IMG-LOGO

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා


මාලු මිල ඉහළට

(නිමල කොඩිතුවක්කු)

වෙළඳපොළේ මාලු  මිල ගණන් යළිත්  ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

ඒ අනුව සිල්ලර වෙළඳපොළේ කෙලවල්ලා රුපියල්  2500 කටත්, පරා රුපියල් 2200 ක්, තලපත් රුපියල් 2800 ක්, හැඩැල්ලා රුපියල් 1900 කටත්, හුරුල්ලා රුපියල් 1560කටත්, සාලයා රුපියල් 600 කටත්, ලින්නා රුපියල්  990 කටත්, අලගොඩුවා 1250 කටත්, ඉස්සා රුපියල් 2800 කටත් කිලෝව අලෙවි වන බවද ඔව්හු පවසති.

මේ අතර පෑළියගොඩ මතස්‍ය වෙළඳපොළේ මාලු තොග මිල ගණන්ද පසුගිය දිනවලට සාපේක්ෂව තරමක් ඉහළ අගයක් ගෙන ඇති අතර කෙලවල්ලා රුපියල් 1500 කටත්, තලපත් රුපියල් 1900 කටත්, බලයා 800 කටත්, පරා 1500 කටත්, හුරුල්ලා රුපියල් 1000 කටත්, සාලයා රුපියල් 450 කටත්, ලින්නා රුපියල් 850 කටත්  කිලෝවක් අලෙවි වූ බවද ඔව්හු පවසති.



අදහස් (4)

මාලු මිල ඉහළට

Damith Friday, 20 December 2024 07:12 PM

සීයා මාලු අල්ලලා ගිහින් තිබුණේ නැහැ. අම්මපා.. ඇත්තමයි කියන්නේ...!

:       1       8

සීයාSaturday, 21 December 2024 04:56 PM

නාකිත් තරිකිට තෙයි කාටත් ඔයටික වෙයි... දමිත් නුඹටත් ඔයටික වෙයි නුඹවත් සීයෙක් වෙයි. දමිත් ඔයත් සීයෙක් වෙයි. ඒක ඇත්ත නම් දමිත් කල අපහාසය හින්දා ශාපය නැවත ශාපය නුඹටත් එයි..

:       0       3

Damith Saturday, 21 December 2024 09:47 PM

ඇත්තටම මමත් සීයෙක්... ඒක හින්දා සාපෙ වදින්නේ නැහැ. ස්තුතියි අදහස් දැක්වීමට..

:       0       1

ලසා Saturday, 28 December 2024 02:06 AM

ධීවරයන්ට සහනාධාර දීලත් වැඩක් වෙලා නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

පාර්ලිමේන්තුවේ සේවා ලොක්කාගෙන් පැය 5ක ප්‍රකාශයක්
2025 ජනවාරි මස 17 385 0

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේ


ලංකාදීප පාඨකයන්ට විශේෂ දැනුම් දීමයි
2025 ජනවාරි මස 17 1770 0

විජය පුවත්පත් සමාගමේ ‘ඩේලි මිරර් ඔන්ලයින්’ සහ ‘ලංකදීප ඔන්ලයින්‘ වෙබ් අඩවි නම් භාවිත කරමින්, විවිධ ව්‍යාපාරිකයන් පිළිබඳ අසත්‍ය තොරතුරු සහ ව්‍යාජ පුවත


වතුකරයේ දරුවන්ට ස්මාර්ට් පන්තිකාමර 60ක්
2025 ජනවාරි මස 17 331 0

වතුකරයේ තෝරාගත් පාසල්වලට ’’ස්මාර්ට් පන්තිකාමර 60’’ ක් ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා සහ වැවිලි හා ප්‍ර


මහජන සේවා ගුණාත්මක කරන්න කමිටුවක්
2025 ජනවාරි මස 17 179 0

රජයට අයත් වාණිජමය නොවන ආයතන 166 ක් මගින් සිදුකරන මහජන සේවා හා නියාමන කාර්යන් වඩාත් ගුණාත්මකව සිදුකිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට න


ඊලෝන්ගේ අලුත්ම රොකට්ටුව පුපුරයි
2025 ජනවාරි මස 17 1064 0

ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගමේ නවතම ස්ටාර්ෂිප් රොකට්ටුවේ අත්හදා බැලීම අසාර්ථක වෙමින් අභ්‍යවකාශ ගතකර මිනිත්තු කීපයක් තුළ ප


ජනපති දිවයිනට
2025 ජනවාරි මස 17 644 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, චීනයේ සිදු කළ සිව් දින නිල සංචාරය නිමා කර කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (17) රාත්‍රීයේ පැමිණියේය .


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 329 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 588 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 323 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site