IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


මොරගහකන්ද වාන් දොරටු විවෘත කරයි

 


 

( ඡායාරූප - ඉන්දික අරුණ කුමාර)

 (ඡායාරූප -කාංචන කුමාර ආරියදාස)



කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු   විවෘත කිරීම ජනාධීපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන් අද (30)   සිදු කෙරිණි.


වාන් දොරටු පහක් විවෘත  කළ අතර  එම ජලය අඹන් ගඟට මුදා හැරීයේය. 


වාන් දොරටු  විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු පිරිස ජලාශ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුහ.


පාර්ලිමේන්තු මන්ත්‍රී  ලක්ෂ්මන් වසන්ත පෙරේරා,  මොරගගහකන්ද ජලාශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.බී.විජේරත්න මහතා ප‍්‍රමුඛ මහවැලි අධිකාරියේ නිලධාරිහු  විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
 
(ඉන්දික අරුණ කුමාර)

 



අදහස් (8)

මොරගහකන්ද වාන් දොරටු විවෘත කරයි

sirimal Friday, 30 November 2018 08:06 AM

අලුත් මිත්‍රයා එකතුකරගෙන අවේ නැද්ද?

:       0       134

DarshanaFriday, 30 November 2018 08:34 AM

එයා තමයි මේක පටන් ගත්තේ...

:       272       51

sirimalFriday, 30 November 2018 08:54 AM

මොරගහකන්ද විවෘත කරපු දවසේ නම් ජනාධිපතිතුමා කිව්වේ "මේක ආරම්භ කරන්න ඔය කියන කෙනාගෙන් බාධා තිබුණා" කියලයි. එතකොට ජනාධිපතිවරයා එදා කියලා තියෙන්නේ කෙප්පයක්ද?

:       34       387

Hafeel Friday, 30 November 2018 01:27 PM

පව් මේ ජනාධිපතිට කව්රුත් බාධා කරනවනේ... එදා මහින්ද මහත්තය බාධා කළාලු. දැන් රනිලුත් කතානායකතුමාත් බාධා කරනවලු. එතකොට කව්ද මේ ජනාධිපතිට බාධා නොකළේ?

:       0       170

prabha Friday, 30 November 2018 09:53 AM

ඕකටම පැන්නා නම් නරකද?

:       0       940

upaliSaturday, 01 December 2018 07:35 AM

මහබැංකුව කඩපු කෙනාට කියන්න පනින්න කියලා...

:       0       0

nalaka Friday, 30 November 2018 10:25 AM

අනේ අප්පෝ සංසාරේ කලකිරිලා වගේ...

:       38       150

Bandara Saturday, 01 December 2018 01:36 PM

වාන් දොරටු අරින්නත් මේ පුද්ගලයා ලක්ෂ ගණනක් වියදම් කරගෙන යන හැටි. මේ රට කවදා දියුණු වෙයිද දන්නේ නැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 2631 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 753 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1242 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 1063 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 762 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2252 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site