(යොහාන් භාසුර)
මරණ දඩුවම නියමවී මහර බන්ධනාගාරයේ සිටින රැද්වියන් 76 දෙනකු අද (24) දහවල් සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි.
මරණ දඩුවම නියම කළ දිනයේ සිට ජීවිතාන්නතය දක්වා දඩුවම ක්‍රියාත්මක කරන ලෙස එම රැඳවියන් ඉල්ලා සිටින බවත් වර්තමාන නීතිය අනුව මරණ දඩුවම නියම වී වසර කීපයකට පසුව දඩුවම ජීවිතාන්නතය දක්වා සිර දඩුවමක් බවට පත්වන බවත් චන්දන ඒකනායක මහතා කියයි..
මෙම වර්ජනය පිළිබඳව අවසන් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තු මට්ටමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඒකනායක මහතා කීය.
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ
ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්
විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල
තම ආණ්ඩුව රජයේ සේවකයන්ට ලබා දීමට එකඟ වූ පඩි වැඩිවීම හෝ ඊට වැඩිපුර පඩි වැඩිවීමක් දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජන
රුපියල් කෝටි 10 ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක පමණ ප්‍රමාණයක් තායිලන්ත ජාතික කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී ශ්‍රී බණ්ඩාරනායක ජාත්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
මරණ දඬුවම නියම වූ රැඳවියන් 76ක් ආහාර වර්ජනයක
fairoos Thursday, 24 June 2021 03:58 PM
ඇයි දුමින්ද සිල්වා නිදහස් කරනන පුලුවන්නම් අනිත් අයත් නිදහස් කරනන
BamunuarachchiFriday, 25 June 2021 11:23 AM
දුමින්ද සිල්වා නිදහස් කළාට තරහයිද? අපි අල්පොන්සොගේ හඬපට අහලාම කතා කරමුද? ටික දවසකින් අසාද් සාලි නිදහස් කරන්න කියලා කියාවි.
Bamunuarachchi Friday, 25 June 2021 11:19 AM
ඔච්චර දඟලන්නේ මොකටද? කන්න බැරිනම් නිකන් හිටපන් කියලා වේල්ගාන ඉතුරුකර ගත්තාම ඇති....