(නිමල කොඩිතුවක්කු)
මාර්තු මාසයට පෙර මැතිවරණයක් නොපැවැත්වුවහොත් රට ලේ විලක් බවට පත්වනු ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
එබැවින් කුමන ක්‍රමයකට හෝ මැතිවරණයක් පවත්වා ජනතා අභිලාෂයට ඉඩ දිය යුතු බවත් කිරිඇල්ල මහතා පැවසීය.
විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගින් මහනුවර ඓතිහාසික අස්ගිරි මහා විහාරය වෙත පැමිණ, අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.
පලාත් පාලන මැතිවරණ ක්‍රමය සකස් කිරීමට වර්ථමාන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මුල් වූ බැවින් එක්වරම එම මැතිවරණ ක්‍රමය ආණ්ඩුවට සුදුසු නොවුයේ කුමන හේතුවක් මතදැයි ප්‍රශ්ණ කර සිටින බවත් කිරිඇල්ල මහතා පැවසීය.
එමෙන්ම සමගි ජන බලවේගය කාන්තා නියොජනය අඩු කිරීමට විරුද්ධව කටයුතු කරන බවත් ඔහු තවදුරටත් කීවේය.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාර්තුවට පෙර ඡන්දයක් නැත්නම් රට ලේ විලක් වෙයි
Denis Mariasingam Thursday, 13 October 2022 10:34 AM
මේ මිනිස්සු මොනවද මේ කියවන්නේ.?
chinthaka Thursday, 13 October 2022 11:42 AM
වයසට ගියහම ගෙදරට වෙලා ඉන්න කියන්නේ ඕක තමා , බල තන්හාව නිසා කියන්නේ මොනවද කියලා මේ මහල්ලාට තේරෙන්නේ නැහැ රට ලේ විලක් කරන්නේ කවුද එතකොට ඔයාද ?
ගව යුද්ධසිංහ Thursday, 13 October 2022 11:44 AM
ජනතාව රවට්ටන්න බෑ නුඹලාගේ අවශ්‍යතාවයන් උඩ . ලේ විල තනියෙන් හදාගනු දියවන්නාව පොකුණේ
චින්තක Thursday, 13 October 2022 01:43 PM
1977 කර්මාන්ත ඇමතිවරයා ලෙසට පත්වූ කෙනා ලියපු පොතේ නම මතක් වුනා මේ පෙරලන්නෙ එම පොතේ දෙවැනි වෙලුම නොවේවා
fairoos Thursday, 13 October 2022 01:59 PM
අනිවාර්යයෙන්ම චන්දයක් තියන්න ඕන.නැත්නම් මේ රනිල් ,රාජපක්ෂ රට තවත් බංකොලොත් කරලයි පස්ස බලන්නේ
Agampodi Upali Amaranath de Silva Thursday, 13 October 2022 02:05 PM
ඔබේ පක්ෂයට අවශ්‍ය වන්නේ රට අවුල් කිරීමට සහ රටට තවත් ආර්ථික අර්බුදයකට මුහුණ දීමට ඉක්මන් මැතිවරණයක් පමණි. ඔබේ පාක්ෂිකයන්ගේ ක්‍රියා සහ ඔවුන් ඔබේ පාක්ෂිකයන්ට නරක ආදර්ශයක් දෙන ආකාරය ගැන මට ලැජ්ජයි. මේ අර්බුදය කළමනාකරණය කර ගැනීමට ජනාධිපතිතුමාට යම් කාලයක් දෙන්න. ඔය මෝඩ නායක සජිත් එක්ක උඹලගේ කට්ටිය මේ දවස්වල ඡන්ද රැස්වීම් සංවිධානය කරලා තමන්ගේ ඡන්ද ප්‍රමාණය හදාගන්න හදනවා විතරයි. රටට කරන දෙයක් නෑ. ලැජ්ජයි තොගෙ කොල්ලො ගැන
dhamneth Thursday, 13 October 2022 05:10 PM
සමහරු කියනව අර කලින් කියපු ගොන් කතාව ඕනැම මෝඩයෙකුට යුද්ධ කරන්න පුළුන් කිව්වටත් වඩා ගොන් කතාවක් කියලා මේක.
Kandy Whip Thursday, 13 October 2022 06:23 PM
If you think you and your daughter can win from Kandy district in any future election it is only a pipe dream.
Bamunuarachchi Friday, 14 October 2022 07:59 AM
කිරිඅප්පට කවුද හලෝ ඔහෙලව පාරලිමේන්තු එවන්න පලාත්සබා එවන්න ලේ විලක මැරෙන්න කැමති ගොන් බුරුවො? අපිට ඔය එකක්වත් එපා.
Bunny Preena Friday, 14 October 2022 02:20 PM
සිදුවන දේවල් දිහා බලපුවාම මාර්තු වෙනකොට මිනිස්සුන්ට හලන්න ඇඟේ ලේ තියෙයිද කියන එකයි ප්‍රශ්නේ...!