IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


මෙරට එන්නත්කරණය ජාත්‍යාන්තර පැසසුමට

(අංජුල මහික වීරරත්න )

මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය මේ වන විට ජාත්‍යන්තර පැසසුමට ලක්ව ඇතැයිද ඉදිරියේදී දරුවන් සඳහාද එන්නත ලබාදීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයිද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹක්වැල්ල මහතා පවසයි.

කොරෝනා ව්‍යසනය මර්දනය කිරීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහය අවශ්‍ය අතර එම සහය මේ වන විට බොහෝ සෙයින් ලැබෙන බව ද අමාත්‍යවරයා කීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙි බව සඳහන් කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මෙහිදී පැවසූයේ කොවිඩ් මරණ සංඛ්‍යාව අවම කිරීම සඳහා අවුරුදු 60 ඉක්මවූ පිරිස් හට පූර්ණ එන්නත්කරණය කඩිනම් කිරීම අත්‍යවශ්‍ය බවයි.

 



අදහස් (18)

මෙරට එන්නත්කරණය ජාත්‍යාන්තර පැසසුමට

Prabha Saturday, 28 August 2021 03:00 PM

ඔව් ඉතින් මෙයාලා කරොත් ලොකේ හොදම ඒක

:       45       27

HarshaSaturday, 28 August 2021 08:31 PM

මහනුවර දිස්ත්‍රික්කයේ 60ට වැඩි සහ රජයේ සේවකයන් වැඩි පිරිසකට දීලා තියෙන ස්පුට්නික් එන්නත ගත්තු අයගෙ අනාගතය කොහොම වෙයිද කියල පැහැදිලි කරමුකො ඇමතිතුමෝ. ඒකෙ දෙවෙනි මාත්‍රාව කවදාවත් නොලැබෙන පාටයි.

:       0       11

Swarna Saturday, 28 August 2021 03:11 PM

ජාත්‍යන්තර පැසසුමට ලක්වෙන්න ඕනෑ තමා.ඒතරමටම එන්නත් කරනය කරන නිසා.එන්නත් කරණය කරන නිසා පැසසුමට ලක්විය යුතුමයි. එන්නත් කරන ස්ථාන වල මිනිස්සු රංඩු වෙන්නේ එනනත් කරණයේ හොඳ නිසා වෙන්න ඇති.ඔය කියන අය කටින්ද දන්නේ නැහැ කතා කරන්නේ..අපරටේ ඔය දුප්පත් පෙහොසත් බේදය තියෙන තුරැ රට අගාධයේම තමයි.

:       33       32

Sriland Saturday, 28 August 2021 03:46 PM

ජාත්‍යන්තර කියන්නේ වැක්සීන් හදන රටවල්ද?

:       29       20

පිටිගල මිලානෝ Saturday, 28 August 2021 04:32 PM

අපේ වෙනස මොකක්ද? කොහෙටද ගහන්නේ....?

:       0       19

ගමේ එකාලා Saturday, 28 August 2021 05:20 PM

මෙයා කිව්වා නම් ආයේ අහන්න දෙයක් නැහැ. පැණිය ගැනත් සමහර දේශපාලුවන් කිව්වෙත් රසකතා. තවත් මොනවද?

:       1       14

දාස Saturday, 28 August 2021 05:42 PM

මේ අය කථා කළොත් කියන්නේ කිසි වැද ගැම්මක් නැති කතාවක්. මොනවද හලෝ ඔයා කතා කරන්නේ? මේ නුවර නගරය වටේ ඉන්නවා ස්පුට්නික් එන්නතේ දෙවන එන්නත එනකන් බලන් ඉන්න ලක්ෂ ගාණක්... පලමු එන්නත දීලා මාස දෙකකටත් වැඩියි. ඔහෙත් එකයි, ඔහේගේ ලොක්කත් එකයි, කයිවාරුව විතරයි...

:       0       17

මාම Saturday, 28 August 2021 05:45 PM

ජාත්‍යන්තරේ දන්නවා ඔහේගේ පැටිකිරිය. චුත වෙලා පලයල්ලා මිනිස්සු මරන්නේ නැතිව...

:       1       19

sachith Saturday, 28 August 2021 06:10 PM

මේ කපුවා මේක ගැන කතා කළා කියන්නේ... මේකටත් දෙවියන්ගේ පිහිට වෙයිද දන්නෑ...!!!

:       0       10

asanka Saturday, 28 August 2021 07:23 PM

ඒක දන්නේ අපිනේ.

:       0       4

CHANDIMA Saturday, 28 August 2021 08:58 PM

එහෙනම් ඉතින් තවත් මොනවද?

:       0       5

මාර්ටින් Saturday, 28 August 2021 09:04 PM

තාම අවුරුදු 60ට වැඩි අයට, එන්නත දීගන්න මාස 7 කින් බැරි වූ ජාත්‍යන්තරය දන්නේ නැතුව ඇති !

