(යොහාන් භාසුර)
මූල්‍ය චෝදනා ඇතුළු විවිධ චෝදනා හේතුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) මසකට කොන්දොස්තර මහතුන් 100 කට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් ඉවත් කිරීම හෝ සේවය අත්හිටුවීම කරන බව එම මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා පැවසීය.
ලංගම තුළ දැඩි කොන්දොස්තර හිඟයක් පවතින බව කී සභාපතිවරයා ඒ හේතුවෙන් රියැදුරන් 900 ක පමණ සංඛ්‍යාවක් බඳවාගැනීමට නියමිත බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.
අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද
අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මසකට කොන්දොස්තරලා 100 ක් සේවයෙන් ඉවතට
pakeer Sunday, 17 September 2023 05:29 PM
කොන්දොස්තර වැඩේ මහ අමාරු... පිස්සු වැඩක්... හොඳම දේ බස් ප්‍රමාණය වැඩි කරලා. ඒ ටිකට් හඳුන්වා දෙන්න... ප්‍රී පේඩ් විදිහට...