරන්න කියලා බලකරන්න පුලුවන් බලලෝභී ඔලමොට්ටලයකුට පමණයි.
Supun Friday, 10 March 2023 03:55 PM
ආණ්ඩුවට කඩේයන කෙනෙක් මේකෙ කමෙන්ට්ස් දාන බව පේනවා. එක එක නම්වලින් ආණ්ඩුව හොඳයි කියලා පෝස්ට් දාලා තියෙනවා. මොලේ තියන වුන් බලපල්ලා..
KeshanFriday, 10 March 2023 05:53 PM
මිනිස්සුන්ගේ වෙනස් වීම දරාගන්න බැරි තරම් නේද? ජෙප්පන්ට ඔහොම වෙලා මදි... රටට ඩොලර් එවන්න එපා කියලා මිනිස්සුන්ව මුලාකරලා කරපු විනාසේ ප්‍රතිඵල ඔයාලාටම ලැබෙන්න යන්නේ... තාම පටන් ගත්ත විතරයි හොඳේ...
chathuri Friday, 10 March 2023 04:09 PM
මගේ අම්මෝ මට දැනුයි තේරුනේ...මෙතරම් වහල් බයියෝ රැලක් මේ පිටුවට කොමෙන්ට්ස් දමනවා කියලා.බයියනේ මේ අහපල්ලා, චන්දෙ තිබ්බොත් කියන බයට රනිල් බුතයා මහබැංකුවේ මිනිහාගේ ගෝලයොත් එක්ක ගහපු සක්කයකින් තමයි රුපියල වැටෙන එක නැවතුනේ.දැන් බඩු ලාබවෙනවාලු. එතකොට බයි මෝඩයින්ට හරි සතුටුයි.බලාගෙන් හිටපල්ලා ඔය ගහපු සක්කය අද උදේ අප්සට් ගියා.සක්කය ගැලවුනදාට ඩොලර් එක රුපියල් 500 ට යන්නත් පුළුවන්.එදාට බයියන්ට යන්න වෙන්නේ **න්.
dhamneth Friday, 10 March 2023 04:11 PM
ප්‍රාදේශීය සභා සභිකයින්ගෙ දීමන 75%කින් අඩුකරමු කියන යොජනව නම් ඉතම හොන්ද කලොචිත යොජනවක්.
MP Friday, 10 March 2023 04:40 PM
විලිලැජ්ජාව ෙපාවන්නද?
Kumara Friday, 10 March 2023 04:41 PM
පයින් ගහල ඒලියට ඇදල දානව මිසක් .
Bamunuarachchi Friday, 10 March 2023 05:02 PM
අනුරයෝ මේ ඡන්දෙ දින්නොත් නුඹලාට රටට කරන්න පුළුවන් සෙත මොකක්ද? බදු අඩුකරන්න පුළුවන්ද? විදුලි බිල, වතුර බිල, ජීවන වියදම අඩු කරන්න පුළුවන්ද? බැහැ එහෙම කරන්න පුළුවන් මහා මැතිවරණයෙන් රටේ බලය ලැබුණොත් පමණයි නේද? එහෙම නම් රට ණයකර වැඩකට නැති ඡන්ද නොතියා මහමැතිවරණය තෙක් ඉවසන්න.
අසන්ක Friday, 10 March 2023 05:18 PM
රනිල්ට දරුවෝ නෑ කීවාට මේ ඉන්නේ ඕනෑතරම්...!
BamunuarachchiWednesday, 15 March 2023 06:53 AM
ඔබ හිතුවේ ඔබ විතරයිද එකම දරුවා කියලා.
Chandana Friday, 10 March 2023 05:50 PM
ඡන්දය පැවැත්විය යුතුමයි. එමෙන්ම ප්‍රාදේශීය සභාබහුතරයක් ජවිපයට යනවා නම් හොඳයි. හේතුව කියන දේවල් කරලා පෙන්වන්න ඉඩක් දීමටයි. ඉතිහාසය තුළදී ඇමැතිකම් දැරීමේ නොහැකියාව පෙන්නුවනේ... එකපාරක් දිනපු තිස්ස මහත්මයා කොහොමද ඊළඟ සැරේ පරාද වුණේ? වැඩ කරලා නිසාද? මොවුන් අතිදක්ෂ විවේචකයෝ පිරිසක්. සාමාන්‍ය දේ නම් විවේචකයන්ට කිසිදාක දක්ෂ ක්‍රීඩකයන් ඊට නොහැකි බව...
