(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අලුතින් පිහිටවනු ලැබූ බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව සඳහා තේරීම් කාරක සභාව විසින් පත් කෙරුණු සාමාජික මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට අද (8) ඉදිරිපත් කරනු ලැබීය.
එම කමිටුවට මෙසේ පත්කරනු ලැබ සිටින්නේ රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෙහාන් සේමසිංහ සහ අනුප පස්කුවල්, මන්ත්‍රීවරුන්වන චමල් රාජපක්ෂ, ගාමිණී ලොකුගේ, සම්පත් අතුකෝරල, සංජීව එදිරිමාන්න, කරුණාදාස කොඩිතුවක්කු, කෝකිලා ගුණවර්ධන, මුදිතා ප්‍රිශාන්ති සහ යදාමිණී ගුණවර්ධන යන මහත්ම මහත්මීන්ය.
කතානායකවරයා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී නිවේදන ඉදිරිපත් කරමිනි.
මෙම කමිටුව ඉදිරි දිනවල රැස්වීමට නියමිතය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මූල්‍ය සේවා කාරක සභාවේ අලුත් මුහුණු මැතිසබයට
sharm warn Thursday, 08 December 2022 03:01 PM
චමල් රජපක්ශ ව මුල්‍ය කාරක සභාවට දාලා තියෙන්නෙ මොන පදනමක් යටතේද? අනිත් හොරා අර ලොකුගෙ... වල පයයි ගොඩ පය කාලයි.. තවමත් තන්හාව ඉවරයක් නෑ. . රටට කරපු මගුලකුත් නෑ..