(ඉන්දිකා රාමනායක)
බත්තරමුල්ලේ දී හංදියේ දී අද (1) පෙරවරුවේ මහමග ගමන් තරුණියගේ රන් මාලයක් කඩාගෙන යතුරු පැදියෙන් පලා යමින් සිටි සැකකරුවන් දෙදෙනකු පොල්දූව මංසද්ධියේ දී වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
එක් සැකකරුවෙක් අත්අඩංගුවට පත් වීමත් සමග අනෙක් සැකකරු අවට පිරිස බියගන්වා අඩුවක් අතින් ගෙන දියත උයන වෙත දිවිගොස් ඇති අතර, පොලිසිය, හමුදාව, සහ ප්‍රදේශ වාසීන් මීටර් 500 ක් පමණ දුර සැකකරු හඹාගොස් පොල්දූව පාළම අසලදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් අද පෙරවරුවේ සිට තියුණු ආයුධ පෙන්වා තලංගම පොලිස් වසමේ ස්ථාන කිහිපයක කොල්ල කෑම සිදුකර පලා යමින් සිටියදී බත්තරමුල්ල හංදියේ මව සමග ගමන් කරමින් සිටි තරුණියගේ රන් මාලය ද කඩාගෙන වැලිකඩ දෙසට ගමන් කරමින් සිටියදී බත්තරමුල්ලේ දී පොලිස් රථවාහන නිලධාරීන් සිද්ධිය පොල්දූව රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු, පොලිස් නිලධාරීන් සැකකරුවන් ගමන්ගත් යතුරු පැදිය එක් සැකකරුවකු සමග අත්අඩංගුවට ගත් අවස්ථාවේ අනෙක් සැකකරු කඩුව රැගෙන දියත උයන දෙසට දිවගොස් පලා යාමට උත්සහ ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාල කඩා යන්න බැරි වෙයි
kapila Thursday, 01 December 2022 05:18 PM
අද ගමන් යන විට තමන්ගේ ආත්මාරක්ෂාව සඳහා ගිනි අවියක් රැගෙන යා යුතුයි.
Perera Friday, 02 December 2022 07:29 AM
කෝච්චිවල මාල කඩපු එවුන් පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුව ගාව මාල කඩපු එවුන් පොලීසියේ.