IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


මයන්ත සජබ තනතුරෙන් යයි

(අංජුල මහික වීරරත්න)

සමගි තරුණ බලවේගයේ සභාපති ධු⁣රයෙන් මයන්ත දිසානායක මහතා ඉල්ලා අස්වී තිබේ.

ඉල්ලා අස්වීම පිළිබද ලිපිය සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත යොමුකළ බව මයන්ත දිසානායක මහතා පැවසීය.

පක්ෂයත් සමග ඉදිරි කටයුතු කිරිම ගැන ඉදිරියේදී සාකච්ඡාවක් කරන බව ද මයන්ත දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (9)

මයන්ත සජබ තනතුරෙන් යයි

දාස Thursday, 21 July 2022 11:21 AM

මුන්ට තාත්තගෙ අම්මගෙ බුදලය වගෙයි දේශපාලනය , කාර් බාර් පඩි නඩි ඔක්කොම අපෙන්

:       4       19

මහසෙන් Thursday, 21 July 2022 12:00 PM

ඔව්.. දැන් පෙනීයනවා පෝලීම ආරම්භ වෙලා බවක්...!

:       0       0

ganegoda Thursday, 21 July 2022 12:24 PM

පොඩිකාලෙ එක එකාගෙන් දූෂණය උනහම , වැඩිහිටි කාලයෙදි ජාතියක් ජන්මයක් ප්‍රතිපත්තියක් නැහැ !

:       4       10

fairoos Thursday, 21 July 2022 12:24 PM

පනින්ඩයි යන්නෙ

:       1       14

sam Thursday, 21 July 2022 12:26 PM

ඔන්න ඕකත් සල්ලි වලට චන්දෙ දුන්න එකෙක් තමයි.

:       3       13

Surain Thursday, 21 July 2022 12:33 PM

ගතමනාව ගත්තනම් ඒවෙනුවෙන් පෙනී සිටින්න ඕන නේද කතිරෙන් විතරක් මදි නෙ.

:       2       16

kamal Thursday, 21 July 2022 12:44 PM

සුභ ගමන් ...!!!

:       4       9

බුද්ධික Thursday, 21 July 2022 12:48 PM

නැෂනල් ලිස්ට් එකෙන්නෙ අවෙ. ඒ නිසා මන්ත්‍රී කම දීල යන්න ප්ලීස් .මෙයාගෙ අය්ය අදත් ඉන්නෙ ගෙදර UNP පස්සෙන් ඉන්ලද. ඔහෙටත් ඉස්සරහට ගෙදරම තමයි ඉන්න වෙන්නෙ.

:       3       13

sharm warn Thursday, 21 July 2022 01:44 PM

අපෝ මෙ සන්විදායක කමෙන් නෙ අයින් වෙලා තියෙන්නෙ.. මෙයාල මන්ත්‍රි කමෙන් අයින් වෙන්නෙ නැහැ.. මොකද අවුරුදැ 5කින් විශ්‍රම වටුපක් ගෙවන්නෙ වෙන මොන රස්සැවෙද...

:       2       12

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1984 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 450 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 924 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5264 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 692 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4124 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site