(යොහාන් භාසුර)
ආණ්ඩුවට විරෝධය දක්වමින් ලබන මාර්තු මස 1 වැනිදා වෘත්තිය සමිති රැසක සහභාගිත්වයෙන් විශාල වැඩවර්ජනයක් පැවැත්වීමට තීරණය කර තිබේ.
වෘත්තීය සමිති රැසකගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම වැඩවර්ජනය පැවැත්වීමට එකඟ වී තිබේ.
එම වැඩවර්ජනයට ඛනිජ තෙල්, විදුලිබල, වරාය, ජලසම්පාදන, සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු ඇතුළු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති එක්වීමට නියමිතය.
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාර්තු 1ක රටම නවතියි?
අරවින්ද මොණරවිල Friday, 17 February 2023 11:11 AM
රනිල් රාජපක්ෂගේ දුෂ්ඨ කුරිරු මෘග පාලනය අද ජනතාවගෙන් පලිගනිමින් ඉන්නවා, තමන්ට අත්කර දුන් මරාන්තික දේශපාලන පරාජය වෙනුවෙන්. එබැවින් ඔවුන් පලවා හැර ජනතාවාදි පාලනයක් පිහිටුවීමට සදහා අද සියලු දෙනාම එක්විය යුතුයි.
ජනතාවාදීFriday, 17 February 2023 04:02 PM
දිනපු ඔක්කෝම ආවේ ජනතාවාදී කියාගෙන තමයි. හැබැයි ආවාම අවස්ථාවාදී...
casmir Friday, 17 February 2023 11:26 AM
මේ රට මේ මෝඩ සංගම් නායකයින්ට අයිති නැහැ. මේ වෘත්තීය සමිති ප්‍රධාන වශයෙන්ම පාලනය කරන්නේ පෞද්ගලික අංශයේ සමාගම් විශාල ප්‍රමාණයක් වැසීමට සහ රාජ්‍ය අංශයේ ආයතන රැසක් අස්ථාවර කිරීමට වගකිව යුතු මෝඩ JVP නායකයින් විසිනි. ප්‍රධාන න්‍යාය පත්‍රය වන්නේ අස්ථාවර රටවල ආර්ථිකය සහ බලයට පැමිණීමයි. JVP හිතන් ඉන්නේ රැස්වීමට එන කට්ටිය ඔක්කෝම එයාලාට ඡන්දේ දෙනවා කියලා, ගොඩක් අය එන්නේ එයාලගේ කෑ ගහන එක බලන්න විතරයි. මේ රට සංවර්ධනය කරන්න මේ අපිරිසිදු සංගම් පාලනය කරන්න ඕනෑ. රට ආර්ථිකයෙන් සමතලා කරන තුරු බලා සිටි රටට ජවිපෙ ශාපයකි. දැන් ඔවුන් ඉතා සතුටු වන අතර මේ පිටුපස සිටින ප්‍රධාන මොළය ඔවුන් වේ...
chandaniFriday, 17 February 2023 03:35 PM
අශුචි කන්නන් නිසා තමයි මේ රට හොරුන්ට බිලිවුණේ. ඔබට තව තවත් අසුචි කන්න වාසනාව ලැබේවා. හැබැයි ඒවා අජිර්ණ වුණාම ඇඟ පතටත් හරිම අමාරුවේවි. ඔබ පාසල් ගිහින් තියෙනවද?
casmir Friday, 17 February 2023 08:21 PM
හිතවත් ඉහළ උගත්තුමනි, දේශපාලකයින්ගේ මෙන්ම රජයේ නිලධාරීන්ගේත් මර්ධනය නිසා සිදුවූයේ කුමක්දැයි මම දනිමි... නමුත් ජවිපෙට අත සෝදන්න බැහැ. ජරා සංගම්වලින් හෙමින් හෙමින් මේ රටේ ආර්ථිකය විනාශ කළා. ඒ වගේම අධ්‍යාපනය විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය විනාශ කරනවා. ඔබ පක්ෂ දේශපාලනයෙන් අන්ධ නිසා ඔබට තේරෙන්නේ නැත. නමුත් වැඩ වර්ජනවලට ගිහින් මේ රට විනාශ කරන්න බැහැ. නීතිය සහ පිළිවෙල ඔබට ඉඩ නොදේ. ඡන්දයෙන් ඕනෑම දෙයක් කරන්න ඔබට රට පාලනය කිරීමට JVP තෝරාගත හැකියි. නමුත් ඔවුන්ද අනුගමනය කළ යුත්තේ RW දැන් අනුගමනය කරන ආකාරයටමයි. තවදුරටත් pls සටහන් කර ගන්න මම කවදාවත් කිසිම පාසලකට ගොස් ඔබ වගේ අධ්‍යාපනය ලබා නැහැ....
