(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
හලාවත ඉරණවිල මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක ටයරය පුපුරාගොස් සිදු වූ අනතුරකින් තිදරු මවක මිය ගොස් ඇගේ දරුවන් දෙදෙනා හා සැමියා බරපතල තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි.
මෙසේ අනතුරින් මරණයට පත්ව ඇත්තේ හලාවත මැදවත්ත ප්‍රදේශයෙ පදිංචි 40 හැවිරිදි තිදරු මවක් බව කියයි.
මරණයට පත් කාන්තාව ඇගේ සැමියා පැදවු යතුරු පැදියේ වයස අවුරුදු 10 හා 13 දරුවන් දෙදෙනා සමග ඉරණවිල වෙරළ බඩ මාර්ගයෙ සිට හලාවත දෙසට ගමන් කරමින් සිටියදී නොසිතු ලෙස යතුරු පැදියෙ පිටුපස රෝදය හදිසියෙ පුපුරා යාමත් සමග එය පාලනය කර ගැනිමට නොහැකි විමත් සමග පෙරළි ගොස් ඇති බවයි.
ඒ සමගම පාලනයෙන් ගිලිහි ගිය යතුරු පැදිය පෙරළි ඉවතට විසිවි ඇති බවත් කුඩා දරු දෙදෙනා හා සැමියා මාර්ගයෙන් ඉවතට විසිව ඇති නමුත් මෙම කාන්තාව මාර්ගය මැදට වැටි ඇති බව පරික්ෂණ පැවැත්වු හලාවත මුලස්ථාන පොලිසියෙ රථවාහන අංශ නිළධාරින් පවසයි.
මාර්ගය මැදට විසිවි ගිය කාන්තාව පිටුපසින් පැමිණි කුඩා ලොරි රථයකට යටවි එම ස්ථානයෙදීම මරණයට පත්වි ඇති බව කියයි.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාරයා යතුරු පැදියෙන් එයි
හර්මානිස් Sunday, 09 April 2023 02:20 PM
යතුරු පැදි තියෙන්නෙ එක් අයෙකුට, නැත්නම් දෙදෙනෙකුට යන්න පමණයි... ඉතින් හතර දෙනෙක් ගියාම ටයර් පිපුරුවේ නැත්නම් තමයි පුදුමේ...
හර්මානිස් Sunday, 09 April 2023 06:52 PM
මම හිතාගෙන හිටපු හැටියට තමයි අදහස ඉදිරිපත් කළේ... ඇත්තටම යතුරු පැදියක යන්න පුළුවන් මගී සංඛ්‍යාව හතරකට වැඩියි කියලා තමයි ඩිස්ලයික් අනුව පේන්නේ ...
Muthu Sunday, 09 April 2023 02:55 PM
ඔන්න ලංකාවේ දුප්පත්කමේ තරම... මම ලංකාවට ගිය වෙලාවේ, පුංචි කාර් එකක් අපේ පාරේ කාණුවට වැටිලා. බැලුවාම ඉස්සරහ වම් පැත්තේ ටර්ය් එක පුපුරලා. මහා පාරේ වුණානම් මහ විනාශයක්. මගේ දුවගේ වෙස්ල් එකට අලුත් ටයර් 4 දාන්න 250,000ක් ගියා. ෆුල් සර්විස් එක 52000... ඉතින් මිනිස්සු මැරෙන එක හොඳයි කියලා ඔහේ යනවා....
Jcn Sunday, 09 April 2023 03:42 PM
වාහනවල අමතර කොටස් ටයර් මිල ගණන් අහස උසට නිසා මිනිස්සු මේ කාලේ ඒවා මාරු කරන්න උනන්දු නෑ. මේ සිද්ධියටත් ඒක හේතු වුණා වෙන්න පුළුවන්. පව්...!