(රංජිත් රාජපක්ෂ සහ ඉන්දිකා රාමනායක)
හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ මුරකරුගේ හිසට පහරදී ඔහු ඝාතනය කර පල්ලියේ තිබු පිං කැටය කඩා මුදල් රැගෙන ගොස් ඇති බව හැටන් පොලිසිය පැවසිය.
මෙසේ ඝාතනය කර ඇත්තේ හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ වසර දෙකක පමණ කාලයක් මුරකරු වශයෙන් සේවය කරමින් සිටි හැටන් හිජිරාපුර ප්‍රදේශයේ පදිංචි එම්.ඊබ්‍රහිම් (67) යන සිව්දරු පියයි.
ජුම්මා පල්ලියේ තාප්පයෙන් පැන කිසියම් පුද්ගලයකු මුරකරු විවේක ගන්නා කාමරය වෙත ගොස් පසුව ඉන් පිටතට පැමිණ පල්ලියේ තිබු පිං කැටය කඩා එහි තුල තිබු මුදල් රැගෙන ගොස් ඇති බව හැටන් ජුම්මා පල්ලියේ අනුශාසන ඒ.ජේ.එම්.ෆාමිස් මහතා පැවසිය.
අවස්තා කිහිපයකදිම හැටන් ජුම්මා පල්ලියේ පිං කැටය කඩා මුදල් රැගෙන ගොස් ඇති බවත්, ඉන් අනතුරුව එය රැක ගැනිම සදහා පල්ලියට මුරකරුවකුගේ සේවය යොදාගත් බවයි එම පල්ලියේ භාරකාර මණ්ඩලය කියා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මුරකරු මරා පිංකැටය කඩාන යයි
Bamunuarachchi Sunday, 10 December 2023 09:15 AM
ඉන්ෂාහ් අල්ලාහ්... සියල්ල සිද්ද වෙන්නේ අල්ලා දෙවියන්ගේ කැමැත්තට... එනිසා කලබල වෙන්න එපා. මුරකරු මැරුනෙත් දෙවියන්ගේ කැමැත්තට... දැන් එයා ස්වර්ගයේ කන්යාවියෝ 72ක් සමග සතුටින් ඉඳියි. පවුලේ අය සැමියා, තාත්තා ස්වර්ගයේ කන්යාවියෝ 72ක් සමග සතුටින් ඉන්නවා කියලා සතුටින් ඉඳී. එහෙමද වෙන්නේ වෙන්න ඕනේ නැහැ...
සෙනෙවිරත්න Sunday, 10 December 2023 02:39 PM
බමුණු මහත්මයා කැමැතියි මේ වැඩේට...!
Bamunuarachchi Sunday, 10 December 2023 03:44 PM
අනේ නැහැ සෙනවිරත්න මහත්තයෝ... සාමාන්‍ය ජනතාව බලන විදිහට මේක මිනීමැරුමක් මිනී මරුවන් එල්ලා නොවෙයි, බෙල්ල කපා මරා දැමිය යුතුයි. නමුත් අපේ රටේ එහෙම වෙන්නේ නැති නිසා බෝට්ටුව පෙරලුන පැත්ත හොඳයි කිව්වා. නැතිනම් වැල යන පැත්තට මැස්ස ගැහුවා...