IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


මාලෙන් පිටවෙන්න ජනපතිට පෞද්ගලික ගුවන් යානයක් ?

(විමුක්ති එස් රුද්‍රිගු)

මාලදිවයිනේ රැඳී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුව බලා යාමට  පෞද්ගලික ගුවන් යානයක් ලබා ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

මාලේ සිට සිංගප්පූරුව බලා යාමට නියමිතව තිබූ සිංගප්පූරු ගුවන් යානයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ලෝමා රාජපක්ෂ මහත්මිය සහ ආරක්ෂකයන් දෙදෙනා  එම ගුවන් යානයෙන් නොගිය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (13) මාලදිවයින් වේලාවෙන් පස්වරු 11.25 ට සිංගප්පූරුවට පිටත් වීමට නියමිත තිබූණි.

මාලදිවයිනේ වෙලේනා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ අතර සිංගප්පූරුවට ළඟා වීමෙන් පසු සිය ඉල්ලා අස්වීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යැවිය හැකි බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.



අදහස් (4)

මාලෙන් පිටවෙන්න ජනපතිට පෞද්ගලික ගුවන් යානයක් ?

ranjith Thursday, 14 July 2022 09:11 AM

ඪිට්ට දම්ම වේදනීය කර්මය මෙ ආත්මෙදිම පලදෙන හැටි. ධාර්මිකව රට පලනය කරන්නම මෙවන් කර්මයක් ගෙවන්න වෙන්නෙ නේද? රජකම් කලත් කලකම් පලදේ.

:       2       13

Korale mahatthaya Thursday, 14 July 2022 11:10 AM

සිංහල ව්‍යාකරණ හරිද මේ ප්‍රවෘත්තියේ? කරුනාකර හරියට ලියන්න

:       6       2

fairoos Thursday, 14 July 2022 11:54 AM

මාර වැඩේනෙ වුණේ මෙතුමාට... කර්මය කියන්නේ ඕකට තමයි...

:       2       7

siri Thursday, 14 July 2022 12:40 PM

ඔහු තවමත් අපේ රටේ ජනාධිපති නිසා ඔය වියදම් දරන්නේ ආණ්ඩුවෙන්ද?

:       1       20

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 222 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 195 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 707 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 5231 28

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1943 3

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 764 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 323 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1755 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site