IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මාලෙත් කඩාගෙන පී.සීටත් පිහියෙන් අනී

(ගයාන් සූරියආරච්චි)

කතරගම වල්ලි අම්මා දේවාලය අසලදී කාන්තාවකගේ රන්මාලයක් කඩා දිවගිය සැකකරුවකු අල්ලාගැනීමට යාමේදී සැකකරු දැලි පිහියකින් පොලිස් කොස්තාපල්වරයකුගේ අත කපා පලාගොස් ඇතැයි කතරගම පොලිසිය පවසයි.

තුවාල ලැබූ කොස්තාපල්වරයා කතරගම රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ කතරගම පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයකු බව කතරගම පොලිසිය පවසයි.

තුවාල ලැබූ කොස්තාපල්වරයා කතරගම දේවාලයේ පෙරහර මංගල්‍යෙය් දියකැපීමේ උත්සවයේ රාජකාරීයේ යෙදී සිට ඇති බව පොලිසිය පවසයි.

එහිදී වල්ලි අම්මා දේවාලය අසලදී සැකකරු විසින් කාන්තාවකගේ ගෙල බැදි රන්මාලය කඩා ගන්නා අයුරු මෙම කොස්තාපල්වරයා දැක සැකකරු අල්ලාගැනීමට යාමේදී සැකකරු අත තිබූ දැලි පිහියකින් කොස්තාපල්වරයාගේ වම් අත කපා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

දැලි පිහියෙන් කැපිම හේතුවෙන් කොස්තාපල්වරයාගේ වම් අතේ වැලමිට සිට මැණික් කටුව දක්වා කැපුම් තුවාල සිදුවී ඇති බව පොලිසිය පවසයි.

සැකකරු නාගහවීදිය ප්‍ර දේශයේ පදිංචි ‘සුසා පොඩියා‘ නැමැත්තා බවට හදුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බව පොලිසිය පවසයි.

 



අදහස් (2)

මාලෙත් කඩාගෙන පී.සීටත් පිහියෙන් අනී

පිටිගල මිලානෝ Tuesday, 23 July 2024 05:44 PM

දෙයියෝ කොහෙ රිංගලාද මන්දා… ඒ ටිකට මාලෙත් කඩාගෙන පිහියෙනුත් ඇනලා.

:       1       0

saman Tuesday, 23 July 2024 07:03 PM

මෙවැනි අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නට යාම පොලිස් නිලධරීන්ට අනතුරුදායකයි. කල යුත්තේ ඔවුන්ට වෙඩි තැබීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 843 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1473 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 415 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 923 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


මවගේ විමසිලිමත්බවින් දැරිය බේරෙයි
2024 සැප්තැම්බර් මස 24 37 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වූ 17 හැවිරිදි තරුණයෙකු මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර ද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2246 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35649 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24095 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site