IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


මුලතිව් ගව රෝගය හඳුනාගනී

(අංජුල මහික වීරරත්න)

මුලතිව් දිස්ත්‍රික්කයේ ගවයින් අතර ව්‍යාප්ත වන රෝග තත්ත්වය වෛරසයක් හේතුවෙන් හට ගන්නා රෝගයක් බව ( Lumpy Skin Disease (LSD) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය පවසයි .

මේ දිනවල මුලතිව් දිස්ත්‍රික්කයේ  ගවයින් අතර පැතිර යන රෝගී තත්ත්වය සමේ ගැටිති සහිත රෝගී තත්ත්වය හෙවත් Lumpy Skin Disease (LSD) යැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශය අවධාරණය කරයි

.මෙම රෝග තත්ත්වය සම්බන්ධව වහාම සොයා බලන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පශු සම්පත් සංවර්ධන අංශයට අද දින (07) උපදෙස් දුන්නේය.

ඒ සම්බන්ධව තොරතුරු පැහැදිලි කළ අතිරේක ලේකම් වෛද්‍ය එල්. ඩබ්. එන් සමරනායක මහතා කීවෙි මෙම රෝග තත්ත්වය ශ්‍රී ලංකාවේ පළමුවෙන් ම වාර්තා වී ඇත්තේ 2019 දී බවත් ඉන් පෙර මෙම රෝග තත්ත්වය මෙරටින් වාර්තා වී නැති බවත් සඳහන් කළේය.



අදහස් (0)

මුලතිව් ගව රෝගය හඳුනාගනී

ඔබේ අදහස් එවන්න

දියත

දිවුලපිටිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 220 0


කැළණිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 199 0


මහර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 181 0


ජා-ඇල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 201 0



මහරගම ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 400 0

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 58692, රනිල් වික්‍රමසිංහ 22782, සජිත් ප්‍රේ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 250 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 571 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1684 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site