IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


මල්ලිගේ උදලු පහරින් අයියා මරුට

( ප්‍රියාණි මංගලිකා )

කොටවෙහෙර ,දිගන්නෑව  ප්‍රදේශයේ  දී,එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවූ  ආරවුලකින්  මල්ලී  එල්ල කල උදලු පහරින් අයියා (44) මරණයට පත්ව ඇති බව කොටවෙහෙර පොලීසිය අද (08)   පැවසීය.

පමණ  සහෝදරයින් දෙදෙනා ,ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග  යෑමෙන් මල්ලි සහ ඔහුගේ බිරිඳ විසින් අයියාට පහර දී ඇති අතර අනතුරට පත් වූ අයියා නිකවැරටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු  ප්‍රතිකාර ලබමින් සිටියදී අයියා මරණයට පත්ව ඇති බවට මූලික පරීක්ෂණ වලදී අනාවරණය වූ බවද පොලීසිය සඳහන් කරයි .

මෙසේ මරණයට පත්ව ඇත්තේ  කොටවෙහෙර දිගන්නෑව පදිංචි පී .එච්.සිරිල් රෝහන වීරසිංහ (44)නැමති දෙදරු පියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පහර දුන් බවට  මරණ කරුගේ මල්ලී (43 )සහ ඔහුගේ බිරිඳ (38) අත්අඩංගුවට ගත් බවද ,සැකකරු සහ සැකකාරිය  නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිත් කිරීමට නියමිතව ඇති බවද පොලීසිය සඳහන් කරයි .


               

 



අදහස් (3)

මල්ලිගේ උදලු පහරින් අයියා මරුට

[email protected] Wednesday, 08 September 2021 03:22 PM

කොරෝනාවලින් ලෝකයේම මිනිසුන් මැරෙන මොහොතක ... මොකද මේ මරාගන්නේ...

:       1       1

කල්ප Wednesday, 08 September 2021 03:55 PM

මේවා දෙමාපියන්ගේ වැරදි . තමන්ගෙ දේපොළ තමන් මැරෙන්නෙ ඉස්සර දරුවන්ට බෙදා දුන්නාම මෙහෙම නොවෙන්න පුලුවන්. නමුත් සමහර දෙමාපියෝ දේපළ පවරලා දුන්නත් හවුල් අයිතිය ඇතිව ලියනවා මෙහෙම කරලා තිබුනාම පුතාලගෙ බිරින්දන් මෙවැනි දේවලට තමන්ගෙ සැමියා උනන්දු කරවනවා මෙවැනි ගැටුම් නැතිවීමට දේපල හවුලේ ලිවීම තහනම් කල යුතුයි කියන්නෙ ලැබුනු අද්දැකීම් අනුවය.

:       0       7

චාමර Wednesday, 08 September 2021 08:47 PM

කල්ප, ඒ ගොල්ලෝ මෙහෙම සමාදන් වෙලා හිටියා නම්.... මම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වෙමි. මම සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වෙමි. මම වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වෙමි. මම බොරු කීමෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වෙමි. මම මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වෙමි. ළමයින්වත් එහෙම හැදෙනවා නම් හොඳයි...

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

අදත් ජන්ද කාඩ් තැපැල් කාර්යාලයෙන් ගන්න පුළුවන්
2024 නොවැම්බර් මස 14 17 0

මෙතෙක් මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොලැබුණු ජන්දදායකයින්ට අද (14) ළගම පිහිටි තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හ


කැස්බෑවේ ඡන්ද මධ්‍යස්ථානයක් භාර නිලධාරිනිය හදිසියේ මිය ගිහින්
2024 නොවැම්බර් මස 14 258 0

කැස්බෑව පොල්හේන සිරි සදහම් භික්‍ෂුණී ආරාමයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනිය ලෙස රාජකාරී යොදවා සිටි කාන්තාවකට හදිසියේ ඇති වූ හ


බඩෝවිට වෙඩි තැබීමක්
2024 නොවැම්බර් මස 14 125 0

ගල්කිස්ස බඩෝ විට තුන්වන අදියර නිවසක් අසලදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් තීරෝද රථ රියදුරකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන


ඡන්ද පොළකට පහර දෙන්න ලොරි රථයක ගිනිඅවි ඇතුළු ආයුධ සඟවලා
2024 නොවැම්බර් මස 14 510 0

ඡන්ද පොළකට පහරදීමට සූදානම්ව සිටි බව කියන ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩයක්, ටී කටක් ගිනි අවියක්, උල් පිහි දෙ


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 නොවැම්බර් මස 14 45 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඡන්දය ආරම්භ වේ
2024 නොවැම්බර් මස 14 310 0

පාර්ලිමේන්තු මැතිවරණය මීට සුව වේලාවකට පෙර ආරම්භ විය. එය අද සවස 4.00 ඡන්ද ප්‍රකාශ කළ හැකියි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 209 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 539 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1637 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site