IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්

(අංජුල මහික වීරරත්න)

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය  විසින් සංවිධානය කළ “Say Not To Malariya”  මැලේරියා මර්දන සැමරුම් පාගමනක් අද (25) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. පා ගමන සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ සිට කොළඹ විහාරමහාදේවී උද්‍යානය දක්වා ගමන් කළේය.

 ශ්‍රී ලංකාවේ මැලේරියා තුරන් කිරීමේ තිරසාර 12 වසර සැමරීම සදහා සහ මැලේරියා වැලැක්වීම පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් මෙම පාගමන පැවැත්විණි.

මෙම පා ගමනින් අනතුරුව විහාරමහාදේවී උද්‍යානයේ දී ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්විණි.



අදහස් (3)

මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්

බකල ජයා Saturday, 26 April 2025 07:25 AM

ලංකාවේ මැලේරියාව මොන භාෂාවද කතාකරන්නේ? මම හැබැයි කෝකටත් "නෝ" කිව්වා...!

:       0       6

ඇනෝෆිලිස් Saturday, 26 April 2025 08:06 AM

හලෝ හලෝ... මුළු කොළඹටම මදුරුවන් බෙදාහැරීමේ මහා මධ්‍යස්ථානය තවම දැකලා නැත්නම්, මරදාන සිට කොටුවට දුම්රියේ යමින් දෙපැත්ත බලන්න. දශක ගණනාවක් පරණ කෝච්චි පෙට්ටිවලින්, අබලන් යකඩ ගොඩවලින් සහ ඒ අවට ඇති ඉතාම අපිරිසිදු අනේක වගුරුබිම් වලින් පිටවෙන මදුරුවන් කන්දරාව ඔබලාට පෙනෙන්න, දකින්න තව දශක කීයක් ඕනේද? (එතැනට නම් පයින් යන්න බැහැ. ඩ්‍රෝන් එකක් යවලාවත් නිරීක්ෂණය කරලා, මදුරු උවදුරෙන් බදු බර කරතියාගෙන දිනපතා පීඩාවට පත් වෙන ජනතාව බේරාගන්න.)

:       0       3

පිටිගල මිලානෝ Saturday, 26 April 2025 10:52 AM

ඩෙංගු රටේ හැමතැනම… මොන පිස්සුවක්ද මේ අය නටන්නේ මැලේරියාවක් අල්ලාගෙන…

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 579 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site