(ඉන්දිකා රාමනායක)
ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි නිවස ඉදිරිපිට පසුගියදා පැවති විරෝධතාව සම්බන්ධයෙන් අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටී පුද්ගලයන් 15 දෙනකු අද (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් පැය 5 ට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බව පොලීසිය පවසයි.
මෙම පිරිස අද පෙරවරු 9.30 ට පමණ නීතිඥ නුවන් බෝපගේ මහතා ප්රමුඛ නීතිඥ කණ්ඩායමක් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇත.
මෙම ප්‍රශ්න කිරීම පස්වරු 2.00 පැවති බවද පොලිසිය සඳහන් කරයි.
ඉකු මාර්තු මස 31 වැනි දින රාත්‍රියේ මිරිහානේ වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිසිය විසින් සැකකරුවන් 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර , ඔවුන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වු කිරීමෙන්න් පසු ඇප මත මුදා හැර ඇත.
එම පිරිසෙන් පුද්ගලයන් 15 දෙනකු අද දිනයේ මෙලෙස ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති අතර හෙට (3) දින ද තවත් කණ්ඩායමක් කැඳවා ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග පවසයි
නොසන්සුන්කාරී සිද්ධිය, හවුල් වූ පුද්ගලයන් , බස් රථ වලට ගිනි තැබූ පුද්ගලන් ආදි මේ සම්බන්ධයෙන් මෙම පිරිසගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිරිහාන සිද්ධියේ 15කගෙන් පැය පහක් ප්‍රශ්න කරයි