IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


මිරිස්වත්තේදී වාහන තුනක් එකට ගැටේ

( තිලකරත්න දිසානායක)

ගම්පහ - වතුරුගම මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී පෞද්ගලක බස් රථයක්, කුඩා ලොරියක් සහ වෑන් රියක ගැටී නිවසකට කඩා වැදීමෙන් තිදෙනකු තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල ඇතුලත් කළ බව පොලිසිය කියයි.

ගම්පහ සිට වතුරුගම දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථය ඉදිරියෙන් පැමිණි ලොරියෙහි මුහුණට මුහුණ ගැටී අසල පිහිටි නිවස තුලට කඩා වැදී ඇති බවත් පසුපසින් පැමිණි වෑන් රථයක්ද මින් අනතුරට පත්ව ඇති බවත්ය.

තුවාල ලැබූවන්ගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

බස්රථයේ සහ වෑන් රථයේ ගමන් ගත් පිරිස අතුරින් කිහිප දෙනකු සුලු තුවාල ලබා සිටි ආකාරයක් දක්නට ලැබුනු අතර බස් රථය කඩා වැදීමෙන් නිවසට හානි සිදුව තිබිණි.

 



අදහස් (0)

මිරිස්වත්තේදී වාහන තුනක් එකට ගැටේ

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත


ප්‍රදේශ කීපයකට සවස තද වැසි
2025 අප්‍රේල් මස 15 185 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
2025 අප්‍රේල් මස 15 404 0

අඩු මුදලකට පුනර්ජනනීය බලශක්ති විදුලිය නිෂ්පාදන හැකියාව තිබිය දී රජය තාප, ගල්අගුරු හා ඉන්ධන බලාගාර මාෆියාවකට හසුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස


ත්‍රිරොද - වෑන් ගැටී දැරියක මරුට:හයක් රෝහලට
2025 අප්‍රේල් මස 15 418 0

පොලිස් සැරයන්වරයකු පදවාගෙන ගිය ත්‍රි රෝද රථයක් අනතුරට ලක්විමෙන් අවුරුදු 06ක් වයසැති ඔහුගේ දියණිය මියගොස් බිරිඳ ඇතුලු සිව් දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බ


බලෙන් සිරකර ගත් දරුවා ජනෙලයෙන් පැනලා
2025 අප්‍රේල් මස 15 1072 0

බලහත්කාරයෙන් දෙමහල් නිවසක් තුළ සිරකර ගෙන සිටි 12 හැවිරිදි දරුවකු එම කාමරයේ ජනේලයක් විවෘත කරගෙන බිමට පැනීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කෙසෙල් ව


උඩ ගිය කාන්තාවෝ ආපසු එති
2025 අප්‍රේල් මස 15 770 0

ඓතිහාසික අභ්‍යාවකාශ සංචාරයක නිතර වූ ජනප්‍රිය පොප් ගායිකා කේටි පෙරී ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නිරුපද්‍රිතව මීට සුළු වේලාවකට පෙර යළි පෘථිවිය කරා


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 117 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 268 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 876 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site