IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


මයන්ත මුදල් කාරක සභාවට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයට සමගි ජන බලවේගය පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පත් කිරීමට තේරීම් කාරක සභාව අද තීරණය කළේය.

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි තෙ වැනි සභාවාරයේ  මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාය.



අදහස් (5)

මයන්ත මුදල් කාරක සභාවට

පිටිගල මිලානෝ Thursday, 23 February 2023 02:00 PM

අපෝයි නුවර මිනිස්සු... මේ වගේ කිසිම වැඩකට නැති අත උස්සන්නයි, පාර්ලිමේන්තුවේ සීට් පුරවන්නයි මේ වගේ බණ්ඩක්කා චරිත පාර්ලිමේන්තු යවන්නේ නැතුව හොඳට බලලා මාලිමාවේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් යවන්නකෝ...!

:       24       7

මහසෙන් Thursday, 23 February 2023 03:59 PM

දැන් මෙයයි, වෙන්න මුදල් ඇමැතියි එකම පක්ෂයේ. එතකොට පක්ෂයේ සාමූහික යෝජනාව හර්ෂ නම් මෙයා කොහොමද පත් වුණේ? විපක්ෂය මෙයාව නම් කළත්... මෙයා පක්ෂයේ මතයට පිටින් ගිහින්නේ. කෝ අර කේසර සිංහ නායකයා? දැන් මොනවා කියයිද දන්නෑ...?

:       5       4

SisiraThursday, 23 February 2023 05:59 PM

ස්වාධීන මධ්‍යස්ථව කටයුතු කිරීමට නම් COPF, COPA, cope කමිටුවලට දේශපාලකයින් වෙනුවට රාජ්‍ය විශ්‍රාමික සේවයේ සිටි නිලධාරීන් සහ විශ්‍රාමික විනිසුරුවරුන් පත්කරන්න.

:       1       2

ranjith Friday, 24 February 2023 08:30 AM

ජනතාව මුලා කරනවා. මෙයාගේ සහෝදරයා අනික් පැත්තේ... අනෙක තමන්ගේ පක්ෂයේ කෙනෙක් කපාගෙන යන මිනිස්සු ඡන්දයකදී මේ ඔක්කොම ප්‍රතික්ෂේප කරන එක තමයි කරන්න තියෙන්නේ.

:       0       0

Rohana Friday, 24 February 2023 08:33 AM

නොදන්න කෙනෙක් පත්කර ගත්තාම ආණ්ඩුවට ලේසියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1889 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 417 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 844 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4997 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 650 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3841 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 296 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1725 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site