IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මියගිය- ආබාධිත රණවිරුවන්ගේ බිරියන්ට ජීවිතාන්තය දක්වා දීමනා

(ඉන්දිකා රාමනායක)

යුද සමයේ  දී ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට සහ වැන්දඹු බිරින්දෑවරුන්ට ජීවිතාන්තය දක්වා හිමි දීමනාව ලබාදීමට තීරණය කර  ඇති බව  ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
අදාළ හමුදා සාමාජිකයා වයස 55ට පෙර අබාධිත තත්ත්වයේ සෘජු ප්‍රතිඵලයක් ලෙස මියගිය බවට වෛද්‍ය මණ්ඩලයක් විසින් තහවුරු කරන්නේ නම් ඔහුට හිමි වැටුප් හා දීමනා වැන්දඹුව වෙත හිමි වීම මෙතෙක් පැවති ක්‍රමවේදය   බව එම නිවේදනයේ සදහන් වේ.
යම්   ආබාධිත සෙබළකු   ගේ මියයාම යුද්ධයේදී ආබාධිත වීම නිසා ඇතිවූ සෘජු ප්‍රතිඵලයක් මත සිදු වී නොමැති  බවට වෛද්‍ය මණ්ඩලය විසින් තහවුරු  නොකළහොත්   එම ආබාධිත හමුදා සාමාජිකයා    ගේ වැන්දඹුව වෙත  වැන්දඹු හා අනත්දරු විශ්‍රාම  වැටුප පමණ හිමි වු බවද   එම නිවේදනයේ සඳහන් වේ.

 

 



අදහස් (4)

මියගිය- ආබාධිත රණවිරුවන්ගේ බිරියන්ට ජීවිතාන්තය දක්වා දීමනා

Bunny Preena Wednesday, 13 September 2023 04:13 PM

මෙම තීරණය අලුත් තීරණයක් නෙමෙයි... මට මතකයි එය මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ කාලේ ගත්තු තීරණයක්...

:       3       4

මැක්ස් Wednesday, 13 September 2023 04:20 PM

ඉතාම හොඳ පියවරක්... බොහෝ දෙනෙකුට දැන් ක්‍රමයෙන් අමතකව යන මේ විරුවන් නොවන්නට අප ශ්‍රී ලංකාව මේ වනවිට දෙරටක්. මේ රටෙහිම ජීවත් වෙමින් ඊටම ගරහන, රණවිරුවන්ට අපහාස උපහාස කරන ජඩයින්ටත් රටක් ඉතුරුකර මියගිය, ආබාධිත වූ සියලු රණවිරුවන්ට අප සදා ණයගැතියි...

:       0       8

විජේ Wednesday, 13 September 2023 05:00 PM

කාලෙකින් සතුටු හිතෙන ප්‍රවෘත්තියක්..

:       0       6

Nimal Thursday, 14 September 2023 09:56 AM

ඉතාම හොඳ තීරණයක්. මතකනේ ඒ කාලේ... බස් එකකවත් යන්න බයෙන් හිටියේ. රණවිරුවන් තමයි ඒවා ඉවර කළේ... කට්ටියට දැන් ඒවා අමතක වේගෙන යනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 475 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 674 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 402 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 351 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1118 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 206 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40231 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26024 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 287 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1338 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site