ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත් කරනු ලැබ තිබේ.
එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කලාපීය අමාත්‍ය කැතරින් වෙස්ට් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹ දී සිදුවිය.
රාත්‍රී පවත්වන සංගීත සංදර්ශන සහ සංගීත ප්‍රසංගවල කාලසීමාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා
රජයේ “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුව 2030 වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිප
උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා දුම්රිය ගමනට ඇති ඉහළ ඉල්ලුම් පිළිබඳව අවදානය යොමුකර පෙරවාරි මස සිට නව දුම්රිය දෙකක් ආරම්භ කිරීමට පියවර ගත් බව දුම්රිය ස
වැඩි මිලට සහල් විකුණන වෙළඳුන් අත්අඩංගුවට ගැනීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියට රාත්‍රී කාලයේ වැටලීම් කරන ලෙසට දැනුම් දුන් බව කෘෂිකර්ම සහ පශු සම්පත් නි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මල්ලි ගැන නාමල් අයියා කියූ කතාව | අපේ අත්වල කුණු නෑ: ලේ නෑ
විනී Saturday, 25 January 2025 09:36 PM
රම්බෝ ඇඟේ ලේ නෑ!
C.K.Lankaputhra Saturday, 25 January 2025 09:54 PM
අඩන්න ඕනැ කොයිි පැත්තෙන්ද, හිනා වෙන්න ඕනැ කොයි පැත්තෙන්ද, කියල මට තේරෙන්නෙ නැති හින්ද නාමල් අයියම ඒක අපට කියල දුන්නනං තමයි වඩා හොඳ.
Chathuri Monday, 27 January 2025 03:06 AM
බේබිට. මල්ලිගෙ පස්සෙන් පන්නදිදිද. ජනතාවගෙ බෆ්හුමුදල්. කියලා හිතුනේ. අප්පච්චි එක්ක. වයිට් හවුස් එකේ ඉද්දී පුලෙකෙන් නාලා. හිල්ටොනෙකෙන් කෑම ඕඩකරන් කාලා හෙලිකොප්ටරයෙන් ලනකාව වටේ ගිහින් නුවරමාලිගාව වටේ. රේස් පැදලා පොඩි. නිකමා. රොකට් ඇරපුවා මේ සේරම ජනතාවගෙ රටේ මුදල්. කෝඅර අත් ඔරලෝසු ටික. මෝඩකම විදහාපෑවා. ඒවා එන්නලා උබලට පොඩි හරි මොලේ කලදක් තියෙනවානම් ඒකත් ජනතාවගෙ බෆ්හු මුදල්. අතේ ලේ නැහැලු. තාජුඩින් මරන්න කලින් ලේ ඇද්දාද. අම්මන්ඩි නේද වාහනය එහෙම දුන්නෙ. වේලාව බලලා. අතේ කුනුත් නැහැලු. කුනු පැල්ලම තියෙන්නෙ දුශනය කරපු. ලදුන්ට. මෝඩ බේබිට නෙමේ. මුන්ගෙ ප්ව්ල ගැනපොත් ලියන්න පුලුවන් දුසිමක්. ෆිල්ම් එකක් හැදුවානම්. ප්වට උපන්නු කියලා. හොද ආදායමක් ගන්න පුලුවන්. දෙමව්පියෝ දෙන්නා හොරකම් කෙරුවටත් නයයි. මේ වගෙ උන්ට. තුන්දෙනාගෙන් එකෙක්‍ට උගත්කමක් නැහැ. උබලා ඉපදෙන්න කලින් කුසට දුන්නෙ මැටි මෝල් ටිකක්. මොකද දෙවියන් වහන්සේ දන්නවා දෙමව්පියෝ දෙන්නා කව්ද කියන්න කියලා. ඒකයි තුන්දෙනාම. නමහිය මෝඩ මිනිමරු හොරු. ලැජ්ජයි
චතුරි Monday, 27 January 2025 05:38 PM
අපේ අතේලේත් නැහැ. කුණුත් නැහැ. මෝඩ බේබි ඔය සේරම නෑවාම සේදිලා යනවා. ඒ වුණාට මෝඩ බේබිලාගේ මුළු ඇඟේම තියෙන්නේ දූෂණය සල්ලාලකම හොරකම, වන්චාව... ඒවා තමයි දෙමව්පියෝ දෙන්නා අඩුවක් නැතිව දුන්නේ... ඔබලාට ඔබලාගේ ඉගෙනීමත් ඒකත් බොරු සහතිකවලින් ඔප්පු කරලා තියෙන්නේ... ඉගෙනීම සල්ලිවලට ගන්න බැහැ. සල්ලි දීලා ඉගෙන ගන්න ඕනෑ... නාකි මයිනා දන්නවා තුන්දෙනාම ගොන්නු කියන්න. ඒ නිසා තමයි වන්චාවෙන් සහතික අර්න් දුන්නේ... නීති විභාගය තියා පහේ ශිෂ්‍යත්වය ලියන්න තියන්නත් කිසිම දැනුමක් නැහැ. හොරකම් කරන්නත් තනියම දන්නේ නැහැ. අම්මයි, තාත්තායි පස්සෙන් ඉන්න ඕනෑ. ඒකනේ ඔබලාව කැඳෙව්වාම සී.අයි.ඩී. එකට උත්තර දෙන්න දන්නේ නැහැ. පන්සල් ගියාම අනිත් ආත්මේ හොඳ දෙම්ව්පියෝ දෙන්නෙක් ලැබෙන්න ප්‍රාර්ථනා කරන්න මුදල් හම්බ කරන්න නැණ නුවණ ඉල්ලන්න... මේ ආත්මේ නම් ළඟදීම වහ කන්න වෙනවා...