IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මයික් පොම්පියෝ ශාන්ත අන්තෝනි දේවස්ථානයටත් යයි

 

(ශාන්ත රත්නායක)

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සහ ඔහුගේ බිරිඳ සුසාන් මහත්මිය ඇතුළු දුත පිරිස අද (28) කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පැමිණියහ.

එහිදී ඔවුහු ශාන්ත අන්තෝනි පිළිරුවට ගෞරවය දැක්වූහ.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ භාරකාර පියතුමෝ ඇතුළු පූජකවරුන් වහන්සේලාද එම අවස්ථාවට සහභාගි වූහ. 



අදහස් (20)

මයික් පොම්පියෝ ශාන්ත අන්තෝනි දේවස්ථානයටත් යයි

සමනල පැටියා Wednesday, 28 October 2020 11:42 AM

චීනය කියනවා සේම ඇමරිකා ද්විත්ව චරිත රඟපෑම අතින් ඉහලින් සීටී.

:       29       12

vinividaWednesday, 28 October 2020 10:09 PM

මයික් පොම්පියෝ ඇමෙරිකානු රජය ලේකම්වරයා ඉතා පැහැදිලි කෙටි පණිවුඩයක් මාධ්‍ය හරහා ලබාදුන්නේය. විශේෂයෙන්ම ඔහු රජයේ නායකයන් සමග කල සාකච්ඡාවල රහසක් නොවන බවට එයින් තහවුරු කළේය. ඔහු රජයේ නායකයන සමග සකජ්ජවලින් පසු මාධ්‍ය හරහා ඔහු විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන් අමතා කියා සිටියේ ඔබලාට ඇමෙරිකාව සමග සිටිනවානම් ඔබලාට unlimited opportunities and possibilities වලට ඇති හැකියාව බවවේ. ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවේ සිට චීනයට කනේ පහරක් ගසා පැහැදිලි ප්‍රති පාත්තියක් නොමැති චීනය යනු කවුද කියා නිරවුල්ව හදුනාගන්න ලෙස රටේ නායකයන් හට නොකිය කියා සිටියේය.

:       1       3

vinividaWednesday, 28 October 2020 10:26 PM

ලංකාවේ මෙන් දේශීය ක්‍රමවේද අනුගමනයකරමින් ශ්‍රී ලංකාවේ හමුදාපතිවරයාට පනවා ඇති තහනම ඉවත් කරගැනීමට රජය කරන ලද ඉල්ලීම සහ දරන ලද උත්සාහයට රාජ්‍ය ලේකම්වරයා කියා සිටියේ ඇමරිකාව සැමවිටම ප්‍රජතන්ත්‍රවාදිව, ප්‍රතිපත්තිමත, නිතිය අනුව සැමවිටම සෑම කෝනයකින්ම සොයාබල තීරණ ගන්නාවූ රටක් නිසා ඇමෙරිකාව හෝ රජයේ කිසිවකු ක්‍රමවේදයෙන් පිට කිසිවක් නොකරන බවකි. මෑතකදී ලංකාවේ හමුදාපතිවරයා කියා සිටියේ ඔහුට ඇමෙරිකාවට යාමට කිසිදු අවශ්‍යතාවයක් නොමැතිබවකි.

:       0       0

චින්තක Wednesday, 28 October 2020 12:18 PM

බටහිර ජාතීන් සුළු වශයෙන් හෝ බුදු දහමට ඇල්මක් දක්වනවා යැයි අසන්නට ලැබෙන මෙම කාලයේ ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් මෙරටට පැමිණියේ එම් සී සී ගිවිසුම අත්සන් කිරීමටත් නොවේනම් වන්දනා ගමනක්ද.?

:       19       13

upali Wednesday, 28 October 2020 01:19 PM

කෝ අපේ කාදිනල්තුමා?

:       8       10

බද්රානිWednesday, 28 October 2020 01:55 PM

කාදිනල් තුමා කතෝලික සභාවේත් එතුමාගේත් ගෞරවය ආරක්ෂා කරගෙන සිටීම පිළිබඳව ජාතියක් විදිහට අපි ආඩම්බර විය යුතුයි. අඩුම තරමේ රතුපටි පළඳින බිෂොප් වරයෙක් වත් පැමිණ නැහැ. ඔවුන් පෙන්නුවා ලෝකේ කුමන රටක කෙරුම්කාර දේශපාලකයෙකුටත් වඩා ඔවුන් ගෞරවාන්විත බව.

:       7       33

NimalWednesday, 28 October 2020 04:25 PM

එහෙම ගෞරවාන්විත භාවයක් කාටවත් පෙන්වන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නම් කියා දී නැහැ. උන්වහන්සේ උගන්වා වදාලේ බැහැපත්කමයි. තමුන්ගේ ගෙදරට අමුත්තෙක් ආවාම ඒ අමුත්තා පිලිගැනීමයි කල යුත්තේ.

:       0       3

ජෝශප්Thursday, 29 October 2020 02:30 AM

එයාගෙ ගැන අමුතුවෙන් කියන්න එපා නෝනා.

:       0       0

kalyaniThursday, 29 October 2020 04:37 AM

මසුරන් වටිනා වචන ටික බද්‍රා.

:       3       3

නාඩිකල්Thursday, 29 October 2020 06:36 AM

කාදිනල් තුමා කතෝලික සබාවේ සහ එතුමාගෙ ගෞරවය ආරක්ෂා කරගන්න ඇති... ඒත් ඔය කොයි ජාතියද ආඩම්බර විය යුත්තේ කියන එකත් පැහැදිලිව කිව්වා නම් තමයි හොඳ.... හේතුව අපිනම් ඔය කාදිනල් තුමාගෙ ජාතියේ නොවන නිසා...

