(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
දැදුරුඔය පිටාරගැලීමෙන් රස්නායකපුර , පොළොන්තලාව සහ දිගිලිය යන ගම්මාන වල ජනතව තම එදිනෙදා අත්‍යාවශ්‍ය කටයුතු පවා ඉටුකර ගැනීමට නොහැකිව මහත් පීඩාවට පත්ව සිටිති.
දැදුරුඔය පිටාර ගැලීමෙන් මෙම පිරිස පදිංචි ගම්මන වලට යන මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇත.
ඒ හේතුවෙන් කඩිගාව සහ කුරීකුලම පාසල් වලට යන දරුවන්ට එම පාසල් වලට යා නොහැකි තත්වයක් මතුව ඇත. ඇතැම් දරුවන්ට වාර විභාග සහ වෙනත් කටයුතු හේතුවෙන් පාසල් වෙත යාම අනිවාර්ය වූ අවස්ථාවක දෙමාපියන් දරුවන් ඔසවාගෙන ජල පහර මැදින් ගමන් කරන ආකාරය දක්නට ලැබිණ.
කිරි නිෂ්පාදන ගම්මානයක් වන පොළොන්තලාව ගම්මානයේ කිරි ගොවීන් සහ රැකියා සදහා පිටව යන පිරිස්ද දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
ජලගැලීම හේතුවෙන් 100 කට ආසන්න පවුල් සංඛ්‍යාවක 400 කට අධික පිරිසක් සති දෙකක පමණ කාලයක සිට පීඩාවට පත්ව සිටිති.
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මව් තුරුලෙන් පාසලට