:       0       5

de silva Saturday, 28 August 2021 09:19 PM

ඔය කියන ආකාරයට එන්නත්කරණය සාර්ථකව කළා නම් දැන් රට ලොක්ඩවුන් මොකද? දිනකට 200 වැඩි ප්‍රමාණයක් මැරෙන්නේ කොහොමද? ඉස්පිරිතාල කොරෝනා රෝගීන්ගෙන් පිරුණේ කොහොමද?

:       0       8

ගජමිතුරු Sunday, 29 August 2021 06:58 AM

ජාත්‍යන්තරය දන්නෙ නැහැ ලංකාවෙ එන්නත් කරන්නෙ ගැමුණු කුමාරයා සුන්සහල් බත් කෑවා වගේ එන්නත් කරනවා කියලා වෙලාවකට හැටට වැඩි අයට දෙනවා වෙලාවකට අවුරුදු දොලහෙ ළමුන්ට දෙනවා තව වෙලාවක තවත් වයස්වලට දෙනවා වෙළඳ පවුල්වල ඔක්කොටමත් හිතවතුන්ටත් දෙනවා ලොක්ක අහනවා හැටට වැඩි අයට බූස්ටර් ගහනවද නැත්නම් 18 ත් 30 අතර අයට දෙනවද කියලා.

:       0       1

sam Sunday, 29 August 2021 06:18 AM

පැසසුම් නොවෙයි ලංකාවට වෙලා තියෙන දේට මිනිස්සු දුක් වෙනවා.

:       0       1

බමුණු. Sunday, 29 August 2021 06:36 AM

මොන පැසසුමක්ද ? චීනෙන් විතරක් වෙන්නට ඇති. අන්ධ බුත වෙලා වගේ එහෙන් මෙහෙන් චුට්ට චුට්ට ගහනවා. විශාල ප්‍රචාරයක් නම් දෙනවා. ඒත්, මිනිසුන් සිටියදී බෙහෙත් ඉවරයි කිය කියා කී වරක් එන්නත් නොකොට ගියාද ? අම්මපා .. අපේ රටේ මිනිසුන්ගෙන් ලැබෙන පැසසුම ගැන නම් කියලා වැඩක් නැහැ. මෙයා කියන දේවල් ඇත්ත නම්, ඒ කිව්ව රටේ මිනිසුන් ප්‍රවෘත්ති බලන අය නම් වෙන්නට බැහැ.

:       0       2

C.K.Lankaputhra. Sunday, 29 August 2021 07:15 AM

දැන් එහෙනං කියන්න මම තමයි හොඳටම කලේ කියලා. කරුනාකරල කියන්න එන්නත් කරනයේ ලංකාවේ ප්‍රතිශතය අද වෙනකොට කීයද කියල.

:       0       0

ranji Sunday, 29 August 2021 10:28 AM

එන්නත් කරණය වගේම මැති ඇමතිවරුන්ගේ කැපවීම විදේශ පැසසුමට ලක් වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කෝටි 39ක විදෙස් දුම්වැටි විනාශ කරයි
2024 නොවැම්බර් මස 08 0 0

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 39 කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි තොගයක් කෙරවලපිටිය වෙස්ටර්න් පවර් හි කසළ අංගනයේදී රේගු නිලධාරීන්ගේ අ


ඇමෙරිකන් මාණ්ඩලික ප්‍රධානියා ලෙස කාන්තාවක්
2024 නොවැම්බර් මස 08 402 0

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ ඇමෙරිකාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරය පළමු වරට කාන්තාවකට හිමිවෙයි. ට්‍රම්ප් පරිපාලනය යටතේ නව මාණ්ඩලික ප්‍රධානියා වන්


විදුහල්පතිනිය අල්ලස් දැලේ
2024 නොවැම්බර් මස 08 622 1

රාගම ප්‍රාථමික විදුහලක විදුහල්පතිනියක් රුපියල් 1,50,000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි


පසුගිය වසරේ මහේදී වී කිලෝ මිලියන 2,696 ක් නිපදවලා
2024 නොවැම්බර් මස 08 252 0

මෙරට ඉකුත් වර්ෂයේ (2023) මහ කන්නයේ දි වී කිලෝග්‍රැම් මිලියන 2,696ක් නිෂ්පාදනය කොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.


ඌව පාසල් කිහිපයකට අද සිට නිවාඩු
2024 නොවැම්බර් මස 08 253 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය රාජකාරි සදහා යොදා ගන්නා බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද (8) සිට නිවාඩු ලබා දුන් බවත් , ඌව පලාතේ ජන්ද මධ්‍යස්ථාන සදහා යොදා ගන්නා


ගුවන් තෙටේදී රන් පෙන්ඩන්ට් ඉස්සු කත මාට්ටු
2024 නොවැම්බර් මස 08 656 0

ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන ආ රුපියල් විසි හත් ලක්ෂ තිස් දහසක් වටිනා රත්තරන් පෙන්ඩන්ට් 04 ක් , කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගෙන ගිය තවත් ව්‍යාපාර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 77 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 452 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1412 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site