(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජාතික ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතීඥ නිලන්ති කොට්ටචි මහත්මියට අපහාස වන ආකාරයෙන් පෝස්ටුවක් පළ කිරීමේ චෝදනාව මත මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර රම්මුනි මහතා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට මන්ත්‍රීවරිය ඉකුත් 30 වෙනි දින කරන ලද පැමිණිල්ලකට අනුව මිල්ලනිය බටගොඩ ගුඩ්හොෆ්වත්ත නිවසේදී සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.
ලෝක ආහාර වැඩසටහන යටතේ දිළිඳු පවුල් සහ පාසල් දරුවන්ට බෙදාදීම සදහා 2023 වසරේ මෙරටට ලැබුණු සහල්, රට ඉඳි සහ පරිප්පු මෙට්‍රික් ටොන් 1556ක ප්‍රමාණයක් වේයන්ගොඩ රජ
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ඉහළ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට හා නිලධාරිනියකට පෙබරවාරි 05 දා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා
රුපියල් පනස් තුන් ලක්ෂ හැත්තෑ දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන
සංවිධානාත්මක අපරාධකරුවකු වන රන්කැටියා නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක්, හිටපු යුද හමුදා සෙබළෙක් ඇතුළු සිව් දෙනෙක් අත්විලංගු යුගලක්, ව්‍යාජ ගිනි අවියක්, හමු
දිවයිනේ වැසි තත්වය අඩුවීමක් අද දින බලා පොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ආණ්ඩුව ගත්තේ යන්න බලාගෙන නොවේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනහමු කීපයක් අමතමින් පැවසීය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මිල්ලනිය හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට
සෙනෙවිරත්න Friday, 03 January 2025 12:26 PM
රනිල්ගේ සමාජ මාධ්‍ය නියාමන පනතින්ම උපරිම චෝදනා කරලා වසර තුනකට සිරගත කරන්න අම්මලා සහෝදර සහෝදරියන් නැති අය....!
සෙනෙවිරත්න Friday, 03 January 2025 12:26 PM
මොනතරම් වෛරයක් තිබෙනවාද කියලා පේනවා නේද?
ජිල්බු Friday, 03 January 2025 12:29 PM
පොහොට්ටුවෙ ගැම්ම හිතට ගත්තම තමයි මේ සීරියස් ලුක් එක එන්නෙ. කොහොමද මෝඩ උනත් පෞරුෂය?
Rata Perata Friday, 03 January 2025 12:48 PM
මූණෙන්ම පේනවා රට අපතයෙක් කියලා... මෙයාට දූවරු එහෙම ඉන්නවා නම් පරිස්සම් කරන්න වෙයි.
හසක Friday, 03 January 2025 01:06 PM
තාත්තාගෙන් නේද?
රුවන් Friday, 03 January 2025 12:50 PM
පොහොට්ටුවේ කොහොමත් ඉන්නේ මානසික රෝගීන්, නැත්තන් අපරාධකරුවන්...!
පිටරටවැසියා Friday, 03 January 2025 12:57 PM
දේශපාලනය පැත්තකින් තබා, "කාන්තා සහ ළමා අපචාර, මත්ද්‍රව්‍ය ජාවාරම සහ රාජ්‍ය මුදල්-දේපළ අයතා පරිහරණය/ අවභාවිතාව" සම්බන්ධ වැරැදිවලට මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුයි. නැතිනම් මේ රට කවදාවත් හැදෙන්නේ නැත.