IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මලකඩයා මඟ හැලෙයි

(ලුසිත ජයමාන්න සහ විමුක්ති එස්.රුද්‍රිගු)

පානදුර දක්වා ධාවනය වූ කාර්යාල දුම්රිය පෙට්ටි රාගම දුම්රිය ස්ථානයෙ දමා ඇන්ජිම පමණක් ධාවනය වීම නිසා දුම්රිය මගීහු දැඩි අපසුතාවයට පත වූහ.

කඩවත - මහබාගෙ මාර්ගය හරස්වන අයුරින් දුම්රිය මැදිරි නතර වීම නිසා කඩවත සිට මහබාගෙ දක්වා දිවෙන මාර්ගයේ වාහන  ගමනා ගමනය මෙන්ම පදිකයනට බාධා එල්ල විය.

කාර්යාල සේවකයෝ ද අපෙස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියෝ ද මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත් වූහ.

මලකඩයා නමින් මගීන් අතර ප්‍රසිද්ද මෙම දුම්රියට චීන බලවේග කට්ටල ඇන්ජිමක් සවිකර ඇත.



අදහස් (5)

මලකඩයා මඟ හැලෙයි

ravin Wednesday, 01 June 2022 09:53 AM

ලෝකෙ තියන හොඳම බලවේග එන්ජිම සවිකලත් හරියටම සවි කොකලොත් මග තමා. හරියටම අපේ ආර්තිකේ වගේ.

:       0       12

de silva Wednesday, 01 June 2022 04:02 PM

ගොබ්බයින් විසින් පාලනය කරන රටක මෙවැනි දේවල් සිදුවිය හැක...

:       0       4

ඩිකේ Wednesday, 01 June 2022 05:45 PM

ඇන්ජිම චීන... පෙට්ටි ඉන්දියන්... ඒකයි මගදමලා ගිහින් තියෙන්නේ...

:       0       4

Hiripitiya Wednesday, 01 June 2022 06:03 PM

ලංකාවේ දුප්පත් මිනිස්සුන්ගේ ප්‍රවාහන පහසුකම් දෙන්න පුළුවන් අය පත්කරමු... මේ අය එළවලා...

:       0       3

Rte Thursday, 02 June 2022 12:37 PM

මහින්ද රට බාර ගත්ත වගේ

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1300 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1122 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1062 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 692 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 589 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 5302 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25408 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 369 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site