(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා වන බන්දුල වර්ණපුර මහතා අද (18) පෙරවරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.
වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වන විට 68 වැනි වියේ පසුවිය.
ඒ මහතා ශල්‍යකර්මයකට ලක් කිරීම හේතුවෙන් සති දෙකකට අධික කාලයක් කොළඹ පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
වර්ණපුර මහතා පුතුන් දෙදෙනකුගේ පියකු වන අතර කොළඹ නාලන්දා විද්‍යාලයේ නමගිය ක්‍රිකට් ක්‍රීඩකයන් වන මාධව සහ මධුර, වර්ණපුර මහතාගේ පුත්‍රයෝ වෙති.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මාලින්ද වර්ණපුර මහතා වර්ණපුර මහතාගේ ඥාති පුත්‍රයෙක් වෙයි.
ජේෂ්ඨ ක්‍රිකට් තරග තීරක උපාලි වර්ණපුර මහතා බන්දුල වර්ණපුර මහතාගේ වැඩිමහල් සොයුරා වෙයි.
වර්ණපුර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතියකු ලංකාදීපයට පැවැසීය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මෙරට පළමු ටෙස්ට් නායක බන්දුල දිවිසැරිය නිමා කරයි
Jayantha Monday, 18 October 2021 11:09 AM
ආදරණීය බන්දුල වර්ණපුර මැතිඳුනි ඔබට නිවන්සුව.!
kamal Monday, 18 October 2021 11:22 AM
අපේ පළමු නායකයාණෙනි ඔබට නිවන්සුව ලැබේවා.!
Raveendra Monday, 18 October 2021 11:38 AM
කුඩාකළ අප හදවතේ හිටිය ක්‍රිකට් වීරයින්ගේ පළමු වැන්නා ඔබයි. ඔබතුමාට නිවන්සුව අත්වේවා...!!
Shantha - Qatar Monday, 18 October 2021 11:56 AM
අජරාමර නිවන් සුව ,නිහතමානී නායකයාණෙනි
Buddika Monday, 18 October 2021 11:56 AM
පළමු ටෙස්ට් නායකත්වය ඔබයි... එමෙන්ම විශිෂ්ඨ පුහුණු කරුවෙකි. ඔබට නිවන් සුව ලැබේවා..!!!
Asanga Monday, 18 October 2021 12:08 PM
නිවන් සුව ලැබේවා
L.G.P.Jathunarachchi. Monday, 18 October 2021 12:36 PM
ඔබට නිවන් සුව ලැබේවා !!!!
fairoos Monday, 18 October 2021 12:38 PM
නිවන්සුව
Karl Monday, 18 October 2021 12:49 PM
නිවන් සුව ලැබේවා...!!!
SUNIL MILANO Monday, 18 October 2021 12:52 PM
ඔබතුමා මව්බිම වෙනුවෙන් කළ සේවයට හිසනමා ගෞරව කරන අතර අජරාමර නිවන් සම්පත්තිය ලැබේවා කියා පතමි.
සමිත සේනක අලුත්ගමගේ. Monday, 18 October 2021 01:03 PM
අහෝ දුකකි .. !!! අපේ රටේ නාමය ලොව හමුවේ අභිමානවත් කළ විරුවාණෙනි, ඔබට නිවන් සුව අත්වේවා...!!!
චන්දන Monday, 18 October 2021 01:16 PM
ආදරණීය නායකයාට අපගේ ප්‍රණාමය...! ඔබට සුබ ගමන්...
Senarath Monday, 18 October 2021 02:07 PM
අපි ඔබට හැමදාමත් ආදරෙයි... ඔබට නිවන් සුව අත්වේවා...!!!
මහසෙන් Monday, 18 October 2021 02:23 PM
මේ වගේ වටිනා සම්පත් වලින් ක්‍රීඩාවට ගත් ප්‍රයෝජන මොනවද? අමා මහ නිවනින්ම සැනසේවා!!!
yasas Monday, 18 October 2021 02:23 PM
අපේ රටේ නාමය ලොව හමුවේ අභිමානවත් කළ පෙරගමන් කරුවාණෙනි, ඔබට නිවන් සුව අත්වේවා...!!!
Jayasinghe Monday, 18 October 2021 06:20 PM
ඉතාමත් කණගාටුදායක පුවතක්... අමාමහ නිවන් සුව ලැබේවායි පතමි...