IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


මවගේ තුරුලේ කිරි බොමින් සිටි බිළිඳා කපා කොටා මරලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ අමදෝරු අමරජීව)

ත්‍රිකුණාමලය චීන වරාය පොලිස් බල ප්‍රදේශයේ නිවෙසක 15 හැවිරිදි මවගේ තුරුලේ කිරි බොමින් සිටි සය මස් බිළිඳකුට තියුණු ආයුධයකින් කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි.

15 හැවිරිදි මවට අනතුරක් සිදු ව නොමැති අතර ඇගේ මවට සහ පියාට පහරදී තුවාල සිදු කර ඇතැයි පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් බිළිඳාගේ පියා අත්අඩංගුවට ගැනීමට සොයයි.



අදහස් (14)

මවගේ තුරුලේ කිරි බොමින් සිටි බිළිඳා කපා කොටා මරලා

මුණසිංහ Sunday, 20 June 2021 11:09 AM

මව 15 හැවිරිදි වුනේ කොහොමද? වහාම ඒ ගැනත් සෙවිය යුතුය. පව් අහිංසක දරුවා..!!

:       4       141

WimalSunday, 20 June 2021 12:18 PM

අව්වෙන්, වැස්සෙන්, සුළඟින් එහෙම වෙන්නේ නෑ කියලා ඔය මහත්මයා නොදන්නවා වෙන්න බෑනේ... පව් කියකියා කමෙන්ට් දැම්මට වැඩක් වෙන්නෙ නෑ. රටක නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් මිනිස්සු විනයගරුක නම් ඔය දේවල් අහන්න දකින්න වෙන්නෙ නෑ.. රටේ ආර්ථිකයත් ඔය ප්‍රශ්නවලට බලපානවා. නමට සිස්ටම් චේන්ජ් වලින් ඒ දේවල් වෙන්නේ නම් නෑ...

:       470       516

මුණසිංහ Sunday, 20 June 2021 01:24 PM

මහත්තයා හැම එකකටම දේශපාලනය ගාවා ගන්න එපා. අවු 15ක ළමයෙක් අම්මා කෙනෙක් වීමත් අගමැති ජනාධිපති බලාගන්න ඕනද? ඒවාට තමයි නිලධාරීන් ඉන්නේ. ඒක තමා කිව්වේ සෙවිය යුතුයි කියලා...

:       65       169

DarshanaSunday, 20 June 2021 12:45 PM

මුස්ලිම් වෙන්න ඇති... එහෙනම්!!! 

:       2       3

fairoosSunday, 20 June 2021 02:04 PM

මෙය අයත් වෙන්නේ චීන වරායේ පොලිසියට...

:       2       30

kapilaSunday, 20 June 2021 04:05 PM

මෝඩකමට බෙහෙත් නැහැ...

:       8       3

Rata Perata Sunday, 20 June 2021 12:49 PM

නීතියක් නැති අසාර්ථක පාලකයින් ඉන්න රටවල මේ වගේ දේවල් සුලබයි. අපේ රටේ දේශපාලුවනුත් ඔවුන්ගේ පැවැත්මට කඩිනමින් නීති හදාගන්නවා මිසක් රට ගැන, ජනතාව ගැන කිසිම තැකීමක් නෑ...

:       133       125

ganegoda Sunday, 20 June 2021 02:46 PM

මේ වගේ හේතූන් නිසා තමයි අපේ රට ජාත්‍යන්තර වශයෙන් මුඩුක්කුවක් බවට පත්වෙන්නේ. බාලවයස්කාරයින් දෙමව්පියන් වීම සාමාන්‍යයයි.. ඒත් ඔවුන් බිළින්දන් ඝාතනය කිරීම අපේ රටට ලොකු නින්දාවක්...

:       67       145

NihalSunday, 20 June 2021 09:21 PM

ඇමෙරිකාවේ, යුරෝපයේ සිය ගාණක් දරුවෝ මැරෙන එක අන්තර්ජාලයෙන්වත් බලාගන්න...

:       0       0

Sunil Milano Sunday, 20 June 2021 03:48 PM

මේ වගේ ඛේදවාචක වලට දේශපාලනය ගාවගන්න එපා. මේ ජෙප්පෝ අයිතිවාසිකම් දිනාගන්න බලන හැටි තමයි.

:       67       271

ganegodaSunday, 20 June 2021 04:33 PM

රටක දේශපාලන පසුබිම් හේතූන් කරගෙන තමයි මෙවැනි අවස්ථාවන් බිහිවන්නේ. හොඳින් පාලනය වන රටක මෙවැනි අත්දැකීම් අවමයි..

:       33       37

NihalSunday, 20 June 2021 09:15 PM

මේ රටේ... කොමියුනිස්ට් පාලනයකට ඡන්දෙ දෙන්නේ නෑ.. එය අසාර්ථකයි. කියුබාවේ මිනිස්සුන්ට රටින් යන්න පුළුවන්නම් රට හිස්...

:       0       0

නිවර්තනා Sunday, 20 June 2021 04:33 PM

නිසිකලට නොවේද මේවා සිදු විය යුත්තේ? 15 හැවිරිදි දැරිය ගැන මාපියන් සොයා බැලුවේ මෙහෙමද? හොඳක් වෙන්න එපා අහිංසක දරුවෙක් මරන්න හිත් පිත් නැති වෙච්ච එකට නම්...

:       0       1

zeylanicus Sunday, 20 June 2021 05:23 PM

දේශපාලකයින් පමණක් නොවේ පූජ්‍ය පක්ෂයත් මේවට වගකියන්න ඕනේ..

:       1       11

ඔබේ අදහස් එවන්න

දියත

මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 185 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 13 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 189 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 354 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1164 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 389 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 418 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1328 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 700 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site