IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මාවනැල්ලේ ගුරුවරු හෙට පාසල් නොයති

(රංජන් කස්තුරි)

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා අත්අඩංගුවට ගන්නැයි බලකරමින් මාවනැල්ල අධ්‍යාපන කලාප කාර්යාල ගුරුවරු හෙට (9)  සංකේත වැඩ වර්ජනයක නිරත වෙති.

ඒ අනුව මාවනැල්ල අධ්‍යාපන කලාපයට අයත් පාසල් 137ක ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අද සේවයට වාර්තා නොකරන බව ගුරු  -  විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයට අයත් ගුරු සංගම් නායකයෝ පවසති. 

ගුරු  - විදුහල්පති වැටුප් විෂමතා ඉවත්කරන ලෙස බලකරමින් උද්ඝෝෂණයේ නිතර වූ මව්පියන් පිරිසකට  තර්ජනය කළේ යැයි කියන  සිද්ධියක් සමබන්ධයෙන් මෙම වැඩවර්ජනය කරති. 



අදහස් (5)

මාවනැල්ලේ ගුරුවරු හෙට පාසල් නොයති

දාස Monday, 08 November 2021 05:36 PM

දේශපාලුවන් හිතන්නේ අපි තමයි කෙරුමෝ කියලා.... ඔය තක්කඩි රැල අත්අඩංගුවට ගන්නා තුරු සටන අවසන් කරන්න එපා... ඕකුන් රටට සාපයක්...

:       0       0

fairoos Monday, 08 November 2021 05:36 PM

මොනවා කළත් වැඩක් නැහැ. එක රටක්, එක නීතියක් දැන් තමයි හදන්නේ...

:       0       0

අප්පුහාමි Monday, 08 November 2021 05:39 PM

මෙහෙම එවුන්ට පක්ෂ සාමාජිකත්වය හා අපේක්ෂකත්වය දෙන පක්ෂය පක්ෂ නායකයා හා ලේකම්ටටත් දඩුවම් දියයුතුය .ගුරුවරුන්ට බැරිද ළමුන්ට රචනා ලිවීමේදී දූෂිත දේශපාලුවො ගැන ලියවන්න. රටේ පාලකයො ඇමතිවරු කොහොම අය වියයුතුද වැනි රචනා ලියවා දරුවන්ගේ මොළ සකසා රට හදමු.. සිලබස් එකේ නැතත් ගෙදර වැඩට දෙන්න.

:       0       0

ගමේ එකාලා Monday, 08 November 2021 07:25 PM

හරක්ට බලය ලැබුණාම වෙනදේ... දේශපාලුවන් හිතාගෙන ඉන්නෙ මහ කෙරුම්කාරයෝ කියලා. බලාගෙන ගියාම බත්කන බූරුවන්නේ... ?

:       0       10

Demuni Uduwara Tuesday, 09 November 2021 05:59 AM

ඔහුට අවශ්‍ය වූයේ ඉහළ නිලධාරීන්ගේ අවධානය යොමු කිරීමටයි!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චිත්‍රපට අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 18 12 0

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය


රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 26 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශෂිපබා රත්වත්තේ මහත්මිය මෙම මස 22 වැනි දින දක



රවීගේ නම යැවීම අත්තනෝමතික වැඩක්
2024 නොවැම්බර් මස 18 287 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට රවීගේ නම යවයි
2024 නොවැම්බර් මස 18 340 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මි


ඉන්දියාව -කන්කසන්තුරේ මගී නැව් සේවාව තාවකාලිකව නතර කරයි
2024 නොවැම්බර් මස 18 763 1

ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්




රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18828 64

අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 18794 21

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 356 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 634 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1815 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site