Sunil Friday, 17 February 2023 11:32 AM
මේ දුර්දාන්ත රජය පෙරළනතුරු අරගල නොනවත්වන්න.
පිටිගල මිලානෝ Friday, 17 February 2023 11:35 AM
අරගලයට ජයවේවා….!
Sisira Gunasekera Friday, 17 February 2023 12:11 PM
මේ ගොල්ලන් තමයි ගෝඨා විශාල ජයග්‍රහණයක් දීලා රට විනාශ කළේ... තාමත් ඒක ඉවරයක් නෑ..
මැක්ස් Friday, 17 February 2023 12:36 PM
රට තව දුරටත් අරාජික කරන මෙවැනි නරුම උත්සාහයන් හමුවේ ජනාධිපතිවරයා විසින් කළ යුත්තේ තම මාමා 80 වැඩ වර්ජනයට සැලකූ ආකාරය සිහියට නගා ගැනුමයි.
aruniFriday, 17 February 2023 03:39 PM
බලාගෙන ඉන්න. රනිල් එළියේ වසිකිලියටවත් යන්න බයයිලු දැන්.ටොයිලට් එකේ දොර ලඟත් රාළහාමිලා දෙන්නෙක් ඉන්නවාලු. මේ 1980 නොවෙයි සියේ. 2023 !!!
Rata Perata Friday, 17 February 2023 12:39 PM
සභ පතුම්. දූෂිත, අදූරදර්ශි පාලකයෝ අපේ බදු මුදල් අවභාවිත කරනකොට, තමුන්ගෙ සනුහරේට තනතුරු, වරදාන දෙනකොට, ජනමතය තෙරුන්ගන්නෙ නැති වෙනකොට - ජනතාවට තියෙන එකම විසදුම මෙක තමයි.
Deepal Nirosh Friday, 17 February 2023 02:32 PM
දඟලලා දඟලලා කොහොම හරි තැපැල් ඡන්දය කල් දැම්මා. දැන් ආණ්ඩුවට තියෙන්නේ මාර්තු 9 මැතිවරණය කල් දාගන්න විතරයි. කල් දැමීම තාවකාලිකද, සදාකාලිකද පසුවට තීරණය වේවි. ඉතින් ඒකට අවශ්‍ය පසුබිම හදලා දෙන්නද මේ හදන්නේ...? ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මඟුල්....
Athula Friday, 17 February 2023 03:11 PM
අඛණ්ඩ සටනක්...!
nimal Friday, 17 February 2023 03:42 PM
අරගලයට ජය වේවා !!! මේ රට විනාශකළ රාජපක්ෂ රෙජිමයේත් බැංකු හොරාකාපු මිනීමරු රනියාගේ රෙජිමයේත් ඔක්කොම හිරගෙට යන යුගය උදාවේවා.
ගමේ එකාලා Friday, 17 February 2023 04:37 PM
හොඳට තිබුණු රටක් කාලකන්නි දූෂිත, බලලෝභී දේසපාලුවන් විසින් විනාශ කෙරුවා. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරපු,මහජනතාව නොවිඳිනා දුකට පත්කරපු දූෂිත දේශපාලුවන්ට විරුද්ධව පාරට බහින එක, උද්ගෝෂණ කරන එක හැරෙන්න වෙන මොනවා කරන්නද?
roohana Friday, 17 February 2023 05:27 PM
අපිත් වර්ජනය කරනවා... අරගලයට ජයවේවා...! කාපාලුවන්ව බංගවේවා...!
ගාල්ල පාල ගාල්ලගේ Friday, 17 February 2023 08:08 PM
තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැතිකරන්නවත් රටබාරගන්න බැරිවූ අය අද රට හදන්නට ඉල්ලීම විහිළුවකි...