(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හන්තානේ අක්කර 25ක ඉඩමක් පර්චසය රුපියල් තිස් තුනක මුදලකට පෞද්ගලික සමාගමකට ලබාදී ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම ඉඩමෙි වානිජ වටිනාකම රුපියල් මිලියන 1760 ක් බවද මන්ත්‍රීවරයා කීය.
මෙම ඉඩම ලබා දීමට අදාල ගිවිසුම අත්සන් කර තිබෙන්නේ 2020 වසරේ ජූලි මාසයේදී බව කී මරික්කාර් මහතා ඊට අදාල සියලු ලිපි ලේඛන තමා සතුව තිබෙන බවද මෙි පිටිපස්සේ ඉන්නේ කවුදැයි හොයා බලන්නැයි ඉල්ලා සිටින බවද කීය.
දේශපාලනඥයෙකුගේ මැදිහත්වීමෙන් හන්තානේ තවත් අක්කර දහයක් බෙදාදෙන්නට සූදානමින් සිටින බවද මන්ත්‍රීවරයා කීය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් කටාන ඉඹුල් වාඩිය ප්‍රදේශයේ අක්කර 25ක් ද බෙදන්න පටන් ගෙන තිබෙන බවද ඇමතිලා දෙතුන් දෙනෙකුටත් මෙම ඉඩමෙන් අක්කර දෙක තුන දීලා යැයි ආරංචි බව එස්.එම් මරික්කාර් මහතා කීය.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිලියන ගානක ඉඩම රුපියල් 33 ට දීලා
මහසෙන් Tuesday, 06 June 2023 02:47 PM
කිරිඇල්ල පප්පාගෙන් අහලා බැලුවේ නැද්ද?
dumindaTuesday, 06 June 2023 03:51 PM
පප්පලා ඔක්කොම එකයි.මුන් සේරම ආණ්ඩුවේ සේසතම හූරා කනවා
ප්‍රදීප් Wednesday, 07 June 2023 06:10 AM
2020 කිරිඇල්ලේ පප්පා ඇමති නොවෙයි කියලා දන්නෙ නැද්ද එහෙනම් මරික්කාර් කට හොල්ලයි කියලා හිතනවාද කොහොම වුනත් දේශපාලුවො ප්‍රාදේශීය ලේකම්ලා කරන මේ අසාධාරණ වහාම නැවත්විය යුතුය
Nimal Tuesday, 06 June 2023 03:55 PM
මුන් මේවා අරන් යනවද මැරෙනකොට.මුන්ගේ දරුවෝ වත් අරන් යනවද?
chandima Tuesday, 06 June 2023 04:04 PM
මේ කියන්නේ අර ජේ ආර් ආණ්ඩුවේ පොල්වතු හෙන්චයියලාට දීපු එකටයි ප්‍රේමදාස කොළඹ පේමන්ට් එකේ ඉඳන් හෙන්චයියලාට දීපු එකටයි අමතරවද?
fairoos Tuesday, 06 June 2023 07:01 PM
ඔයාට තියන කැක්කුම මොනවද? රිෂාඩ් දෙනකොට කොහේද හිටියේ...?