(සුජිත් හේවාජුලිගේ)
සමහර වී මෝල් කාරයන් මිනිසුන්ගේ දුක දැක අද බොරුවට කෑ ගහන්නේ ඔවුනට අපාය පෙනෙන නිසා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
මේ දක්වා කළේ රටේ අහිංසක ජනතාව සූරාගෙන කෑම බවද ඔහු සඳහන් කළේය.
පවතින තත්ව යටතේ රට ගොඩ යන දිනය සිතාගත නොහැකි බවත් තමාට දැනගන්නට ඇති ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලැබීම ලබන දෙසැම්බර් මාසය පමණ වනු ඇති බවත් මන්ත්‍රීවරයා කීවේය.
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මෝල්කාරයෝ අපායේ දොර දැක කෑ ගහනවා
de silva Friday, 01 July 2022 12:48 PM
මොවුන් අපායට ගියොත් මොවුන්ට කළින් එහෙ ගිය මොවුන්ගේ ගෝලයිනුත් එක්ක එකතුවෙලා, යමරජ්ජුරුවන්ට පගාවක් දීලා ඩීල් එකක් දාලා අපායත් බංකොළොත් කරලා දමාවි...
පුරවැසියා... Friday, 01 July 2022 01:16 PM
ජනතාව ගසාකමින් අසාධාරණ අයුරින් ව්‍යාපාර කරන සියලුම ව්‍යාපාරිකයින්ට අපායේ සියලුම දොරවල් විවෘතව ඇති අතරම ඔවුන් සඳහා අවීචි මහා නරකාදියේ අංශයන්ද වෙන්කොට ඇති බව දැනගන්නට ලැබී තිබේ...