සුදු ඇඳගෙන කලු ඇවිදින් Friday, 10 March 2023 05:52 PM
අනුර කුමාර සෙලෙස්කි නොහොත් නූතන හනුමාන්...
ටානියා Friday, 10 March 2023 05:57 PM
ජෙප්පන්ගේ එකම හැකියාව අනුන්ගෙ වැරැදි කියමින් තමන්ට ඡන්දේ ඉල්ලීමයි. තමන්ට තිබෙන හැකියාවකින් ජන ප්‍රසාදය දිනාගන්න ඔවුන්ට බෑ. රටේ දියුණුවට හේතුවන වැදගත් හැකියාවන් ඒ අයට නැති නිසා...!
PereraFriday, 10 March 2023 08:35 PM
ටානියා, ජෙප්පන්ගේ ජනප්‍රසාදය ගැනයි, ජෙප්පන්ගේ හැකියාවන් ගැනයි හොඳහැටි තේරුම් අරගෙන ඉන්න නිසා තමයි ඕගොල්ලන්ගේ රනිල් ලොක්කා මේ මොහොතේ මැතිවරණ පවත්වන්න බයවෙලා වෙව්ල වෙව්ලා ඉන්නේ. මෙතැන ගොබ්බයින් හතර පස්දෙනෙක් ඉඳගෙන එක එක නම්වලින් හිටු කියලා කොටනවා. නියම යථාර්ථය මැතිවරණයකින් පස්සේ බලාගන්න පුළුවන්. දැනටමත් සියයට හැත්තෑවක් ජෙප්පන්ට...
Deepal Nirosh Friday, 10 March 2023 07:02 PM
මා හිටියත් නො හිටියත් ජනාධිපතිවරණය ප්‍රකාශ කරාවි. හැබැයි මේ යන විදියට ප්‍රකාශ කරත් ඒක පවත්වන්න ඉඩ නොදී වෙට්ටු දාන එකනම් අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙන්න වේවි. ඒකට පිළියම මේ ප්‍රකාශිත පළාත් පාලන මැතිවරණය කෙසේ හෝ පවත්වා ගැනීම. ඒකට පාර්ලිමේන්තුවේ කෑගහලා විවාද කරලා අතන මෙතන අරගල කරලා දිනාගන්න බැහැ. උපක්‍රමශීලීව නීතිය ඉදිරියට ගොස් දිනාගත යුතුයි. ඇයි තමුන්ලා ඒකට ප්‍රමාද?
Bishan Friday, 10 March 2023 07:55 PM
මෙතන ලයික්, ඩිස්ලයික් දාන්නේ ජනාධිපති මාධ්‍ය අංශයෙන්ද?
SirimewanSaturday, 11 March 2023 06:07 AM
මේ ජෙප්පොන්ට ආපහු 3%ක් හම්බුනාම කියාවි ඡන්දෙ දැම්මේත් ජනාධිපති මාධ්‍ය අංශෙන්ද කියලා. රට පොඩ්ඩක් හරියාගෙන එනකොට තව උද්ඝෝෂණ, වර්ජන ටිකක් කරමු. එතකොට 3ටත් බඩු හම්බෙයි...
ChandanaSaturday, 11 March 2023 06:38 AM
මම සංචාරක ව්‍යාපාරෙන් ජීවත් වෙන මිනිහෙක්. කෝවිඩ් කාලේ අපිට සංචාරකයින් දකින්නවත් හිටියේ නැහැ. අපි ජීවත් වුණු විදිය ගැන මෙතැන කියලා වැඩක් නෑ. එක බල්ලෙක් අපි වෙනුවෙන් කතා කරේ නෑ. අපි උන්නද මළාද කියලා බලන්න ආවේ නෑ. දැන් පොඩ්ඩක් එකෙක් දෙන්නෙක් ආපහු එනවා. අපිටත් පොඩි බලාපොරොත්තුවක් තියෙනවා මොකක් හරි කරලා ඉන්න පුළුවන් කියලා. ඔබලා ඡන්දෙ තියන එක හරි, නැති එක හරි අපිට වැඩක් නෑ. හැබැයි උද්ඝෝෂණ කරලා ආපහු ආපු මිනිස්සු ටිකත් යැව්වොත් අන්න එදාට බලාගන්න පුළුවන් අපේ තරම...
