(යොහාන් බාසුර)
අධික වර්ෂාවෙන් ඇති වූ ගංවතුර සහ සුළං හේතුවෙන් සිදුවූ ආපදාවන්ට ගොදුරු වූ පුද්ගල මරණ 13 ක් දින දෙකකට ආසන්න කාලයක් තුළ වාර්තා විය.
එම මරණ අතරට කුඩා දැරියන් සිවුදෙනෙක් ඇතුළත්ව සිටීම කැපී පෙණේ.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ එකම පවුලේ පියා ඇතුළු තිදෙනෙක් සහ දැරියක් සමඟ සිවුදෙනෙක්, දෙයියන්දර ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙක්, යාපනය කයිට්ස් ප්‍රදේශයේ එකම පවුලේ සහෝදරියන් වන දැරියන් දෙදෙනෙක්, ඇහැළියගොඩ ප්‍රදේශයේ දැරියක්, ඇලපාත ප්‍රදේශයේ තරුණියක්, අයගම ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙක්, කිරිඇල්ල ප්‍රදේශයේ ඇඟළුම්හල් සේවිකාවක් සහ ගම්පොළ ප්‍රදේශයේ තිදරු මවක් කාලගුණ ආපදාවන්ට ලක්ව පසුගිය පැය 48 කට ආසන්න කාලය තුළ මරණයට පත්වූහ.
එමෙන්ම පුද්ගලයින් පස් දෙනකු අතුරුදන්ව ඇති අතර , සිදුවු අනතුරු හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවද එම ම ධ්‍යස්ථානය සඳහන් කරයි .
මෙම කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 20ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 177ක ජනතාව පීඩාවට පත්ව සිසිටිති.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මරණ 13 ක් : පහක් අතුරුදන්