IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මියගිය සටන්කරුවන් සමරන්න සංහිඳියාවේ ස්මාරකයක්

 

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම් දේශපාලන නොසන්සුන්තාවන් හා සිවිල් කැළැඹීම් වල ප්‍රතිඵලයක් ලෙස මියගිය අය සැමරීම සඳහා ස්මාරකයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඉහත හේතු නිසා මිය ගිය ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජිකයන් සහ හිටපු සටන්කාමීන් ඇතුළු සියලුම පුද්ගලයින් අනුස්මරණය කිරීම සඳහා  සංහිඳියාවේ සහ ප්‍රතිසංධානයේ සංකේතයක් ලෙස කොළඹ නගරයේ සුදුසු ස්ථානයක මෙම ස්මාරකය  ඉදිකර යුතු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.



අදහස් (12)

මියගිය සටන්කරුවන් සමරන්න සංහිඳියාවේ ස්මාරකයක්

මැක්ස් Tuesday, 23 May 2023 12:28 PM

රටේ භව්මික අඛණ්ඩතාව මෙන්ම රාජ්‍යය ආරක්ෂා කරන්න ජීවිතය දුන්නු මිනිස්සු සහ ඊට එරෙහිව මිනිසුන් මරපු, දළදා මාලිගාව වැනි පූජනීය ස්ථානවලට බෝම්බ ගහපු, දරුවන් කැති ගාපු ත්‍රස්තවාදීන් දෙගොල්ලම එක සමාන ද එතකොට? "අරගලය"ට ජයවේවා!

:       15       26

AnuraTuesday, 23 May 2023 01:54 PM

මොනවා හරි කරන්න මැකෝස්, රනිල්ගේ කැබිනට්ටුවේ ඉන්නේ ඔයාගේ අප්පච්චිගේ ගෝලයින් ටික...

:       0       0

සෙනෙවිරත්න Tuesday, 23 May 2023 02:14 PM

ඒක තමයි සංහිඳියාව කියන්නේ. දැන්වත් මේ වෛරය නතර කරමු. සටනකදී හොඳ කියලා දෙයක් නැහැ. කවුරුත් සටන් කළේ තම අරමුණ හරිය කියලා, බලන කෙනාට සාපේක්ෂයි...

:       0       0

රංජිත් Tuesday, 23 May 2023 02:00 PM

කොන්ද පණ නැති කෙනෙක්ද? අපරාදේ රණ විරුවන් ජීවිත පූජාකරලා සටන් කළේ... අහිංසක මිනිස්සු ළමයි හාමුදුරුවෝ, පූජකවරු මියගිය එකට සාධාරණයද මේ.. කොන්ද පණ නැති කෙනෙක්...

:       0       0

Isuru Tuesday, 23 May 2023 02:06 PM

කාගේවත් අවශ්‍ය තත්වයක ගොදුරක් වෙලා වුණත්, රාජ්‍ය මර්ධනයට එරෙහිව සාධාරණත්වය වෙනුවෙන් අවිගත්තා වුණත්, රජයේ පඩියකට අවිගත්තා වුණත් කවුරුත් එක හා සමාන මිනිස්සු. ඔවුන්ගේ තුවක්කු වලින් මැරුනේ මිනිස්සු අබ්බගාත අනාථ වුනේ මිනිස්සු... හැබැයි ඒ මළමිනීවල කරපිටින් ගිහින් රජවෙන්නේ වෙනම විදියක මිනිස්සු...

:       0       0

කිරිපුතා Tuesday, 23 May 2023 02:10 PM

ත්‍රස්තවාදීන් සමරන්න!... අරගලයක් කියලා, ඒවා පවත්වපු අයයි එකතුවෙලා ගණිකා ව්‍යාපාරයක් කරලා කොටි ත්‍රස්තවාදීන්ට අවශ්‍ය යටිතල පහසුකම් සපයපුවා තමයි මේ එළියට එන්නේ...!

:       0       0

Bamunuarachchi Tuesday, 23 May 2023 03:46 PM

ස්මාරක හදලා දෙමල්ලුන් ගෙයි සිංහල අපෙයි සංහිඳියාව ඇති කරන්න බැහැ. සංහිඳියාව ඇති කරන්න නම් අපි දෙමල්ලු කියන මානසිකත්වයෙන් එලියට පලයල්ලා. මේ හේ ඉන්න උඹලා ශ්‍රී ලාංකිකයෝ අපි සිංහලයෝ.ඒ මේක අපේ සිංහල රට නිසා. උඹලා ශ්‍රී ලාංකිකයෝ ශ්‍රීලංකාවට ආපු නිසා. උඹලාට මෙරටේ අයිතියක් නැහැ. අපිට ශ්‍රී ලාංකිකයෝ වෙලා උඹලගේ ගොඩට වැටෙන්න බැහැ.

:       0       0

නුරකුමා Tuesday, 23 May 2023 04:44 PM

අපරාදේ සල්ලි ඕකෙනුත් කොමිස් ගහයි. නෙළුම් කුළුණ ගන්න බැරිද?

:       0       0

ගමේ එකාලා Tuesday, 23 May 2023 06:02 PM

ඒකෙනුත් මාටියා පාරක් ගහගන්ඩ බැරියැ.

:       0       0

Prabha Tuesday, 23 May 2023 06:46 PM

ඔයිට වඩා හොඳයි හමුදාවට වහ කුප්පිය ගානේ බෙදලා දුන්නා නම්...!

:       0       0

Shashika519 Tuesday, 23 May 2023 06:49 PM

හමුදාව සමරන්න ස්මාරක දැනටමත් තියෙනවා. මේ සටන්කරුවන් කියලා හඳුන්වන්නේ ත්‍රස්තවාදීන් මිස වෙන අය නෙවෙයි. මිලේනියම් සිටි පාවාදීම මතකයිනේ...

:       0       0

යස Wednesday, 24 May 2023 07:16 AM

කොමිස්කරුවන් සිහි කිරීමට ස්මාරකයක් හදා ගන්න. සුදුසුම තැන දියවන්නාවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 399 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 1363 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 2765 2

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල ඉල්ලා මල්වතු නාහිමිගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 1861 2

විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 620 0

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 23367 30


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18840 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 361 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 637 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1823 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site