නිශාන්ත Friday, 10 March 2023 08:03 PM
කිසිඳු ප්‍රශ්නයක් නොමැති මෙතරම් ජනතාවක් රටේ ඉන්නවනේ කියලා හිතෙනවා මේකේ අදහස් බැලුවාම...
පිටරැටියා Friday, 10 March 2023 08:20 PM
ජන මතයට ගරුකර කලින් තීරණය කරගත් විදියට වසර දෙකක් ගතවූ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සුදුසුයි. ඡන්දෙට විරුද්ධව කමෙන්ට්ස් දාලා තියෙන්නේ... වහල්ලු, දූෂිත දේශපාලුවන්ට කඩේ ගිය අය, ඡන්දෙන් පැරදිලා යනඑන මන් නැතිවෙයි කියන කට්ටිය බව නම් පැහැදිලියි...
AlfreadSaturday, 11 March 2023 02:27 PM
මොන කෙහෙම්මලකටද පළාත් පාලන ඡන්දේ. ඇයි ඔච්චර එඩිතර නම් පාර්ලිමේන්තු මැතිවරණයයි, ජනාධිපතිවරණයයි ඉල්ලන්නේ නැත්තේ. ජනාධිපතිට දැන් බලය තියෙනවා පාර්ලිමේන්තුව විසිරුවන්න. ඉල්ලන්න මහ මැතිවරණේ. ඊට පස්සේ එන්න පළාත් සභාවට බය නැත්තන්. අනේ නිකන් යනවා හලෝ යන්න...
සේනාදිපති Friday, 10 March 2023 09:45 PM
ඇවන්ට්ගාඩ් එකෙන් පඩි ගෙවලා කමෙන්ට්, ලයික් බලකායක් හදලා වගේ... මේකේ ලයික් ඩිස්ලයික් දැම්මාට පොහොට්ටුව නම් දිනන්නේ නෑ හැබැයි.
LakshithaSaturday, 11 March 2023 02:34 PM
ගිහින් බලන්න බුකියෙත් ඔබලාට මොකද වෙලා තියෙන්නේ කියලා. පුළුවන් නම් ඒවත් ඔය කාලකන්නි ඇවන්ගාඩ් එකටයි, මෝඩ රාජ්‍ය මීඩියාවලටයි බැන බැන හිටපියව්. තව උද්ඝෝෂණ, වැඩ වර්ජන කරලා බලපල්ලා නුඹලාට වෙන දේ...
Sethuhami Friday, 10 March 2023 10:40 PM
කියන්නේ නෑ.. මම දන්නේ නෑ... කියනවා.
Ashan Saturday, 11 March 2023 03:21 AM
මේකෙ අදහස් දාලා තියෙන බොහෝ අයට පහුගිය කාලේ තෙල් ගෑස් පෝලිම්වල ලැගපුවා, පෝලිම් වල මැරිච්ච ඒවා, ළමයින්ට කන්න නැති, ලෙඩ්ඩුන්ට බහෙත් නැති ඒවා අමතක වෙලා. යන්තම් ගෑස් ටිකක්, තෙල් ටිකක් ලැබෙනකොට මේ අය කරපු ඔක්කෝම හොරකම් අමතකවෙලා. ලංකාවේ ඉන්නේ මෝඩ හරක් රැලක්. ඔවුන්ට තේරෙන්නේ නෑ.. මේ රට වැටුනේ රනිලුත් ඇතුලුව ඔය ඉන්න නඩය කරපු හොරකම් නිසා කියලා. කොහේද හරක්ට ආර්ථිකය තේරෙන්නෑනේ...?
SenakaSaturday, 11 March 2023 02:22 PM
හොරකම් කරපු නිසාද ඩොලර් නැති වුණේ?. මම සෑහෙන කාලෙක ඉඳන් කියනවා මේ මෝඩයින් ටිකට සර්ව ජන ඡන්ද බලය දෙන්න ඉස්සෙල්ලා දේශපාලන විද්‍යාවයි, ආර්ථික විද්‍යාවයි උගන්නලා ඉන්න කියලා. මොන මෝඩයාද හොරෙක් වුණත් තමන්ගේ ආණ්ඩුවට කෙලවෙන තරම් හොරකම් කරලා ජනතාවගෙන් ගුටි කාලා ගෙදර යන්නේ... හොරකම් කළා නම් කෙලවේගෙන එනකොට ඒ හොරකම් කරපුවා ආපහු හිමීට ජනතාවට ලැබෙන්න සලස්වන්න තිබුණානේ... එහෙම කරා නම් ආපහු විශාලෙට හොරකම් කරන්න තිබුණානේ. එහෙමවත් ඕක තේරුම් ගන්න...
