IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


මර්දනයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා

 

(නිමල කොඩිතුවක්කු)

විරුද්ධ පක්ෂයේ සියලු කණ්ඩායම් එකට එක් වී ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරද්දී ආණ්ඩුවේ දේශපාලන පක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණ පමණක් එයට සහයෝගය නොදුන් බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹදී පැවසීය.

ඔවුන් තමන්ගේ ඉත්තන් යොදා විරෝධතාවය කඩාකප්පල් කිරීමට දැරූ උත්සාහය සහ ඇතැම් මාධ්‍ය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් කනගාටු වන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

ජනතාව යටපත් කර ආණ්ඩුව ආරක්ෂා කිරීමට ඔවුන් කුමන උත්සාහයක් දැරුවත් ඉදිරියේදී තව තවත් ජනතාව සමග එක්ව මර්දනයට එරෙහිව කටයුතු කරන බවත් කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.



අදහස් (10)

මර්දනයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා

මැක්ස් Thursday, 03 November 2022 05:39 PM

ආණ්ඩුවව වඩා ජනතාවට ඔබතුමාලා ඇතුළු බොරු විප්ලවකාරයෝ, අරගලකාරයෝ එපා වෙලා ඉන්නේ. ඊයේ පවතී විරෝධයේ දී වී. නා. ස. ප්‍රේමදාස මහතා පිටින් ගියේ එම එපාවීම තමයි.

:       5       78

shashika Thursday, 03 November 2022 05:48 PM

ඕගොල්ලෝ දැන් ඉන්නේ විපක්ෂෙ උනාට කලින් හිටියෙ ආණ්ඩුවේ කියල අමතකද. මහ බැංකුව එහෙම කැඩුවෙ ඕගොල්ලො හිටපු ආණ්ඩුව තමයි. මිනිස්සු අන්දන්න පාරට බහින්න පුලුවන්ද එතකොට.

:       0       67

මහසෙන් Thursday, 03 November 2022 06:05 PM

මයික් එකක් දැක්කම දෙන්න තියෙන පොර ටෝක් ඔක්කොම.දෙනවා.වෙන්න ජනාධිපති ඇන්දෙනවා.වැඩේට ගියාම හානවා.අන්තිමේ හූ හඩත් අහගෙන ගිහිල්ලා බයිලා ගහන්වා.

:       3       63

Sujeewa Thursday, 03 November 2022 09:37 PM

මර්දනයට විරුැද්ධව ගන්න පියවරක් අවශ්‍ය නැත. ඊයේ නියමෙට කාපු හූ සංග්‍රයට වහාම පියවරක් ගත්තේ නැත්නම් , පාරේ යන්නත් බැරිවෙයි. ඔහොම යන්. හිටන් වගේ ගෙදර හිටියනම් ඉවරයිනේ.

:       4       35

Saththaya Thursday, 03 November 2022 10:04 PM

බල්ලෝත් එක්ක ලැග්ගානම් බලු මැක්කෝ වහනවාමයි .දැන් ඉතින් කෑ මොර ගහල වැඩක් නැහැ , කාට හරි කියල බෙහෙතක් කරගන්න .

:       0       20

jayalath Friday, 04 November 2022 05:44 AM

කියන්න බැහැ හූ කියල එලෙව්ව ආයෙත් ආවොත් ගුටිකාල තමයි යන්න වෙයිද

:       0       17

මරිසිපාල Friday, 04 November 2022 06:28 AM

මේ ලේකමෝ මෝල් කතා කියන්න එපාබං උඹලා ආණ්ඩුව පිහිටුවා ගත්තොත් ඔහොම වෙනවා එතකොට මොකද කරන්නෙ .ජනතාව ගොනාට අන්දවන්න එපා.කොයි ආණ්ඩුව කරන්නෙත් ජනතාව අතර ගැටුම් ඇතිකර ප්‍රශ්න මගහැරීම තමයි ගැටුම් කළමනාකරණය කියන්නෙ පාලන පහසුව සදහා කරන උපක්‍රමයක් තමයි අවුරුදු 75 ක් තිස්සේ තිබුනු තත්වයෙන් රට මෙතරම් ප්‍රපාතයට වැටුණේ එනිසාම තමයි එනිසා දැන්වත් බලයේ සිටින අයගේ කකුලෙන් අදින්නෙ නැතුව රට හදන්න සැබෑම උවමනාවක් තියෙනවා නම් මේ වෙලාවෙ කරන්න ඕන රට වැටීසිටින ප්‍රපාතයෙන් ගොඩගන්න උදව්කිරීමයි.

:       0       33

Bamunuarachchi Friday, 04 November 2022 07:28 AM

පලයන් බන් යන්න උඹලගේ මහා උන්දැගේ තාත්තා 1989 ජේවීපී එක මර්දනය කලේ කොහොමද?

:       0       27

චමින්ද Friday, 04 November 2022 10:18 AM

බමුණා හදන්නේ 89 කැරැල්ල ජෙප්පන් පිට පමණක් පටවන්න. ඒත් බමුණාගේ හිත දන්නවා ඇති ඒ කාලේ ඇත්තටම ත්‍රස්තවාදී කොටස් දෙකක් හිටියා කියලා... අපි දන්නවා අපිත් සමග එක ආයතනයේ එකට වැඩකළ සමහරක් අය ත්‍රස්තවාදී ක්‍රියාවන් කළා. නමුත් ඔවුන් ජෙප්පන් නෙවෙයි 1994 ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව සමහරක් අය අමාත්‍යාංශ වල සම්බන්ධීකරණ ලේකම් ලෙසට පත්වුණා... බමුණා දැන් ඔහොම කිව්වාට උන්දෑත් 1989 ජනාධිපති වෙලා හිටියා නම් කරන්නේ ඕකම තමයි. නැතුව නළවන්න වෙලාවක් නැහැනේ... බමුණු එහෙම නොකරනවා නම් කරන්නේ මොකක්ද කියලා පැහැදිලි කරාවි කියලා හිතෙනවා...!

:       17       0

BamunuarachchiSaturday, 05 November 2022 07:09 PM

මම ශ්‍රීමත් ප්‍රේමදාසගේ ක්‍රියා කලාපය අවතක්සේරු කරනවා නොවෙයි. කරපුදේ හොඳයි. ඉන් අදහස් කරන්නේ මර්ධනය කළයුතු වෙලාවට මර්ධනය කළයුතුයි. ජෙප්පන් ලෙස රඟපාන්න ගිය අයත් වෙඩි කෑව බව නම් මමත් දන්නවා. 1994 ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව සමහරක් අය අමාත්‍යාංශවල සම්බන්ධීකරණ ලේකම් ලෙසට පත්වුණාලු.. ඔව්, ජෙප්පෝ කියන්නෙත් මිනිස්සු වාසි ලැබෙන කොට ඒ ගොල්ලොත් ප්‍රතිපත්ති අත්හරිනවා. අනුර ජේවීපී එක අත්හරින්නේ නැත්තේ වැඩිම අරමුදල් තිබෙන පක්ෂය නිසා, ඔහෙලා තාප්පවල පාප්ප ගානකොට අනුරගේ ළමයි ඉන්නේ ස්විට්සර්ලන්තේ කලබ්වල... අපේ එදිනෙදා ජීවිතවලට කරදර වෙන ආකාරයට කටයුතු කරන අය, පාරවල් බ්ලොක් කරන අය, කඩ වහන්න බලකරන අය මරා දැම්මාට අපි විරුද්ධ නැත...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 984 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1713 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 604 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1676 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 882 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3680 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1892 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site