(ලහිරු හර්ෂණ)
මාල දිවයිනේ ජනාධිපති ඊබ්‍රහම් මොහොමඩ් සෝලී මහතා අද (03) ශ්‍රී ලංකාවට පැමිණියේය.
71 වැනි ජාතික නිදහස් දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට නියමිත මාලදිවයිනේ ජනාධිපතිවරයා අද 11.20 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියේය.
එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරු කිහිපදෙනෙක් මාලදිවයින් ජනාධිපතිවරයා ඉතා ගෞරවාන්විතව පිළිගත්හ.
පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දේශීය වෙළෙඳ පොළේ නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීම පිණිස සහල් ආනයනය කිරීම සඳහා කැබිනට අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබි
හැඩ ඔය ද්‍රෝණියට ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.
මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාලදිවයිනේ ජනාධිපතිවරයා ලංකාවට
suren kumara Sunday, 03 February 2019 07:19 AM
මේ ඉන්න එයාර් ලංකා නංගිලාට ඉස්සෙල්ලම විනය පරීක්ෂණයක් කරන්න ඕනේ. තැන නොතැන බලා කෝචෝක් එකට හිනාවෙනවට. කටුනායක එයාර් පොර්ට් එකට ගියාමත් පේනවා. බඩු යවන බෙල්ට් එකේ ඇවිද ඇවිද විකාර. මම කොහෙවත් එයාර් පෝර්ට් එකක ඒවගේ පිස්සු කෙලිනවා උජාරුවට බෙල්ට් එකේ ඇවිදිනවා දැකලා නොමැත...
ChanakaSunday, 03 February 2019 02:25 PM
සුරේන්, මේ ඉන්නේ එයාර් ලංකා නංගිලා නෙවෙයි, දේශපාලකයන්ගේ පත්වීම්වලින් ගුවන්තොටුපළට ආපු ගුවන් තොටුපොල සහ ගුවන් සේවා සේවා සහයිකා පිරිස, ඒ පත්වීම් ලැබෙන්නේ දේශපාලුවන් හරහා විතරයි. මෙතන ඉන්න කාන්තාවෝ සූරිය වැවයි තිස්ස මහාරාමයේ අයයි. මන් බොහොම වගකීමෙන් කියන්නේ, මොකද මමත් වසර 5ක් එතන සේවය කරලා තියෙනවා. මේ නිල පිරිස සමහරු නිසා AASL එකේ නමත් කැත වෙලා තියෙන්නේ...
සමීර Sunday, 03 February 2019 08:17 AM
මාලදිවයිනේ විපක්ෂ පක්ෂ එකතු කොට, මෙතුමාව ජනාධිපති කරපු මෙහෙයුම සිදුකලේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියයි. මෙතුමා ජනාධිපති ලෙස දිවුරුම් දෙන උත්සවේ ප්‍රධාන අමුත්තන් තමයි චන්ද්‍රිකා මහත්මිය සහ ඉන්දීය අගමැති මෝදි මැතිතුමා.
Dayal Sunday, 03 February 2019 09:48 AM
වෙන කවුරු... ගෙන්න ගන්නද? එයා එන එකත් ලොකු දෙයක්.. හේතුව එයාට ආරාධනා කරන්න කෙනෙකුත් නැහැ.