:       0       1

බද්රානිThursday, 29 October 2020 02:29 PM

පුජකයෝ පාලකයින් ඉදිරියේ දණ නමන රටක වෙසෙන සමහරක් ජනතාවට කාදිනල්තුමා ඒ අවස්ථාවට සහභාගී නොවීම පිළිබඳව ගැටළුවක් ඇති... කුරුසියට තබා ඇණ ගැසීමට අණදුන් පිලාත් රජතුමා ඉදිරියේ අභය දානය වෙනුවෙන් වැඳ නොවැටුණු ජේසුස් වහන්සේගේ අනුගාමිකයෙක් වන කාදිනල් තුමා දේශපාලකයින්ට කත අදින කෙනෙකු නම් වෙන්න බැහැ කවදාවත්. දේශපාලනයට සම්බන්ධ හෝ ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ හෝ බලවත් පුද්ගලයෙකු පුජ්‍ය ස්ථානයකට ගොඩ වැදී ඔවුන්ගේ ආගමික කටයුතු කරගැනීමට ඉඩ හැරීම විනා පාලකයින්ට මුට්ටි අල්ලන්න කියලද මේ අපේ රටේ සමහරක් අම්බරුවෝ කියන්නේ? බොරු සිංහ වෙස් අරගෙන, නිවට සිඟාලයෝ කරන ජාතියේ වැඩ කාදිනල්තුමා තබා, සාමාන්‍ය කතෝලික පූජකයෙක්වත් නොකරන බව මට විශ්වාසයි. අන්තිමේ ඉතින් මේ රටේ ගෝත්‍රික මෝඩයින්ට "චී,, ණය සරණන් ගච්චාමී" කියලා තමයි කියන්න තියෙන්නේ..

:       0       3

Demuni Uduwara Wednesday, 28 October 2020 02:00 PM

ඉතියෝපියාවේ ප්‍රධානියා පැමිණියහොත් අපගේ ප්‍රතිචාරය කුමක් වනු ඇත්ද?

:       5       7

විජේ Wednesday, 28 October 2020 03:12 PM

හොදට ස්ටඩී කරලා, ආන්ඩුවටයි, මිනිස්සුන්ටයි දෙගොල්ලන්ටම ගහන්න ඕනෙ ඉන්ජෙක්ශන් ටික අරන් ඇවිල්ලා තියෙන්නෙ. කොහොමද ටිකිරි මොලේ......

:       7       15

Anagarika Wednesday, 28 October 2020 04:47 PM

බොහෝ ශ්‍රී ලාංකිකයන් ප්‍රජාතන්ත්‍රවාදී රටක නායකයෙකුට වෛර කරන නමුත් ඔවුන් චීනය වැලඳ ගනු ඇත. COVID 19 චීනයේ සොයාගත් බවත් චීන රජය ඒකාධිපති පාලනයක් බවත් මුළු ලෝකයම දනී.

:       1       3

We are lions Wednesday, 28 October 2020 04:51 PM

මන්ත්‍රීවරයා රජයේ උසස් තත්ත්වය පෙන්නුම් කරයි. ඔහුගේ රටේ නියෝජිතයා. වසරකට පෙර මිය ගිය තම රටේ මිනිසුන්ට පවා ගරු කිරීමට ඔහු අමතක කළේ නැත. කෝපාවිෂ් පුද්ගලයන් හෝ ජාතියක් වෙනුවෙන් කිසිවෙකුට හානියක් නොවන පරිදි ඔහු සිය අදහස් රාජ්‍ය තාන්ත්‍රිකව ප්‍රකාශ කළේය. විදේශ රටවල අපේ රට නියෝජනය කරන ඕනෑම පුද්ගලයෙකුට මෙය හොඳ ආදර්ශයකි.

:       0       2

vinivida Wednesday, 28 October 2020 10:09 PM

චීනය යනු ණය ආධාර ලබාදී රටවල් ඔවුන්ගේ යටතට සුක්ෂමව නතුකර ගන්න රටකි. චීනයේ තිබෙන්නාවූ සහ චීනය විදේශ රටවල කරන්නවූ අයෝජන සහ එමරට තුල සියලුම සමාගම් සහ සියලු ව්‍යපාරයන්හි සියයට 100 පිටුපස සිට අර්යෝජනය කරනු ලබන්නේ චීන රජයවේ.

:       0       3

අබරං Thursday, 29 October 2020 03:40 AM

දෙමුනි උඩුවර වෙත.....ඉතියෝපියාවේ නායකයා ආවාද ගියාද කියල කවුද දන්නේ....මෙලාකට ඇවිත් යන්නත් ඇති....

:       2       1

Dasuni Thursday, 29 October 2020 12:26 PM

කාදිනල් තුමාගේ නොපැනීම සාධාරණයි.

:       0       1

banda Thursday, 29 October 2020 09:00 PM

චීනාට වඩා ඇමෙරිකාව අපිට හොදයි. අපි ඇමෙරිකාව සමග එක්වෙමු. චීනා අපේ රටින් පන්නමු.

:       0       0

banda Thursday, 29 October 2020 09:04 PM

ඇමෙරිකාවට ජයවේවා...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 89 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2422 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1311 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 534 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 872 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1509 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24716 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 689 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site