Nuwan Saturday, 11 March 2023 04:38 AM
සරලවම. අයි එම් එෆ් කොන්දේසි ජනතාවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තු ඡන්දයක් තියන්න. එක්කෝ ජනතාවට ඒක අනුමත කරයි, නැත්නම් ප්‍රතික්ෂේප කරන කට්ටියකට ඡන්දේ දේවි...
Bamunuarachchi Saturday, 11 March 2023 07:15 AM
අපට ජීවත් වෙන්න මෙහෙම රටක්වත් ඉතුරුවෙලා තියෙන්නේ රනිල් නිසයි. ජෙප්පන්ව එකානෑර මර්ධනය කිරීමට එතුමාට සහාය දීම අපේ යුතුකමක්. එතුමා සිටින තෙක් අපිට මොන ඡන්දයක්වත් ඕනේ නැහැ.
SUMITH Saturday, 11 March 2023 08:37 AM
අපි යන්නම්...!
Chandra Saturday, 11 March 2023 08:54 AM
සමාදානයේ සැතපෙන්න...
sonali weerasingh Saturday, 11 March 2023 09:09 AM
නීතියට පටහැනි ලඳ බොළඳ තර්ක විතර්ක කරන්න එපා හලෝ... ඔහොම කතා කියන මිනිහෙක් නායකයෙක් වෙන්නේ නැහැ. රට ගිනි නොතියා වැටිච්ච රට ගොඩගන්න විකල්ප ඉදිරිපත් කරන්න. සෝමවංශට කරන්න බැරිවුණු දේ ඔහේට හිතනනවත් බැහැ. කරන්න දෙයක් නැතිනම් සද්ද නැතිව ඉන්න. කරන අය දිහා බලාගෙන...
විපරමා Saturday, 11 March 2023 03:48 PM
මාලිමාව වටා ජනතාව එක්වෙනවා බලාගෙන ඉන්න බැරි ඉරිසියාකාරයෝ, කුහකයෝ, වහල්ලු ගැන කවර කතාද? ප්‍රධාන පක්ෂ දෙකම මාරුවෙන් මාරුවට කෙරුවේ ජනතාව රවට්ටපු එකයි. අද සමහර දූෂිත දේශපාලුවන්ට ගමටවත් යන්න බැරුවයි ඉන්නේ... ආසියාවේ ආශ්චර්යය, සෞභාග්‍යයේ දැක්ම නිකම් බොරු මවාපෑම් විතරයි...
NishanSunday, 12 March 2023 11:53 AM
අපෝ ඒ ගැන කවර කතාද? අපි නොදන්න මාලිමාවේ උන්දැලා. නම වෙනස් කර ගත්තේ ගුටි කන එකෙන් බේරෙන්න...
Bamunuarachchi Sunday, 12 March 2023 01:10 PM
මාලිමාව වටා එක්වෙන ගොයියන් ටික දැක්කාම මාලිමාවට එකතු වෙනවා තියා ඔවුන් ඉන්න බස් එකකටවත් නගින්න හිතෙන්නේ නැහැ. කාලකන්නි...!
Nishan Sunday, 12 March 2023 10:20 AM
අනේ මහත්තයෝ... අපිට නම් කෝටි 10,000 ක් ගිලින ඡන්දෙක හදිස්සියක් නෑ. මේ යන විදියට තව මාස 6ක් ගියොත් රටට හොඳ කලක් යන බව ස්ථිරයි. එහෙම වුණාම ඔහෙලාට යන එන මං නැතිවෙන බව දන්න නිසයි ඔය කුලප්පුව. ඔහේලා ඡන්ද ප්‍රචාරයට මේ වෙනකොට කෝටි කීයක් නාස්ති කළාද? කෝ අරන් දුන්නාද එක බෙහෙත් පෙත්තක් අසරණ ලෙඩෙක්ට?
fairoos Sunday, 12 March 2023 12:54 PM
රට නන්නත්තාර කළ රනිල් රාජපක්ෂලාට කඩේ යන අයට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ...
Bamunuarachchi Monday, 13 March 2023 04:52 AM
එළුවෝ බලපු මස්කඩ කාරයින්ට රටේ වැදගත් අමාත්‍යඅංශ දීල රටට වෙච්ච නස්පැත්තිය තමයි මේ ගෙවන්නේ.